෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    යුනිස් කාන් ක්‍රිකට් වලින් සමුගන්නාතුරු ආයිත් අපට හමු නොවෙවා..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    Anika Mona suttakatada senanayaka,sachith pathiranalawa gassanne... naki hutanla..aluth kollekta chance ekak dela paradunath duka naha...seekuge wedakuth na :( kawadakawath ape nam hoda team ekak hadanna wenne na mehema
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ශ්‍රී ලංකා cricket ඉතිහාසයේ චාටර්ම Test team 1ක මේක
    :frown::frown::frown:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ශ්‍රී ලංකා cricket ඉතිහාසයේ චාටර්ම Test team 1ක මේක
    :frown::frown::frown:

    balapanko me widihata giyoth oita hapan widihata kanawa issarahata ape un :P :rolleyes: kohomada athal eka indian series ekath me widihata kaawoth ehema :rofl:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බොරුවට ලංකාවේ උන්ට බනින්න එපා..
    ක්‍රිකට් කියන්නේ ඔහොම තමයි..
    මේ බෝලින් අටෑක් එකම තමයි පකිස්ථාන්ලා 212 කැඩුවේ පලවෙනි ඉනිමේ..
    උන් හොඳට බැට් කරා.. පට්ට චේස් එක..
    එහෙම තමයි හොඳ ටීම් එක දිනනවා..
    බොරුවට දිනුවම හුරේ දාන්නයි පැරදුනාම පලු අරින්නයි එපා..
    එතකොට ඉන්දියන් කාරයොන්ගෙයි අපෙයි වෙනසක් නැතුව යනවා...
    වෙල් ප්ලේඩ් පකිස්ථාන්...
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    බොරුවට ලංකාවේ උන්ට බනින්න එපා..
    ක්‍රිකට් කියන්නේ ඔහොම තමයි..
    මේ බෝලින් අටෑක් එකම තමයි පකිස්ථාන්ලා 212 කැඩුවේ පලවෙනි ඉනිමේ..
    උන් හොඳට බැට් කරා.. පට්ට චේස් එක..
    එහෙම තමයි හොඳ ටීම් එක දිනනවා..
    බොරුවට දිනුවම හුරේ දාන්නයි පැරදුනාම පලු අරින්නයි එපා..
    එතකොට ඉන්දියන් කාරයොන්ගෙයි අපෙයි වෙනසක් නැතුව යනවා...
    වෙල් ප්ලේඩ් පකිස්ථාන්...

    :yes::yes:
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    බොරුවට ලංකාවේ උන්ට බනින්න එපා..
    ක්‍රිකට් කියන්නේ ඔහොම තමයි..
    මේ බෝලින් අටෑක් එකම තමයි පකිස්ථාන්ලා 212 කැඩුවේ පලවෙනි ඉනිමේ..
    උන් හොඳට බැට් කරා.. පට්ට චේස් එක..
    එහෙම තමයි හොඳ ටීම් එක දිනනවා..
    බොරුවට දිනුවම හුරේ දාන්නයි පැරදුනාම පලු අරින්නයි එපා..
    එතකොට ඉන්දියන් කාරයොන්ගෙයි අපෙයි වෙනසක් නැතුව යනවා...
    වෙල් ප්ලේඩ් පකිස්ථාන්...

    :( :) පිච් එකත් එන්න එන්නම batting වලට හොද වුනා බන් උන්ට toss එකත් ගියානේ :sorry: