oya gahuwe gon vassa
mona magulakata moowa danawada manda
selectors la ekka gay scene ekak thiyenawada manda mu.puduma aadarayak thiyenne.me series ekema fail unath eelaga eketh daanawa moowa
![]()
6 ekakuth gahuwa Ai ehama welath e asaranayata ubala baninne

ow ban pena hatiyata godak ewa 15 degrees walata wada yanawa![]()

දැන් නං ලකුණු මදි බං 113
අඩුම 130 ක් වත් ඕනේ අවුලක් නෑ අපේ අවුට් උන 3 දෙනාම 20 + ගැහුවනෙ
ටික ටික හැදිලා ඒයි 

ෆිට්නස් කෝච්ට බැනල හරියන්නෙ නෑ බන් ඒකට. මේක ආසියාවෙ විශේෂයෙන් දකුණු ආසියාවෙ මිනිස්සුන්ගෙ ලක්ෂණයක්. අපේ රටවල මිනිස්සුන්ගෙ සාපේක්ෂව ෆිට්නස් අඩුයි යුපෝප් වල අයට වඩා. යුරෝපෙ සාමාන්‍ය සුද්දො ගත්තත් මෙහෙමෙ බඩවල් ඇවිත් තියන අය අඩුයි. ක්‍රිකට් වලදිත් ලොකු වාසියක් උන්ට ඒක. අපේ මිනිස්සුන්ට ලොකු ලකුණු ගනන් ගහන්න අමාරු වෙන්නත් ඒක හේතුවක්. ලකුණු සීයක් ගැහුවහම පට්ට මහන්සියි අපේ එකෙක්ට. තිත්ත ඇත්ත මේකයි.mewata ape fitness coach wagakiyanna ona. ausy lage mehema ekek innawada balahan.![]()
Oya 23 k gahuwa NEA6 ekakuth gahuwa Ai ehama welath e asaranayata ubala baninne
![]()
mekane scene eka muta mechchara chance deelath ochchara nan gahanne mugen wadak na
chance denna one un keeyak innawadA BAN 
shAa 23k gahana eka patta nam 6e ekak gahana eka patta nam mulu team ekama patta bataalamekane scene eka muta mechchara chance deelath ochchara nan gahanne mugen wadak na
chance denna one un keeyak innawadA BAN
![]()

ඒකනේ බං හරි නං දාන්න තහනං කරන්න ඕනේදැන් නං ලකුණු මදි බං 113
අඩුම 130 ක් වත් ඕනේ අවුලක් නෑ අපේ අවුට් උන 3 දෙනාම 20 + ගැහුවනෙ
ටික ටික හැදිලා ඒයි
![]()

Dilshanwath gatta dan
lakunu nam madi thama
mekai anthima kale Kusal,Tharanga ta consistently chance dunne na.ea nisa un match 2 3k starts aran passe loku inning ekak yai.specially dan kusal tikak matured
eth me Thirimanne ya ODI wetha Test wetha hamadaama team eka athule..eth once in a blue moon thama hoda inning ekak gahanne.ekath godak welawata catch eka miss karala set una luck ekata.test wala ehemawath na.sada fail.ekane ban awula 
uge test eke results enakan uta bowl karanna puluwan luDilshanwath gatta dan
lakunu nam madi thama
mekai anthima kale Kusal,Tharanga ta consistently chance dunne na.ea nisa un match 2 3k starts aran passe loku inning ekak yai.specially dan kusal tikak matured
eth me Thirimanne ya ODI wetha Test wetha hamadaama team eka athule..eth once in a blue moon thama hoda inning ekak gahanne.ekath godak welawata catch eka miss karala set una luck ekata.test wala ehemawath na.sada fail.ekane ban awula
![]()
ඌ ටික කාලයක් අයින් කරලා ගත්තා නං හරි මතකනේ තිසර පෙරේරා අයින් කරලා ආපහු ආවාම දකුණු අප්‍රිකාවට ඇඩේව්වා 2013 දී
නැත්නං මුන් හිතන් ඉන්නේ උන් දැන් ස්ථිර ක්‍රීඩකයෝ කියලා ටීම් එකේ අලුත් එකෙක්ට චාන්ස් දුන්නා නං හරි බලහං ඉන්දියාව උන් කොච්චර පරණ සෙට් එකක් උන්නත් හැම මැච් එකෙකටම අලුත් එකෙක් ඇතුලට ගෙනවමයි 
ෆිට්නස් කෝච්ට බැනල හරියන්නෙ නෑ බන් ඒකට. මේක ආසියාවෙ විශේෂයෙන් දකුණු ආසියාවෙ මිනිස්සුන්ගෙ ලක්ෂණයක්. අපේ රටවල මිනිස්සුන්ගෙ සාපේක්ෂව ෆිට්නස් අඩුයි යුපෝප් වල අයට වඩා. යුරෝපෙ සාමාන්‍ය සුද්දො ගත්තත් මෙහෙමෙ බඩවල් ඇවිත් තියන අය අඩුයි. ක්‍රිකට් වලදිත් ලොකු වාසියක් උන්ට ඒක. අපේ මිනිස්සුන්ට ලොකු ලකුණු ගනන් ගහන්න අමාරු වෙන්නත් ඒක හේතුවක්. ලකුණු සීයක් ගැහුවහම පට්ට මහන්සියි අපේ එකෙක්ට. තිත්ත ඇත්ත මේකයි.

Obeth apeth wiraya chandimal awaAda 100k sure
gahuwoth hodai ban nathnan kela wenawa 
ෆිට්නස් කෝච්ට බැනල හරියන්නෙ නෑ බන් ඒකට. මේක ආසියාවෙ විශේෂයෙන් දකුණු ආසියාවෙ මිනිස්සුන්ගෙ ලක්ෂණයක්. අපේ රටවල මිනිස්සුන්ගෙ සාපේක්ෂව ෆිට්නස් අඩුයි යුපෝප් වල අයට වඩා. යුරෝපෙ සාමාන්‍ය සුද්දො ගත්තත් මෙහෙමෙ බඩවල් ඇවිත් තියන අය අඩුයි. ක්‍රිකට් වලදිත් ලොකු වාසියක් උන්ට ඒක. අපේ මිනිස්සුන්ට ලොකු ලකුණු ගනන් ගහන්න අමාරු වෙන්නත් ඒක හේතුවක්. ලකුණු සීයක් ගැහුවහම පට්ට මහන්සියි අපේ එකෙක්ට. තිත්ත ඇත්ත මේකයි.
fitness pattane banObeth apeth wiraya chandimal awaAda 100k sure

තිරියට නං චාන්ස් දුන්න හොදටම වැඩියි තමාඌ ටික කාලයක් අයින් කරලා ගත්තා නං හරි මතකනේ තිසර පෙරේරා අයින් කරලා ආපහු ආවාම දකුණු අප්‍රිකාවට ඇඩේව්වා 2013 දී
නැත්නං මුන් හිතන් ඉන්නේ උන් දැන් ස්ථිර ක්‍රීඩකයෝ කියලා ටීම් එකේ අලුත් එකෙක්ට චාන්ස් දුන්නා නං හරි බලහං ඉන්දියාව උන් කොච්චර පරණ සෙට් එකක් උන්නත් හැම මැච් එකෙකටම අලුත් එකෙක් ඇතුලට ගෙනවමයි
![]()

uta competition ekak denna one.mu nikan 10k fail welath press conference walata awilla katha karanne hena pora wage.ea u dannawa moka unath u team eka athule kiyala.oya maanasikathwe ain karanna one okagen
anika keeyak innawada eliye chance nathuwa.. 