෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
මේ පිච් එකේ බැට් කරන්න අමරුයි වගේ :rolleyes: මේ ලකුණු ගාන හොදයි ලොකුම අවුල අපේ එවුන් ගොඩක් විකට් දුන්නේ පාස් දාන එකෙක්ට නෙමේ ලෙග් ස්පිනර්ටනේ :baffled: අපේ ටීම් එකේ ඉන්න කෝච්ලා මොනා කරනවද දන්නේ නෑ මුන් ලෙගාලට ගහන්නේ දත විකාගෙන :dull:

u nikan legi kenek neme ban. pora world class legi kenek. balapan ajmalta wada loku durak yanawa. :D
 

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    api mechara duk wenna one na.. yasir shah wage leggie kenekta face karana eka hodai.. mokada api fail unath apita waradi hadaganna puluwan..me wage supiri spinnerslata sellam karala eddi elaga tour eke indiawa set wenne..ethakota easy anith ewunta gahanna