ශ්‍රී ලංකා cricket ඉතිහාසයේ චාටර්ම Test team 1ක මේක
lankawe welath kanawa ban.DUKATA DUNNA
![]()
tho da you tube video ekak dala rep dunne..
eka paly wenne na ban
tho da you tube video ekak dala rep dunne..
eka paly wenne na ban
![]()

IMG EKAK DANNE KELA WELAශ්‍රී ලංකා cricket ඉතිහාසයේ චාටර්ම Test team 1ක මේක
kohomada athal eka indian series ekath me widihata kaawoth ehema 
බොරුවට ලංකාවේ උන්ට බනින්න එපා..
ක්‍රිකට් කියන්නේ ඔහොම තමයි..
මේ බෝලින් අටෑක් එකම තමයි පකිස්ථාන්ලා 212 කැඩුවේ පලවෙනි ඉනිමේ..
උන් හොඳට බැට් කරා.. පට්ට චේස් එක..
එහෙම තමයි හොඳ ටීම් එක දිනනවා..
බොරුවට දිනුවම හුරේ දාන්නයි පැරදුනාම පලු අරින්නයි එපා..
එතකොට ඉන්දියන් කාරයොන්ගෙයි අපෙයි වෙනසක් නැතුව යනවා...
වෙල් ප්ලේඩ් පකිස්ථාන්...

පිච් එකත් එන්න එන්නම batting වලට හොද වුනා බන් උන්ට toss එකත් ගියානේ 