ST Finn 10 1 69
CJ Jordan 9 0 97
LE Plunkett 9 0
AU Rashid 10 0 72
BA Stokes 9 0 66
England 4
![]()

![]()
පළමු ටෙස්ට් තරගය දින කිහිපයක් මෑතින් තිබියදී ඒ වෙනුවෙන් කදිම පෙරහුරුවක් ලබාගත් ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා (101) කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්වෙන තුන්දින පෙරහුරු තරගයේදී පාකිස්තානු පිලට එරෙහිව ශතකයක් ලබාගත්තේය. තරගයේ දෙවැනි දිනය වූ අද (12 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට පාකිස්තානු පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 27 ක් ලබාසිටියේය.
සුපුරුදු පරිදි හීන් සීරුවේ ලකුණු ලබාගත් කෞෂාල් දැවී ගියේ 8 වැනි පිතිකරුවා ලෙසිනි. පැය හයක පමණ කාලයක් පිටියේ රැඳී සිටි කෞෂාල් හතරේ පහර 9 කින් සිය ඉනිම සැරසූවද වඩාත් වැදගත් වූයේ ඔහු ඉදිරි පෙළ පිතිකරුවන් සමග එක්ව කඩුලූ අතර සම්බන්ධතා ගොඩනගමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිලේ මුලූ ලකුණු සංඛ්‍යාව කඩුලූ 4 කට 217 ක් දක්වා ගෙන ඒමයි.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල ලකුණු 217 ක් ලබා සිටියදී යුනිස් ඛාන් උඩපන්දුවක් රැකගැනීම හේතුවෙන් මිලින්ද සිරවර්ධන පිටියෙන් ඉවත්ව යාමත් සමග සභාපතිවරයාගේ ඉනිමේ කඩාවැටීම ඇරඹිණ.
පිටියට පැමිණ මුහුණ දුන් පළමු පන්දුවේදීම ස්වීප් පහරක් ගැසීමට උත්සුක වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබා දැවී ගිය අතර වැඩි විරෝධයක් දැක්වීමට අවසර නොදී සභාපතිගේ පිලේ පසුපෙළ පිතිකරුවන් පිටියෙන් ඉවත් කිරීමට සුල්ෆිකාර් බාබර් සහ යසීර් ෂා සමත් වූහ.
වමතින් පා දග පන්දු යවන කී‍්‍රඩකයකු වන සුල්ෆිකාර්, තමන්ගේ උස මනාලෙස ප්‍රයෝජනයට ගනිමින් හොඳ ඉපිළීමක් ලබාගත් අතර යසීර් ෂාගෙන් ඔහුට අගනා සහයෝගයක් ලැබිණ.
කඩුලූ 6 ක් අතැතිව, පාකිස්තානු පිලේ ලකුණු 247 පෙනෙන තෙක් මානයේ සිටි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිලේ අවසන් කඩුලූ 6 ම ලකුණු 24 කට බිම දැමූ සුල්ෆිකාර් බාබර් (31/6) සහ යසීර් ෂා (45/2) දෙදෙනා සත්කාරයන්ගේ ඉනිම ලකුණු 241 කට සීමා කළහ.
පළමු ඉනිමේදී ලකුණු 6 ක සුළු වාසියක් ලබාගැනීමට පාකිස්තානු පිල සමත් වූ නමුත්, පළමු පෙළ තරගයක්ද නොවන, මෙවන් පුහුණු තරගයකදී ඉතිරිව ඇත්තේ තවත් දිනයක් පමණක් හෙයින් එම මුල් ඉනිමේ වාසියෙන් එතරම් ඵලක් නොවේ.
හෙට තරගයේ අවසන් දිනයයි.
Lankadeepa

මේක දානකං බලං උන්නෙ,
thank you කිව්ව එහෙනං.
අපේ කොල්ලො ටිකට මේපාරත් landslide victory එකක් ගහන්න ලැබේවා. හැබැයි උන්ගෙ අසාර් අලී කාරයයි හැරිස් සොහිල් ගැනයි පොඩ්ඩක් alert එකේ ඉන්න තරමට හොදයි වගේ.

![]()
Pic Copyright ©Nadeeshan Meedin

මේක දානකං බලං උන්නෙ,thank you කිව්ව එහෙනං.
අපේ කොල්ලො ටිකට මේපාරත් landslide victory එකක් ගහන්න ලැබේවා. හැබැයි උන්ගෙ අසාර් අලී කාරයයි හැරිස් සොහිල් ගැනයි පොඩ්ඩක් alert එකේ ඉන්න තරමට හොදයි වගේ.
![]()

okata apiwa penna ba 
Dickwella danna tibuna mubarak venuvata

![]()
පළමු ටෙස්ට් තරගය දින කිහිපයක් මෑතින් තිබියදී ඒ වෙනුවෙන් කදිම පෙරහුරුවක් ලබාගත් ටෙස්ට් පිලේ ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා (101) කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්වෙන තුන්දින පෙරහුරු තරගයේදී පාකිස්තානු පිලට එරෙහිව ශතකයක් ලබාගත්තේය. තරගයේ දෙවැනි දිනය වූ අද (12 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට පාකිස්තානු පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 27 ක් ලබාසිටියේය.
සුපුරුදු පරිදි හීන් සීරුවේ ලකුණු ලබාගත් කෞෂාල් දැවී ගියේ 8 වැනි පිතිකරුවා ලෙසිනි. පැය හයක පමණ කාලයක් පිටියේ රැඳී සිටි කෞෂාල් හතරේ පහර 9 කින් සිය ඉනිම සැරසූවද වඩාත් වැදගත් වූයේ ඔහු ඉදිරි පෙළ පිතිකරුවන් සමග එක්ව කඩුලූ අතර සම්බන්ධතා ගොඩනගමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිලේ මුලූ ලකුණු සංඛ්‍යාව කඩුලූ 4 කට 217 ක් දක්වා ගෙන ඒමයි.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල ලකුණු 217 ක් ලබා සිටියදී යුනිස් ඛාන් උඩපන්දුවක් රැකගැනීම හේතුවෙන් මිලින්ද සිරවර්ධන පිටියෙන් ඉවත්ව යාමත් සමග සභාපතිවරයාගේ ඉනිමේ කඩාවැටීම ඇරඹිණ.
පිටියට පැමිණ මුහුණ දුන් පළමු පන්දුවේදීම ස්වීප් පහරක් ගැසීමට උත්සුක වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබා දැවී ගිය අතර වැඩි විරෝධයක් දැක්වීමට අවසර නොදී සභාපතිගේ පිලේ පසුපෙළ පිතිකරුවන් පිටියෙන් ඉවත් කිරීමට සුල්ෆිකාර් බාබර් සහ යසීර් ෂා සමත් වූහ.
වමතින් පා දග පන්දු යවන කී‍්‍රඩකයකු වන සුල්ෆිකාර්, තමන්ගේ උස මනාලෙස ප්‍රයෝජනයට ගනිමින් හොඳ ඉපිළීමක් ලබාගත් අතර යසීර් ෂාගෙන් ඔහුට අගනා සහයෝගයක් ලැබිණ.
කඩුලූ 6 ක් අතැතිව, පාකිස්තානු පිලේ ලකුණු 247 පෙනෙන තෙක් මානයේ සිටි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිලේ අවසන් කඩුලූ 6 ම ලකුණු 24 කට බිම දැමූ සුල්ෆිකාර් බාබර් (31/6) සහ යසීර් ෂා (45/2) දෙදෙනා සත්කාරයන්ගේ ඉනිම ලකුණු 241 කට සීමා කළහ.
පළමු ඉනිමේදී ලකුණු 6 ක සුළු වාසියක් ලබාගැනීමට පාකිස්තානු පිල සමත් වූ නමුත්, පළමු පෙළ තරගයක්ද නොවන, මෙවන් පුහුණු තරගයකදී ඉතිරිව ඇත්තේ තවත් දිනයක් පමණක් හෙයින් එම මුල් ඉනිමේ වාසියෙන් එතරම් ඵලක් නොවේ.
හෙට තරගයේ අවසන් දිනයයි.
Lankadeepa

ela machan
ow test series eka dinnoth api 3rd place enawa ranks wala
Azhar tath wada Younis Khan.okata apiwa penna ba
![]()
පොර බැන්දනේ . බැන්දට පස්සේ කොහොමත් හොදට ගහනව.![]()
තිරිමාන්න, දිමුත්, චන්දිමාල් 

Younis ගොයියව බලාගන්න වැඩේ අපේ රංගන කොලුව බාර ගනී, අපිට තියෙන අනිත් ප්‍රශ්නෙ තමයි කව්ද ගහන pacemenල 2න්න කියල. සුරයි එරයි unfit කියල ආරංචි හැටියට. එහෙම උනොත් දම්මියි ප්රදීපයයි තමයි ගහන්න වෙන්නෙ, හැබැයි දෙන්නම සමහර වෙලාවල් වලට wayward ball කරනවනෙ, line and length දාන්න ඉන්නෙ ඇන්ජි විතරයි, සුරාව ගස්සන්න පුලුවං උනොත් ගොඩ.

karumeta Eranga th injured
only hope Sura coming back from injury 