෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
හෙට කුසල්ව දැම්මොත් නම් අනිවා ගහනවා ගැහිල්ලක් :yes::yes: මේ දවස් වල මිනිහා ඉන්න form එකේ හැටියට :P

latest

gahaida :rolleyes::rolleyes::P
 
Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ඩිල්රුවන් තරගයෙන් ඉවතට

පළමු තරගයේදී සිදුවූ අඩුපාඩු මග හරවා ගනිමින් පාකිස්තානය සමග හෙට ඇරඹෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයට අවතීර්ණ වන බව ශ‍්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. තරගය පැවැත්වෙන කොළඹ පී. සරා ඕවල් ක‍්‍රීඩාංගණයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඇන්ජලෝ මැතිව්ස් මේ බව සඳහන් කළා.

හෙට තරගයේදී පිතිකරු අංශයේ කිසිදු වෙනසක් නැහැ. පන්දු යවන්නන්ගේ වෙනසක් විය හැකි බවයි ඇන්ජලෝ මැතිව්ස් මෙහිදී කියා සිටියේ. දඟ පන්දු යවන කී‍්‍රඩක ඩිල්රුවන් පෙරේරා ආබාධයක් හේතුවෙන් හෙට තරගයට සහභාගි වන්නේ නැහැ. පුහුණුවීම් අතරතුර සිදු වූ ආබාධයක් හේතුවෙන් ධම්මික ප‍්‍රසාද්ගේ සහභාගිත්වයද අවිනිශ්චිත බවයි ඇන්ජලෝ මැතිව්ස් වැඩිදුරටත් පැවසුවේ.

man kiuwe Kiththa wa halanna amarui eka match ekakin passe..Kaushla daai. :yes:
 
SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    espncricinfo

    Sri Lanka (probable)
    1 Kaushal Silva, 2 Dimuth Karunaratne, 3 Kumar Sangakkara, 4 Lahiru Thirimanne, 5 Angelo Mathews (capt.), 6 Dinesh Chandimal (wk), 7 Kusal Perera, 8 Dhammika Prasad/Nuwan Pradeep, 9 Tharindu Kaushal, 10 Rangana Herath, 11 Suranga Lakmal

    Pakistan (probable) 1 Mohammad Hafeez, 2 Ahmed Shahzad, 3 Azhar Ali, 4 Younis Khan, 5 Misbah-ul-Haq (capt.), 6 Asad Shafiq, 7 Sarfraz Ahmed (wk), 8 Wahab Riaz, 9 Yasir Shah, 10 Zulfiqar Babar, 11 Junaid Khan/Imran Khan

    11.gif

    batting side eka wenas karanne nahalu machan :) Dilruwan injured lu.uwa gahanna ba lu.Tharindu Kaushal wa daai.Dhammika sure na mona weida kiyala injury ekak nisa.