කවි කියලා නොහැක අපෙ උන් ටික ගොඩගන්න
එලෙසට නොහැක වෙන අයවත් පරදන්න...
එනමුත් නොනවතිමි මගෙ කට ඇරුණා ඔන්න
හිත රිදුණනම් කිවුවා මම සොරි ඔන්න




කවි කියලා නොහැක අපෙ උන් ටික ගොඩගන්න
එලෙසට නොහැක වෙන අයවත් පරදන්න...
එනමුත් නොනවතිමි මගෙ කට ඇරුණා ඔන්න
හිත රිදුණනම් කිවුවා මම සොරි ඔන්න
මුන් බනිනවා අපෙ වැරදුන තැනක් බලා
අපෙ උන් ගහනවා හිස් වෙන තැනක් බලා
උඹේ හිත හයිය මාවත් ශක්තිමත් කළා
අපෙ හිත තදයි කට වැසුමට බැරිය බොලා







මුන් බනිනවා අපෙ වැරදුන තැනක් බලා
අපෙ උන් ගහනවා හිස් වෙන තැනක් බලා
උඹේ හිත හයිය මාවත් ශක්තිමත් කළා
අපෙ හිත තදයි කට වැසුමට බැරිය බොලා
dan thiyenne Sanga Mahela dennata 100 wenkan adinna 16 overs maximum walin.42k gahanna thiyenne 7 overs walin.run a ball.ethakota 4 overs walin 31 gahanna gemak na wickets 8k thiyagena.kohmath Sanga Mahela oita wada gahuwoth kohomath dinum.baya wenna epa kollane!!!!!
awlk na Mahela ge duty eka Thirimanne bara ganna thiyenne.. 
