෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

chootyputha1

Well-known member
  • ow ban practice eketh 0i :angry: Mubarak Kusal dennama gassuwa nam hodai dimuth nathuwa :)
    මේකට හේතුව මචං අපේ රටේ තියෙන දියාරු selecting ක්‍රමය, සමහරුන්ව match එකෙන් දෙකෙන් කපනව, සමහරුන් කොච්චර fail උනත් උන්වමයි ගස්සන්නෙ:angry::angry:
    තිසරයගෙ ticket එකත් දෙන්න වෙනව මේපාර ODIs වල ගැහුවෙ නැත්තං.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ow ban siraawata selection nan guu :dull:
    habai Mubarak wa gatta ekata nan man kamathiy boru kiyanna one nahane.
    wayasa wadak na.experience ekath wadagath.dan balanna Aussies la Adam Vogues ta chance dunne 35di :yes:

    Thisara ya nan ane manda hoda talent ekak u nathi unoth aparade :(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    pakko me ODI series eka kawoth aba sarani

    ශූරයන්ගේ කුසලානට වරම් ලැබීමට නම් පාකිස්‌තානය ශ්‍රී ලංකාව පැරදිය යුතුමයි

    ICC-Champions-Trophy-2017.jpg

    ලබන 2017 වසරේ පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා වරම් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාව සමගින් වන එක්‌දින තරගාවලිය ජය ගැනීම පාකිස්‌තානු පිලට අනිවාර්යය තත්ත්වයක්‌ බවට පත්ව තිබේ.

    ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි/20 තරගාවලියකට සහභාගිවීම සඳහා ඊයේ (09 දා) මෙරටට පැමිණි පාකිස්‌තානු ක්‍රිකට්‌ කණ්‌ඩායම එක්‌දින කණ්‌ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 09 වැනි ස්‌ථානයේ පසුවීම මත ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගිවීම අවධානම් තත්ත්වයකට පත්ව තිබේ.

    එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලියට තරග වැදීම සඳහා සුදුසුකම් ලබන්නේ එක්‌දින කණ්‌ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි පළමු 8 දෙනා අතර සිටින රටවල් පමණකි. එමෙන්ම ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා වසර 2 කට ආසන්න කාලයක්‌ ඉතිරිව තිබුණද එම ඉදිරියෙන් සිටින කණ්‌ඩායම් 8 තෝරනු ලබන අවසන් දිනය වන්නේ මෙම වසරේ සැප්තැම්බර් මස 30 වැනිදා වීම පාකිස්‌තානු තවත් අභියෝගයක්‌ වී තිබේ.

    ඒ අනුව බැලීමේදී ශ්‍රේණිගත කිරීමෙහි 09 වැනි ස්‌ථානයේ පසුවන පාකිස්‌තානු කණ්‌ඩායම ශූරයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමට නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව සමග පැවැති තරගාවලිය ජය ගත යුතුව තිබේ.

    divaina
     
    aneee kaaapan :yes::yes::cool: