෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    appa ohoma innawa kiyanna hodaine :):)
    Henriques thama awula. :dull:

    හක්ක තුන් පොලකින් කැඩුනා කියන්නෙ මචන් මන් දන්න විදිහට මුල් දවස් ටිකේ මාරම අමාරුය්යි කෙල ගිලින්න පවා. දන්න එකෙක්කුටත් ඔහොම සීන් එකක් වෙලා ඌ මාර කට්ටක් කෑවා. ඔපරේට් කරහමත් ඊට පස්සේ ටික දවසක් යනකන් හෙන අමාරුයිලු
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    11391558_997875033558674_5282432919057957918_n.jpg

    වසරේ ජෝක් එක! මේක පට්ටයි බන්
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    හක්ක තුන් පොලකින් කැඩුනා කියන්නෙ මචන් මන් දන්න විදිහට මුල් දවස් ටිකේ මාරම අමාරුය්යි කෙල ගිලින්න පවා. දන්න එකෙක්කුටත් ඔහොම සීන් එකක් වෙලා ඌ මාර කට්ටක් කෑවා. ඔපරේට් කරහමත් ඊට පස්සේ ටික දවසක් යනකන් හෙන අමාරුයිලු

    ow eka thama apoo pissu hadei :baffled::baffled::oo::oo::no::no::dull::dull: