෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    middle oder eke kawda ban sure karanna puluwan eka batman kenek inne Mathews erunama. oka thama api mulinma hadanna ona. ape players lage talent eka thiyenawa mentally ekai hadanna ona. lankawe godak players la born talent. sanga kiyanne born talent neme. uge uthsahayai kepaveemai matha awe. Ausy lage born talent neme godak un. unwa hadanawa qualified coach la dala. lankawe hari system ehekata giyoth supiri cricketers hadanna puluwan. mahela kiyanne pure born talent player kenek. uge fitness heduwanam e kale ada mahela sachin wage god kenek. hari system ekak na ban lankawe. chandimal unath born talent ekak thiyena porak. :D mentally ekai fitness ekai hadanna ona.

    සිරාවට කුසල්, භානුක රාජපක්ශ ඔක්කොම බෝර්න් ටැලන්. ඒ උනාට උන්ව හරි පාරේ ගෙනියන්න එකෙක් නෑ බං. ලංකාවේ වැඩබැරි දාසලා හත්පොලේ ගාගන්න නිසා තමා ඔය අවුල බං. රොශේන් සිල්වා එහෙම පට්ට සොලිඩ් මිඩ්ල් ඔර්ඩර් බැටෙක්, මිලින්ද සිරිවර්දන උනත් එහෙමයි. උන්ට චාන්ස් නෑ ඒකයි දුක. :(:(
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    10492279_1024838827541386_7288554126621581543_n.jpg


    :cool:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    අඩෝ ඒ කාලේ හේරත්ගේ බඩ නෑ නේ දැන් නිකන් රම්බොඩ අයියා වගේ :lol: සංගා ඒ කාලේ මාර ලස්සනයි :D මැතිව්ස්ගේ ඇග ටිකක් බැහැලා වගේ දැන් නම් නිකන් රම්බෝ වගේ :rofl:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අඩෝ ඒ කාලේ හේරත්ගේ බඩ නෑ නේ දැන් නිකන් රම්බොඩ අයියා වගේ :lol: සංගා ඒ කාලේ මාර ලස්සනයි :D මැතිව්ස්ගේ ඇග ටිකක් බැහැලා වගේ දැන් නම් නිකන් රම්බෝ වගේ :rofl:

    :D:D:yes::yes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Adelaide to host first day-night Test

    Australia and New Zealand confirmed to play Test under lights with a pink ball in November while Chappell-Hadlee Trophy is reinvigorated

    The Adelaide Oval will host the first ever day-night Test match when Australia host New Zealand from November 27.

    The historic event will be the third of a three-Test series against the Black Caps on Australian soil this summer and will be the first to be played under lights and with a pink Kookaburra ball.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අඩෝ ඒ කාලේ හේරත්ගේ බඩ නෑ නේ දැන් නිකන් රම්බොඩ අයියා වගේ :lol: සංගා ඒ කාලේ මාර ලස්සනයි :D මැතිව්ස්ගේ ඇග ටිකක් බැහැලා වගේ දැන් නම් නිකන් රම්බෝ වගේ :rofl:

    අනික අලුත් අපේ එවුන් හැටි විතරක් කළු කපුටෝ වගේ :nerd: ඒ උනාට අපේ team 1ක කිසිම ගතියක් නෑ :(
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අනික අලුත් අපේ එවුන් හැටි විතරක් කළු කපුටෝ වගේ :nerd: ඒ උනාට අපේ team 1ක කිසිම ගතියක් නෑ :(

    historically ape kalu un thama hodatama karala thiyenne :D Sanath,Kalu,Aravinda,Murali,Champaka dan Mathews :D:P
    eth ow ban okkom katta kalu un enawata wada nam hodai Marvan,Dilshan wage un enawa nan :D:D
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අනික අලුත් අපේ එවුන් හැටි විතරක් කළු කපුටෝ වගේ :nerd: ඒ උනාට අපේ team 1ක කිසිම ගතියක් නෑ :(

    කළු උනාට මොකද බන් වැඩ හොදයිනම්. chris gayle බෝල පලන්නේ සුදට ඉදලයෑ
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    "සංගක්‌කාරගේ ස්‌ථානයට ක්‍රීඩා කරන්නේ කවුද කියල තීරණය කරල නැහැ"

    වැස්‌ස කොයි මොහොතක හෝ ඇද හැලේ යෑයි බියක්‌ තිබු බැවින් වෙනස්‌ සැලසුමක්‌ සමග ජයග්‍රහණය වේගවත් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ ඊයේ (29 දා) පකිස්‌තානය පරාජය කිරීමෙන් පසු මාධ්‍ය හමුවේදී පැවසීය.

    ''මේ දවස්‌වල විටින් විට වැස්‌ස වැටෙන හින්ද අපි ටිකක්‌ බයෙන් හිටියේ. ඒ හින්ද තමයි කිත්රුවන් විතානගේව ආරම්භක පිතිකරුවා වශයෙන් යෙදෙව්වේ. ඔහු අපිට කොළ එළියක්‌ ලබා දුන්නා තරගය ජය ගැනීම සඳහා. මම එයාට කිව්වෙ පුළුවන් තරම් ඉක්‌මනට ලකුණු ටිකක්‌ අරන් දෙන්න කියලා. මේ ඉනිමේදී කිත්රුවන් ආරම්භක පිතිකරු වශයෙන් ක්‍රීඩා කළත් අපේ නිත්‍ය ආරම්භක පිතිකරුවා කෞෂාල් සිල්වා.''

    කෙසේ වෙතත් ලබන 3 වැනිදා මහනුවරදී ආරම්භ වන තෙවැනි ටෙස්‌ට්‌ තරගයේදී ශ්‍රී ලංකා නායකයාට තිබෙන ලොකුම ප්‍රශ්නය වී තිබෙන්නේ කුමාර් සංගක්‌කාර ක්‍රීඩා නොකිරීමයි. ටෙස්‌ට්‌ තරගාවලිය ජය ගැනීමට හෝ තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට ශ්‍රී ලංකාවට මෙන්ම පකිස්‌තානයටද මෙය තීරණාත්මක තරගයක්‌ වේ. එංගලන්තයේ සරේ ප්‍රාන්තය සමග කොන්ත්‍රාත්තුවක්‌ අත්සන් කර තිබීම හේතුවෙන් සංගක්‌කාර තෙවැනි ටෙස්‌ට්‌ තරගයට සහභාගි නොවේ. එය සනත් ජයසූරිය ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයාව සිටි කාලයේදී අත්සන් කර තිබෙන කොන්ත්‍රාත්තුවකි.

    ''ඊළග තරගයට සංගක්‌කාර ක්‍රීඩා කරන්නෙ නැහැ. ඔහු නැතිවීම පාඩුවක්‌. කොහොමත් මහේල සහ සංගක්‌කාර කණ්‌ඩායමේ නැතිව ක්‍රීඩා කිරීම අභියෝගයක්‌ තමයි. නමුත් අපි තවම සංගක්‌කාරගේ ස්‌ථානයට ක්‍රීඩා කරන්නේ කවුද කියල තීරණය කරල නැහැ. අපි ඒ වෙනුවට ජෙහාන් මුබාරක්‌, කුසල් පෙරේරා හෝ උපුල් තරංගව යෙදවීම පිළිබඳව ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා කරනවා.'' යනුවෙන් මැතිව්ස්‌ පවසයි.

    ජයග්‍රහණය සඳහා තමාගේ පන්දු යවන්නන් දැක්‌වූ සාර්ථකත්වය පිළිබඳව ශ්‍රී ලංකා නායකයා ඉහළ වර්ණනාවක්‌ කළේය. ''

    අපි මේ තරගයේදී දුෂ්මන්ත චමීර සහ තරිඳු කෞෂාල් යන නවක පන්දු යවන්නන් දෙදෙනෙක්‌ එක්‌ක තමයි ක්‍රීඩා කළේ. ඔවුන් දෙදෙනා නවකයන් වුණාට මම තරගයට එන්න කිසිම බියක්‌ දැක්‌වූයේ නැහැ. මොකද තරිඳු පළමු පෙළ තරගවල කඩුලු 200 කට වැඩිය දවාගෙන තියෙන පන්දු යවන්නෙක්‌. චමීරත් පැයට කිලෝ මීටර 150 කට ආසන්න වේගයකින් පන්දු යවනවා. රංගන හේරත්ට මේ තරගයේදී කඩලු ලබා ගන්න බැරි වුණාට ඔහුගේ පන්දුවලට ලකුණු ලබා ගන්න එක පිතිකරුවන්ට ඉතාමත් අපහසු වුණා. ඉනිම දෙකේදීම ධම්මික ප්‍රසාද් හොඳ රිද්මයකින් පන්දු යෑව්වා.'' ගාල්ලේ පැවැති පළමු ටෙස්‌ට්‌ තරගයේ පරාජය අමතක කර දමා මේ තරගයට පැමිණියේ වෙනස්‌ම මනසකින් බවද මැතිව්ස්‌ පැවසීය.


    ''පළමු ටෙස්‌ට්‌ තරගය පැරදිල මේ තරගයට එන කොට කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ට මම කිව්වෙ තරගයේ ජය පරාජය ගැන හිතන්නෙ නැතිව තමන්ගේ උපරිමය පෙන්වන්න සුබවාදී මනසකින් ක්‍රීඩා කරන්න කියලා. මොකද ජයග්‍රහණය ගැන හිතේ තිබුණට තම තමන්ගෙ වගකීම හරියට ඉටු කළොත් අපි නිකන්ම ජය ගන්නවා. ඒ සැලසුම හිතේ තියාගෙන තමයි අපි හැමෝම මේ තරගයේදී ක්‍රීඩා කළේ.'' යනුවෙන් මැතිව්ස්‌ වැඩිදුරටත් පැවසීය.


    දිවයින ක්‍රීඩා පුවත්............
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell

    ado dan ten cricket 1ke parana match 1k yanwa pakko th ekka gahapu...bowling fielding ehema supiri murali/vas over 10 lakunu 22i dila thiyenne :baffled: runout 3i match eke upul chandanage pissu hadenawa fielding ehema :rolleyes: dan inna P*nnayo mokkuda ban mara upset :confused:
    sana catch 1k ehema gannawa :rofl: maru
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    historically ape kalu un thama hodatama karala thiyenne :D Sanath,Kalu,Aravinda,Murali,Champaka dan Mathews :D:P
    eth ow ban okkom katta kalu un enawata wada nam hodai Marvan,Dilshan wage un enawa nan :D:D

    ape un kalu unata nm kmk na.
    eth dakkama penne ape unge fitness bahala wage.

    sanga,dilshan ehema patteta fitness thibba.
    issara vaas,sanath ehema pattai e athin.

    dn ape un nkn melo rahak nane.
    anji witharai tikak hodata fitness thiyan innwa kiyla penne nm.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ado dan ten cricket 1ke parana match 1k yanwa pakko th ekka gahapu...bowling fielding ehema supiri murali/vas over 10 lakunu 22i dila thiyenne :baffled: runout 3i match eke upul chandanage pissu hadenawa fielding ehema :rolleyes: dan inna P*nnayo mokkuda ban mara upset :confused:
    sana catch 1k ehema gannawa :rofl: maru

    ow ban mona karannada :dull::dull: unta hadenna chance eka demu wena karanan deyak nahane..thawa aluth un try karanna wenawa
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ape un kalu unata nm kmk na.
    eth dakkama penne ape unge fitness bahala wage.

    sanga,dilshan ehema patteta fitness thibba.
    issara vaas,sanath ehema pattai e athin.

    dn ape un nkn melo rahak nane.
    anji witharai tikak hodata fitness thiyan innwa kiyla penne nm.

    naha ban man kalu kathaawa kiuwe mekai, poddak fair colour ekak thiyena un team eke innakota poddak hodai bn. saha hoda personality ekak thiyena un innakota ehema sahena hodai.nikan game kollo ballo ma set ekak hitiyama poddak world stage ekedi awul :dull: dan mathews ge ehemath personality hodai ne.ekai therenawa ne man kiyana eka :)

    fitness nam ithin management ekak balaganna ona deyak ban.. unge athe thiyenne players lawa hadana eka :dull::dull: