෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :angry::angry::angry: oya gahuwe gon vassa :angry::angry::angry: mona magulakata moowa danawada manda :angry: selectors la ekka gay scene ekak thiyenawada manda mu.puduma aadarayak thiyenne.me series ekema fail unath eelaga eketh daanawa moowa :angry::angry:

    Oya 23 k gahuwa NEA :frown: 6 ekakuth gahuwa Ai ehama welath e asaranayata ubala baninne:angry::angry:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ow ban pena hatiyata godak ewa 15 degrees walata wada yanawa :growl:

    ඒකනේ බං හරි නං දාන්න තහනං කරන්න ඕනේ :dull::dull: දැන් නං ලකුණු මදි බං 113 :( අඩුම 130 ක් වත් ඕනේ අවුලක් නෑ අපේ අවුට් උන 3 දෙනාම 20 + ගැහුවනෙ :) ටික ටික හැදිලා ඒයි :nerd::nerd:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    mewata ape fitness coach wagakiyanna ona. ausy lage mehema ekek innawada balahan. :growl:
    ෆිට්නස් කෝච්ට බැනල හරියන්නෙ නෑ බන් ඒකට. මේක ආසියාවෙ විශේෂයෙන් දකුණු ආසියාවෙ මිනිස්සුන්ගෙ ලක්ෂණයක්. අපේ රටවල මිනිස්සුන්ගෙ සාපේක්ෂව ෆිට්නස් අඩුයි යුපෝප් වල අයට වඩා. යුරෝපෙ සාමාන්‍ය සුද්දො ගත්තත් මෙහෙමෙ බඩවල් ඇවිත් තියන අය අඩුයි. ක්‍රිකට් වලදිත් ලොකු වාසියක් උන්ට ඒක. අපේ මිනිස්සුන්ට ලොකු ලකුණු ගනන් ගහන්න අමාරු වෙන්නත් ඒක හේතුවක්. ලකුණු සීයක් ගැහුවහම පට්ට මහන්සියි අපේ එකෙක්ට. තිත්ත ඇත්ත මේකයි.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඒකනේ බං හරි නං දාන්න තහනං කරන්න ඕනේ :dull::dull: දැන් නං ලකුණු මදි බං 113 :( අඩුම 130 ක් වත් ඕනේ අවුලක් නෑ අපේ අවුට් උන 3 දෙනාම 20 + ගැහුවනෙ :) ටික ටික හැදිලා ඒයි :nerd::nerd:

    uge test eke results enakan uta bowl karanna puluwan lu :dull::dull: Dilshanwath gatta dan :growl: lakunu nam madi thama :dull: mekai anthima kale Kusal,Tharanga ta consistently chance dunne na.ea nisa un match 2 3k starts aran passe loku inning ekak yai.specially dan kusal tikak matured :) eth me Thirimanne ya ODI wetha Test wetha hamadaama team eka athule..eth once in a blue moon thama hoda inning ekak gahanne.ekath godak welawata catch eka miss karala set una luck ekata.test wala ehemawath na.sada fail.ekane ban awula :growl:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    uge test eke results enakan uta bowl karanna puluwan lu :dull::dull: Dilshanwath gatta dan :growl: lakunu nam madi thama :dull: mekai anthima kale Kusal,Tharanga ta consistently chance dunne na.ea nisa un match 2 3k starts aran passe loku inning ekak yai.specially dan kusal tikak matured :) eth me Thirimanne ya ODI wetha Test wetha hamadaama team eka athule..eth once in a blue moon thama hoda inning ekak gahanne.ekath godak welawata catch eka miss karala set una luck ekata.test wala ehemawath na.sada fail.ekane ban awula :growl:

