෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
Wahab Riaz ruled out of Sri Lanka Test series


Pakistan's pace spearhead Wahab Riaz was on Friday ruled out of the rest of the Test series against Sri Lanka after suffering a hairline fracture on his bowling hand during the ongoing second Test.


Wahab was hit on the left hand by a delivery from fast bowler Dushmantha Chameera while batting during the first day's play at the P. Sara Oval in Colombo on Thursday.He returned to bowl nine overs before stumps during Sri Lanka's first innings, but did not take the field on the second day when the hosts resumed at 70-1 in reply to Pakistan's 138.


Team manager Naveed Cheema said Wahab would be out of action for two weeks, which rules him out of the third and final Test in Pallekele from July 3."Wahab underwent X-rays after play on Thursday and they showed a hairline fracture on his left-hand," Cheema told reporters. "He can't play for at least two weeks."
It was unclear if Wahab will be available for the subsequent five-match one-day series which starts on july 11.


:D:D:P
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රොශේන් සිල්වා වගේ එකෙක් ටීම් එකේ තිරියගේ පොට් එකේ ගහලා ටීම් එකම නියමෙට ඇන්කර් කරගන්න පුලුවන් කම තියෙද්දි බෝඩ් එකේ හරක් ටික ඌට චාන්ස් දෙන්නේ නෑනේ.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    රොශේන් සිල්වා වගේ එකෙක් ටීම් එකේ තිරියගේ පොට් එකේ ගහලා ටීම් එකම නියමෙට ඇන්කර් කරගන්න පුලුවන් කම තියෙද්දි බෝඩ් එකේ හරක් ටික ඌට චාන්ස් දෙන්නේ නෑනේ.

    :yes::yes::dull:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ෆෝර්ඩ් ආවොත් සංගා සමු ගන්නේ නෑ !

    ග්‍රෙහැම් ෆෝර්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පුහුණුකරු තනතුරට ආපසු පැමිණීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග හෙළි කරයි.

    2012 ජනවාරියේ සිට 2014 ජනවාරි දක්වා ඔහු ශ්‍රිලංකාවේ පුහුණුකරු තනතුර දැරිය. දැනට ඔහු සරේ කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරයි.
    ශ්‍රිලංකාවේ පුහුණුකරු තනතුර යළි භාරගැනීම සම්බන්ධයෙන් ෆෝර්ඩ් ධනාත්මක ප්‍රතිචාර දකවා ඇතැයි වාර්තාවේ. සරේ කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් දෙවැනි වාරයේ කටයුතු කරන ෆෝර්ඩ් කුමාර් සංගක්කාරගේ කැමතිම තෝරාගැනීම ලෙසද සැලකේ.

    සංගක්කාර සරේ කණ්ඩායමේ විදේශ ක්‍රීඩකයා වශයෙන් ඇතුළුවීමට මුලික වශයෙන් බලපා ඇත්තේද එයයි.

    ජාතික පුහුණුකරු වශයෙන් ෆෝර්ඩ් යළි පැමිණියහොත් සංගක්කාර අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ තවදුරටත් රැඳී සිටිනු ඇතැයි ශ්‍රිලංකාවේ බොහෝදෙනෙක් විශ්වාස කරති. ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් පසු ක්‍රීඩාවෙන් සමු ගැනීමට දැනට ඔහු බලාපොරොත්තු වෙයි.

    ෆෝර්ඩ් ජාතික පුහුණුකරු වශයෙන් පැමිණීමට කැමැත්ත පළ කළද 2019 ලෝක කුසලාන තෙක් දිගු කාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම ඔහුගේ අපේක්ෂාවයි. එතෙක් තනතුර සුරක්ෂිත බවට තහවුරු කරගත යුතු බව ඔහු සඳහන් කර තිබේ. ඊට හේතුව ශ්‍රි ලංකාවේ ක්‍රිකට් දේශපාලනය ගැන විශ්වාසයක් තැබිය නොහැකි වීමයි.

    වර්තමාන පුහුණුකරු මාවන් අතපත්තුගේ කොන්ත්‍රාත් කාලය ලබන වසරේ අවසන්වෙයි. ඊට කලින් සැප්තැම්බරයේ වුවද ඉන් ඉවත්වීමේ වගන්තියක් ඇතුළත් බව දැනගන්නට තිබේ.

    ෆෝර්ඩ් යටතේ ශ්‍රීලංකා කණ්ඩායම 2012 T 20 තරගාවලියේ අනුශුරතාව දිනා ගත්තේය.අවසන් තරගයේදී කොදෙව්වෝ ශ්‍රීලංකාව පරාජය කළහ.