෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    dan store kara gannema nea neda ban. data cost, browsing speed ehema aurudden aurudda normalize wenawane :dull:

    ස්ටෝර් කරගෙන වැඩක් තියෙද බං බලපුවම ආයේ බලලා. මමත් බැලුවා මැකුවා එක්සෙප්ට් ශ්‍රීලන්කන් එඩිශන්ස්. :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    dan hama dema wage palanaya wenne salli walata..........................

    paaren pita panina aya kapalama danawa... hora paare, wasi ppaare yana ayata honda kaladasawa... eeewa kadanna amaru purudu una aya palapadiyam nisa...

    ලංකාව ගැන කතා කරලා වැඩක් නෑ බං දැන්. ඔක්කොම එකයි ලොකු පු‍ටුවල ඉන්න උන්. :(:(
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මැච් පටන්ගද්දීම අප්සට් හින්ද ක්‍රිකට් ත්‍රෙඩ් එක වැල තේර්ඩ් එකක් කෙරුවද :rolleyes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ස්ටෝර් කරගෙන වැඩක් තියෙද බං බලපුවම ආයේ බලලා. මමත් බැලුවා මැකුවා එක්සෙප්ට් ශ්‍රීලන්කන් එඩිශන්ස්. :lol::lol:

    සිරාවට බං. උන් කොහොම සෙක්ස් කරනවද දන්නේ නෑ නේහ්. :baffled::baffled::baffled::baffled:

    අපොයි වැරදි නූලකට වගේ ඇවිත් තියෙන්නේ :sorry:

    මැච් පටන්ගද්දීම අප්සට් හින්ද ක්‍රිකට් ත්‍රෙඩ් එක වැල තේර්ඩ් එකක් කෙරුවද :rolleyes:

    මුන්ට අසහනේ බන් :dull::dull:

    :lol::lol::lol:
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    තරිනි & තෙරුනි දැකල මුන්ට පිස්සු හැදිලද කොහෙද,

    :lol::lol::lol::lol::lol:
    Meka dakala hadune ashne
    11541975_1001901196489391_593992597547403346_n.jpg