    තිරියට නං චාන්ස් දුන්න හොදටම වැඩියි තමා :dull: ඌ ටික කාලයක් අයින් කරලා ගත්තා නං හරි මතකනේ තිසර පෙරේරා අයින් කරලා ආපහු ආවාම දකුණු අප්‍රිකාවට ඇඩේව්වා 2013 දී :lol: නැත්නං මුන් හිතන් ඉන්නේ උන් දැන් ස්ථිර ක්‍රීඩකයෝ කියලා ටීම් එකේ අලුත් එකෙක්ට චාන්ස් දුන්නා නං හරි බලහං ඉන්දියාව උන් කොච්චර පරණ සෙට් එකක් උන්නත් හැම මැච් එකෙකටම අලුත් එකෙක් ඇතුලට ගෙනවමයි :dull:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ෆිට්නස් කෝච්ට බැනල හරියන්නෙ නෑ බන් ඒකට. මේක ආසියාවෙ විශේෂයෙන් දකුණු ආසියාවෙ මිනිස්සුන්ගෙ ලක්ෂණයක්. අපේ රටවල මිනිස්සුන්ගෙ සාපේක්ෂව ෆිට්නස් අඩුයි යුපෝප් වල අයට වඩා. යුරෝපෙ සාමාන්‍ය සුද්දො ගත්තත් මෙහෙමෙ බඩවල් ඇවිත් තියන අය අඩුයි. ක්‍රිකට් වලදිත් ලොකු වාසියක් උන්ට ඒක. අපේ මිනිස්සුන්ට ලොකු ලකුණු ගනන් ගහන්න අමාරු වෙන්නත් ඒක හේතුවක්. ලකුණු සීයක් ගැහුවහම පට්ට මහන්සියි අපේ එකෙක්ට. තිත්ත ඇත්ත මේකයි.

    ehema kiyanna be ban, uba oya kiyana kathawa rugby football wage nam hari. eth cricket walata loku angawal one ne suddange wage. one athletic body ekak. ape pahugiya kale e kiwwe 2000n passe apu un normally fit. eth den inne thanikara bath belayo tikak ne balapan ko. ground eke wata 10k duwanna beruwa ethi aniwa. owata coach waga kiyanna ona.

    Indian team eke inna eka badek kiyapan? bangalinge/ aduma pakkonge ali badak thiyena ekek kiyapan :no:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ෆිට්නස් කෝච්ට බැනල හරියන්නෙ නෑ බන් ඒකට. මේක ආසියාවෙ විශේෂයෙන් දකුණු ආසියාවෙ මිනිස්සුන්ගෙ ලක්ෂණයක්. අපේ රටවල මිනිස්සුන්ගෙ සාපේක්ෂව ෆිට්නස් අඩුයි යුපෝප් වල අයට වඩා. යුරෝපෙ සාමාන්‍ය සුද්දො ගත්තත් මෙහෙමෙ බඩවල් ඇවිත් තියන අය අඩුයි. ක්‍රිකට් වලදිත් ලොකු වාසියක් උන්ට ඒක. අපේ මිනිස්සුන්ට ලොකු ලකුණු ගනන් ගහන්න අමාරු වෙන්නත් ඒක හේතුවක්. ලකුණු සීයක් ගැහුවහම පට්ට මහන්සියි අපේ එකෙක්ට. තිත්ත ඇත්ත මේකයි.

    ea kale Sanath,Aravinda ge ehema :dull:fitness pattane ban
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    තිරියට නං චාන්ස් දුන්න හොදටම වැඩියි තමා :dull: ඌ ටික කාලයක් අයින් කරලා ගත්තා නං හරි මතකනේ තිසර පෙරේරා අයින් කරලා ආපහු ආවාම දකුණු අප්‍රිකාවට ඇඩේව්වා 2013 දී :lol: නැත්නං මුන් හිතන් ඉන්නේ උන් දැන් ස්ථිර ක්‍රීඩකයෝ කියලා ටීම් එකේ අලුත් එකෙක්ට චාන්ස් දුන්නා නං හරි බලහං ඉන්දියාව උන් කොච්චර පරණ සෙට් එකක් උන්නත් හැම මැච් එකෙකටම අලුත් එකෙක් ඇතුලට ගෙනවමයි :dull:

    sira sira :yes::yes::yes: uta competition ekak denna one.mu nikan 10k fail welath press conference walata awilla katha karanne hena pora wage.ea u dannawa moka unath u team eka athule kiyala.oya maanasikathwe ain karanna one okagen :growl: anika keeyak innawada eliye chance nathuwa.. :nerd: