෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    උන් ප්ලේ කරන කාලේ අද තරම් වන් ඩේ තිබුනේ නෑ නේ මචන් - ඒකත් ලොකු හේතුවක් - අනික ඒ දවස් වල ඇම්බ්‍රෝසුයි වොල්ශ් කාරයයි හාපරුයි කූපරයයි හතර වටෙන් කැඩුවා ඉතින් එකාට 2-3 තමා කෑලි වැටෙන්නේ
    ඒකත් එහෙමයි නේ..:cool:
    ආපො උබලගේ ක්‍රිකට් දැනුම අන්තිමයිනෙ මල්ලී!:P වැඩැක් නෑ - නිලියක් බන් - මේක් අප් නැතිවනම් මදාවි වගේ තමා:baffled: - දිමුත් ව බය කරන් ද දන්නේ නෑ ඉන්නේ ගෙදර
    :oo::baffled:
    හෙට කුසල්ව දැම්මොත් නම් අනිවා ගහනවා ගැහිල්ලක් :yes::yes: මේ දවස් වල මිනිහා ඉන්න form එකේ හැටියට :P
    latest
    :baffled::baffled::lol:
    උඹලා මහ ජරා මිනිසු බොල. ඌ උගේ නැන්දගේ දුව එක්ක සෙල්‍ෆියක් ගහලා. උඹලා ඒක වැල්‍ෆියක් කරලා අරූව බඩු කුසල් කරලා. ලැජ්ජයි සහෝ. :dull::dull::P:P
    :lol::P
    අද කුසල්ද තහනම් වචනය..:eek::lol:
     

    Bhagie

    Junior member
  • Nov 21, 2010
    156
    9
    18
    Kaushal is 1000 times better than Dilruwan . . .
    :yes::yes::yes::yes:

    P Sara eke first day eke mehema turn kara nam kohomada Galle pitch eke muu gahuwanam . . .

    Muu pattama dial ekak. Spin karanawa asai balan inna. Chameerath danma supiriyatama ada . . .

     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    yako mechchara ability ekak thiyena bolarayek thiya gena uwa gassuwe na ne 1st test eke.. mu nam paatama talent ekak... revolutions thiyenawa niyemeta.. eth ekka honda loop ekak thiyenawa.. doosra eka thiyenawa... thawa wena monda ban.. patients poddak thawa hada ganna one. eka hada gathoth this chap will be a world class for sure...

    :yes::yes::cool::)
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ade chameera wahab areyaas ge oluwata bowl kala wage neme utath bat karanna wenawa kiyala mathaka thiya ganna wenawa. mathakane worldcup eke watson karayata dapu demilla. :dull: