෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
දෝනි ඉන්දියාව දමා යාමට සුදානම්

1434950303_5079324_hirunews_Dhoni-out-of-Asia-Cup-with-side-strain.jpg

තමා නායකත්වය උදුරා නොගත් බවත්, එය තමාට ලබාදුන් දෙයක් බවත් ඉන්දීය කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝණි පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ යළිත් වරක් දෝණි නායකත්වයෙන් ඉවත්විය යුතු බවට විවිධ මත පළවීම හේතුවෙන්. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ දෝණි කියා සිටියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය වෙනත් කෙනෙකුට ලබාදෙන්නේ නම් ඒ සඳහා තමන් සූදානම් බවයි. බංග්ලාදේශ කණ්ඩායම සමග ඊයේ පැවති එක්දින තරඟාවලිය දෙකට බින්දුක් ලෙස ඉන්දියාව පරාජයට පත්වුණා. එම තරඟ පරාජයත් සමගයි ඉන්දීය කණ්ඩායමේ නායකත්වයෙන් දෝණි ඉවත් කළ යුතු බවට යළිත් වරක් මත පළව ඇත්තේ.

:dull:
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
"Sri Lanka's batting great Kumar Sangakkara will hold a press conference within the next two–three days to announce his plans about retirement said Sri Lanka skipper Angelo Mathews yesterday."

Sangakkara undecided on Test retirement - Mathews

Sri Lanka's batting great Kumar Sangakkara will hold a press conference within the next two–three days to announce his plans about retirement said Sri Lanka skipper Angelo Mathews yesterday.

islandcricket.lk

some hope :cool:
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    QF eka balala Sangaya out wela yana widiha dakkata passe palaweni wathawata cricket walata thibba asawa nathi una, me match eke pakkonta lankawa paradunamath eh tharam ganak nathi una :)
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    මට නම් හිතෙන්නේ, ලංකාවෙ ක්‍රිකට් වලට දැන් තියෙන ලොකුම හෙනහුරා තමයි මාවන් අතපත්තු ..... මිනිහගෙන් coach කෙනෙක් විදියට ලංකාවට වෙච්ච කිසිම සෙතක් නෑ. .... !
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ow eka aththa uta sampoorna blame eka dana eka waradiy :yes: sira captain kenek nam thama.but u issara hitiya dhoni ta wada sahena paleahin inne.uge wayasa yanawath ekkama batting skills adu wela thiyenne.dan ara issara gahapu paarawal ekakwath wadinne na :no:
    ehema seen ekak thiyenawa thama
    bowlersla maru wei ne habai