ඒකත් එහෙමයි නේ..උන් ප්ලේ කරන කාලේ අද තරම් වන් ඩේ තිබුනේ නෑ නේ මචන් - ඒකත් ලොකු හේතුවක් - අනික ඒ දවස් වල ඇම්බ්රෝසුයි වොල්ශ් කාරයයි හාපරුයි කූපරයයි හතර වටෙන් කැඩුවා ඉතින් එකාට 2-3 තමා කෑලි වැටෙන්නේ

ආපො උබලගේ ක්රිකට් දැනුම අන්තිමයිනෙ මල්ලී!වැඩැක් නෑ - නිලියක් බන් - මේක් අප් නැතිවනම් මදාවි වගේ තමා
- දිමුත් ව බය කරන් ද දන්නේ නෑ ඉන්නේ ගෙදර


හෙට කුසල්ව දැම්මොත් නම් අනිවා ගහනවා ගැහිල්ලක්මේ දවස් වල මිනිහා ඉන්න form එකේ හැටියට
![]()



උඹලා මහ ජරා මිනිසු බොල. ඌ උගේ නැන්දගේ දුව එක්ක සෙල්ෆියක් ගහලා. උඹලා ඒක වැල්ෆියක් කරලා අරූව බඩු කුසල් කරලා. ලැජ්ජයි සහෝ.![]()


අද කුසල්ද තහනම් වචනය..









