෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    Mema hemadama gahuwa nam hari ban kiththa ilaga eke no.3 wage wath gehuwoth hodaa :) Nathnam keeper kama wena ekekta deela chandi wa gassawayida danne naha!
    Ara gemba Mubarak gahaida danne naha no 3 :dull:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    "I am only 33, fit and hungry. Hopefully, working on my game in Perth will give me the extra edge for the coming season for Delhi or North Zone or India,”

    17718_925733600809148_8801042620966407462_n.jpg


    me wage apeth technical awul thiyena un thiyena awul tika hadagattha nam goda :yes::yes::)
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ජය වේවා. අතපත්තුවා තව කාලයක් ලංකාවේ ක්‍රිකට් කනවා. :(

    නෑ බං උගේ අවුරුද්දේ ගිවිසුම ඉවර වෙන්න ලගයි නේද :eek: ඊට පස්සේ ඉතින් තව නෑ :dull: ඌ පගාව දීලා හිටියොත් මිස :angry::angry:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    bota pissu :baffled: first class wath hodata bat nokara me eka inning ekakin hodata stance eka aran kakula issarahata daala hoda defence ekak kala kiyala me welawe Sanga tath udin uwa no 3 ewanna kiyanne bota pissu :baffled: hodai uge batting skills hadila hoda tailender kenek wenna puluwan nam. :) but me no 3 ewanna? :baffled:

    :shocked::shocked: man mulinma kiyla athi low score quick chase wala sanga awul . Uwa ewala uge avg bassanne nathuwa hiter kenek widiyta uwa ewanna kiwwe ban. Nathuwa uwa test wala no3 gassanna newe:P:rofl:

    Munta hiter kenek one nam thama ath. Sunshine thibbanam anith un:)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ බං උගේ අවුරුද්දේ ගිවිසුම ඉවර වෙන්න ලගයි නේද :eek: ඊට පස්සේ ඉතින් තව නෑ :dull: ඌ පගාව දීලා හිටියොත් මිස :angry::angry:

    අපෝ ඒ හෙඩ් කෝච් නේ බං. එන අවුරුද්දේ නමුත් මේ සැප්තෙම්බර් වල උනත් මාරු කල හැකිලු. ඕකා ආයේ බැටින් කෝච් කමට බහීවී බං.