෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මන් යනවා කුකුලනේ නිදා ගන්න..
    උදේම ගමනක් යන්න තියෙනවා..
    ගුඩ් නයිට්, ගුඩ් මෝනින් කිව්වා..
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Left Side kelaware inna kella Kawuda bn..:oo::oo:
    paathaala look 1k thiyenne..:eek:

    ආපො උබලගේ ක්‍රිකට් දැනුම අන්තිමයිනෙ මල්ලී!:P වැඩැක් නෑ - නිලියක් බන්
    - මේක් අප් නැතිවනම් මදාවි වගේ තමා:baffled: - දිමුත් ව බය කරන් ද දන්නේ නෑ ඉන්නේ ගෙදර
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Eka dakka bn..:eek:
    Malcolm Marshall, Courtney Walsh kiyanne pattama bowlers la ne..:yes:
    May be the reason is they hunt as a pack..:nerd:

    :shocked::shocked:
    How the hell these guys on that list..
    Malcolm Marshall, Courtney Walsh, Zaheer Khan, Imran Khan:eek:
    උන් ප්ලේ කරන කාලේ අද තරම් වන් ඩේ තිබුනේ නෑ නේ මචන් - ඒකත් ලොකු හේතුවක් - අනික ඒ දවස් වල ඇම්බ්‍රෝසුයි වොල්ශ් කාරයයි හාපරුයි කූපරයයි හතර වටෙන් කැඩුවා ඉතින් එකාට 2-3 තමා කෑලි වැටෙන්නේ
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Top 10 of 21st century: fans' vote
    10. Dale Steyn (SA) 1%

    9. Muthiah Muralidaran (SL) 3%

    8. Glenn McGrath (Aus) 5%

    7. Shane Warne (Aus) 9%

    6. AB de Villiers (SA) 10%

    5. Jacques Kallis (SA) 11%

    4. Ricky Ponting (Aus) 11%

    3. Adam Gilchrist (Aus) 13%

    2. Kumar Sangakkara (SL) 14%

    1. Sachin Tendulkar (Ind) 23%


    Indian population eka wadi ne karumeta :dull:
    ow ban! e kiyannea ape sangatayi muraliyatayi loke anik then walinuth hena vote godak wetila ethi!
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    11147188_1021607427864526_315472990479257233_n.jpg


    :rofl:

    munge kisima diryawantha kamak ne ekata sanga ge mahelayage wife la awoth match eka dinanawa.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අපේ එවුන් බය වෙලා හෙට මැච් එකෙත් ලෑල්ල දැම්මොත් නම් මම පළවැනි දවසෙම බලන එක නවත්වනවා :angry::angry::angry: තව එකක් අර රංගන හේරත්ගේ ඇගිල්ල තාම හොද නැද්ද මචං :confused: මොකද මට ඇහුනා මිනිහගේ අර කැරම් බෝලේ දාන්නේ නෑ කියලා දැන් :(
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අපේ එවුන් බය වෙලා හෙට මැච් එකෙත් ලෑල්ල දැම්මොත් නම් මම පළවැනි දවසෙම බලන එක නවත්වනවා :angry::angry::angry: තව එකක් අර රංගන හේරත්ගේ ඇගිල්ල තාම හොද නැද්ද මචං :confused: මොකද මට ඇහුනා මිනිහගේ අර කැරම් බෝලේ දාන්නේ නෑ කියලා දැන් :(

    mara kaboo ban ape ewun allan form karanne..:angry:
    test bowling awul ape..herath wada nokaroth kapothi hamadama:sorry:

    ow ban epa wenawa.Herath injury eka nan dan hodai man hithanne.eth u ta wada kale nathoth hamdaama api anaathai.Hera gen passe Sangath nathuwa mona test cricket da manda :(
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හෙට කුසල්ව දැම්මොත් නම් අනිවා ගහනවා ගැහිල්ලක් :yes::yes: මේ දවස් වල මිනිහා ඉන්න form එකේ හැටියට :P

    latest