෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    wahinawada ban nuwarata? laga patha kawruth nedda :)

    බොලාට ඉස්මාර්ට් පෝන් නැත්ද බන් - ඔය වෙදර් ඇප් එකක් දාගෙන බලහන්කො!:P මේ වෙලාවෙ වහින්නේ නෑලු නේද? - ඇකුවෙදර් එකෙ එහෙමයි කියන්නේ
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    බොලාට ඉස්මාර්ට් පෝන් නැත්ද බන් - ඔය වෙදර් ඇප් එකක් දාගෙන බලහන්කො!:P මේ වෙලාවෙ වහින්නේ නෑලු නේද? - ඇකුවෙදර් එකෙ එහෙමයි කියන්නේ

    owwa sure ne sinhalayo. kiyana de neme wenne. :no:
     
    chootyputha1

    Well-known member
  • chootyputha innawa maraputha innawa..putha la godai ne :baffled:

    එහෙම තමයි නේද බං මාර,
    මමනං හිතන්නෙ මචං අපි 3 pacers ලගෙන් යයි, මොකද පල්ලෙකැලේ ගොඩක් seamers ලට හොද wicket එකක්, extra bounce and pace තියෙනව කියල හිතනව, අනික පහුගිය ටිකේ වැස්ස නිසා තණකොල ඉක්මනට වැවෙනව, ඒකියන්නෙ 4th day එකේ උදේ තණකොල කපනකං ටික ටික හරි grow වෙයි. මමනං කියන්නෙ රංගනට පක්කො පැන පැන ගහන නිසා, මෑන්ව එලියෙන් තියල ඒවෙනුවට wicket taking seamer කෙනෙක් ගහන එක sensible කියල, අනික උන්ගෙ inform fast bowler whab නැහැ, junaid උනත් හොද form එකේ නැහැ, ඒනිසා pitch එක බොහෝ දුරට seamer friendly හැදුවොත් අපිට advantage එක වැඩියි, මොකද උන්ගෙ inform bowler yasir shah, ඒනිසා අපි ගොන්නු වැගේ spin වලට හොද wicket එකක් හැදුවොත් ඌ පෙරලි පෙරලි අපේ උන්ව ගලවයි, ඒ නිසා fast bowlers ලට helpful wicket එකක් හදන එක අපිට වාසියි, අනික පක්කො හොද seam bowling වලට struggling, දැක්කනෙ younis khan කොච්චර ඇබරුනාද කියල පහුගිය match එකේ. අනික තරිදුවට pitch එක fast වෙන තරමට හොදයි, මොකද උගේ off break එක ගිනි කසේට අරුංගෙ ඇතුලට කැපෙනව.:P
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    ඇයි බන් මෙ හැම වෙලාවෙම නුවන් ප්‍රදීප්ව ගන්නේ ටීම් එකට- සිරාවටම මට ඌගේ පේන ලොකු හැකියාවක් නෑනෙ බන් :dull:- ළහිරු ගමගේ ඊට වඩා නියම පේස් බෝලර් බොඩි ලයින් ලෙන්ත් , ස්වින්ග් ඔය සේරම ඌගේ පට්ටානේ වයස නාකි එක ඇරෙන්න:baffled: - අනික ඔය සමහර ලොන්තපූස් එවුන් වගේ නෙවෙයි ඌගේ ඇග වුනත් පේන්න ෆිට් වගේ තියෙනවා -:P(දන්නේ නෑ හරියටම )

    සිරාවට බන් නුවන් ප්‍රදීප් නම් තේරුමක් නැහැ ඌ ඔහේ දානවා විකට් එකක් එනවා නම් එයි වගේ :dull::dull: මොනා උනත් ගමේ ටෙනිස් ගහපු අනාත පොරක් නේ :P
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    සිරාවට බන් නුවන් ප්‍රදීප් නම් තේරුමක් නැහැ ඌ ඔහේ දානවා විකට් එකක් එනවා නම් එයි වගේ :dull::dull: මොනා උනත් ගමේ ටෙනිස් ගහපු අනාත පොරක් නේ :P

    ekane ban - ane mandaa uuta mokak hari pull ekak thiyenawada mandaa?
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    එහෙම තමයි නේද බං මාර,
    මමනං හිතන්නෙ මචං අපි 3 pacers ලගෙන් යයි, මොකද පල්ලෙකැලේ ගොඩක් seamers ලට හොද wicket එකක්, extra bounce and pace තියෙනව කියල හිතනව, අනික පහුගිය ටිකේ වැස්ස නිසා තණකොල ඉක්මනට වැවෙනව, ඒකියන්නෙ 4th day එකේ උදේ තණකොල කපනකං ටික ටික හරි grow වෙයි. මමනං කියන්නෙ රංගනට පක්කො පැන පැන ගහන නිසා, මෑන්ව එලියෙන් තියල ඒවෙනුවට wicket taking seamer කෙනෙක් ගහන එක sensible කියල, අනික උන්ගෙ inform fast bowler whab නැහැ, junaid උනත් හොද form එකේ නැහැ, ඒනිසා pitch එක බොහෝ දුරට seamer friendly හැදුවොත් අපිට advantage එක වැඩියි, මොකද උන්ගෙ inform bowler yasir shah, ඒනිසා අපි ගොන්නු වැගේ spin වලට හොද wicket එකක් හැදුවොත් ඌ පෙරලි පෙරලි අපේ උන්ව ගලවයි, ඒ නිසා fast bowlers ලට helpful wicket එකක් හදන එක අපිට වාසියි, අනික පක්කො හොද seam bowling වලට struggling, දැක්කනෙ younis khan කොච්චර ඇබරුනාද කියල පහුගිය match එකේ. අනික තරිදුවට pitch එක fast වෙන තරමට හොදයි, මොකද උගේ off break එක ගිනි කසේට අරුංගෙ ඇතුලට කැපෙනව.:P

    ඒක හරි හැබැයි කවුද බන් තුන්වෙනි සීමර්? ධම්මිකත් ඕ කේ - ළක්මාලුත් ඕ කේ අනිකා නුවන් ප්‍රඩීප් ඌ හීයා කියල ලොකු සෙතක් වේවිද? ඌට වැඩිය අනිවා හේරා ඉෆෙක්ටිව් වේවි පට්ටා සීම් ෆ්‍රෙන්ඩ්ලි ට්‍රැක් එකක වුනත් - අනේ මන්දා මාත් කැමතියි සීමර්ස්ලා තුනකට හැබැයි නුවන් වෙනුවට ලහිරු ගත්තනම් තමා - ඒත් මම හිතන්නේ නෑ ඌට ප්ලේස් හම්බවෙයි කියලා!:(
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එහෙම තමයි නේද බං මාර,
    මමනං හිතන්නෙ මචං අපි 3 pacers ලගෙන් යයි, මොකද පල්ලෙකැලේ ගොඩක් seamers ලට හොද wicket එකක්, extra bounce and pace තියෙනව කියල හිතනව, අනික පහුගිය ටිකේ වැස්ස නිසා තණකොල ඉක්මනට වැවෙනව, ඒකියන්නෙ 4th day එකේ උදේ තණකොල කපනකං ටික ටික හරි grow වෙයි. මමනං කියන්නෙ රංගනට පක්කො පැන පැන ගහන නිසා, මෑන්ව එලියෙන් තියල ඒවෙනුවට wicket taking seamer කෙනෙක් ගහන එක sensible කියල, අනික උන්ගෙ inform fast bowler whab නැහැ, junaid උනත් හොද form එකේ නැහැ, ඒනිසා pitch එක බොහෝ දුරට seamer friendly හැදුවොත් අපිට advantage එක වැඩියි, මොකද උන්ගෙ inform bowler yasir shah, ඒනිසා අපි ගොන්නු වැගේ spin වලට හොද wicket එකක් හැදුවොත් ඌ පෙරලි පෙරලි අපේ උන්ව ගලවයි, ඒ නිසා fast bowlers ලට helpful wicket එකක් හදන එක අපිට වාසියි, අනික පක්කො හොද seam bowling වලට struggling, දැක්කනෙ younis khan කොච්චර ඇබරුනාද කියල පහුගිය match එකේ. අනික තරිදුවට pitch එක fast වෙන තරමට හොදයි, මොකද උගේ off break එක ගිනි කසේට අරුංගෙ ඇතුලට කැපෙනව.:P

    100% agreed!
    11.gif
    kohomath fast track ekak hadai :yes: habai Ranga na wa ain karana wa nam thawa part time spinner kenek gahanna one machan mage idea eka anuwa.Kiththa echchara part time danne nane.ea nisa Muba wa danna one.anika uwa squad ekata damma nan eke therumak thiyenna one.uta chance denawa nan dan denna one nathnan kawadawath deela wadak na ai :no:

    mage team eka mekai.

    1.Kauwa
    2.Dimma
    3.Upul
    4.Muba
    5.Anji
    6.Chandi
    7.Kiththa/Kusal
    8.Dhammi
    9.PHT
    10.Sura
    11.Gamage
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    1.Kauwa
    2.Dimma
    3.Upul
    4.Muba
    5.Anji
    6.Chandi
    7.Kiththa/Kusal
    8.Dhammi
    9.PHT
    10.Sura
    11.Gamage

    maath mekata agreed But will never happen macha
    1 - Thirimannayawa ahak karanne ne
    2 - Gamage ta channce denne ne Nuwan P wa daayi
    3 - ape wun seamer la thun denek ekka yanna tharam "edithara" weyida kiyana eka getaluwak!
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    maath mekata agreed But will never happen macha
    1 - Thirimannayawa ahak karanne ne
    2 - Gamage ta channce denne ne Nuwan P wa daayi
    3 - ape wun seamer la thun denek ekka yanna tharam "edithara" weyida kiyana eka getaluwak!

    agreed! oka wenne na bohoo durata karumeta :( Thirimanne ya wa halanne na kiyanne nan :growl: man ithin wenna ona de kiuwe :dull:
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    100% agreed!
    11.gif
    kohomath fast track ekak hadai :yes: habai Ranga na wa ain karana wa nam thawa part time spinner kenek gahanna one machan mage idea eka anuwa.Kiththa echchara part time danne nane.ea nisa Muba wa danna one.anika uwa squad ekata damma nan eke therumak thiyenna one.uta chance denawa nan dan denna one nathnan kawadawath deela wadak na ai :no:

    mage team eka mekai.

    1.Kauwa
    2.Dimma
    3.Upul
    4.Muba
    5.Anji
    6.Chandi
    7.Kiththa/Kusal
    8.Dhammi
    9.PHT
    10.Sura
    11.Gamage

    තිරියා කපන්නේ නැති වෙයි බන් පොර මාධ්‍ය හමුවේත් ඉදියේ ලොක්කා වගේ :P කිත්තාම ආයේ දායි කියලා හිතෙනවා අපේ උන් ප්‍රදීප් ටම දෙයි හොදක් කරන්න හිතුවොත් ගමගේ දායි
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    තිරියා කපන්නේ නැති වෙයි බන් පොර මාධ්‍ය හමුවේත් ඉදියේ ලොක්කා වගේ :P කිත්තාම ආයේ දායි කියලා හිතෙනවා අපේ උන් ප්‍රදීප් ටම දෙයි හොදක් කරන්න හිතුවොත් ගමගේ දායි

    ow ban Thirimanne wa nan kapanne na thama dukai :( Kiththa KUsal denna gen kauru gahuwath loku awulak nan na.Pradeep nan therumak na duwagena awilla as wahagena bole koheta hari pitch karanawa echcharai u karane :dull:
     
    chootyputha1

    Well-known member
  • ඔන්න බලහං මේ team එක තමයි හෙට ගහන්නෙ,:cool::cool:

    1. කව්ව
    2. ඩිමා
    3. උපුලා
    4. තිරි
    5. ඇන්ජි
    6. චන්දි
    7. කිතා
    8. දම්මි
    9. තරිදු
    10. සුරා
    11. නුවන්

    මම දැක්ක උබල නුවන් ප්‍රදීප් ගැන කතා වෙනව, උබලට අමතකයි ඌ UAE වල bowl කරපු විදිය, ඇයි england වල අනිතිම over එකේ ලෑල්ල අමාරුවට දාල මැච් එක draw කරපු විදිය, දෙවෙනි test match එකේ joe root ගෙ wicket එක ගත්තෙ, ඒක ගත්තෙ නැත්තං ඒකත් draw තමයි, මෙහෙමයි මචං උගෙ consistancy එක මදි තමයි, හැබැයි ඌ wicket ගන්න එකෙක්, runs ටිකක් leak වෙයි, හැබැයි test match එකක් දිනන්න නං wicket 20ක් ගන්න ඕන, අනික අපිට runs නොදී හොද line and length bowl කරන්න, දම්මි, සුරා, තව ඇන්ජි ඉන්නව. අපිට නුවන්ව use කරන්න පුලුවං attacking option එකක් විදියට, ඌට decent pace එකක් තියෙනව, ඌට අපේ captain කියන්න ඕන පුලුවං තරං fast දාන්න කියල, අතරිං පතර line and length bowl කරන ගමන් bumper දෙක තුනකුත් එක්ක, හරියට clarke, MJ ව ashes එකේ use කරා වගේ, ඌ සමහර වෙලාවට අනිත් උන් ඔක්කොටම වඩා හොදට දාන වෙලාවල් තියෙනව, අනික දිගින් දිගටම debutants ලව ගස්සන එකේ තේරුමක් නැහැ, මොකද උන්ට තාම international arena එකේ experience නැහැ, අනික මේ වගේ crucial match එහෙක අපිට ලොකු risk එකක් ගන්න බැහැ, ඒ නිසා නුවන්ගෙ පොඩි හරි තියෙන experience එකෙන් ප්‍රයෝජන ගන්න එක වඩා සුදුසුයි කියල හිතෙනව, අනික ඌ උනත් දන්නව දැං team එකේ compition එක වැඩියි fast bowls ල අතර (which is awesome), ඒ නිසා මෑන් උනත් දන්නව හොදට bowl කරේ නැත්තං ඊලගපාර බංකුවෙ තමයි කියල.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔන්න බලහං මේ team එක තමයි හෙට ගහන්නෙ,:cool::cool:

    ow boho durata oya team eka thamai heta gahanne :dull::dull: