ඕකගෙ ලකුණු score board එකේ 40ට වඩා දාන්න හොද නෑ. කොච්චර ගැහුවත් ලකුනු team එකට එකතු කරලා තිස් ගනන් වලම තියන්න ඕනෙ..... ඇයි යකෝ... .. මේක කරන්න බෑනෙ.(නැත්තම් 30ට පස්සේ ගහන ලකුනු තිරියට වත් එකතු කර්න්න ඕනෙ.)

u 100+ SR ekakin gahuwe.ea kiyanne runs witharak neme runs hoda rate ekakin gahanne..kauru mona kiuwath uwa eka digata team eke thiyanna one aai kalin wage balu wadak karanne nathuwa
Thirimanne wa therumakma na test walata aran aai
hane 










