෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    me pitch eke 4,5 days kohoma weida?
    bat karanna amaru weida lesi weida?

    kiyamu balanna danna kattiaya.

    mn nm hithanne specially pallekale nm 4,5 days wala batting lesi wei wasse nattn.
    wassoth nm amaru wei.
    eth mona wage target ekakda ape un denna one, 350k wage shape da?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    me pitch eke 4,5 days kohoma weida?
    bat karanna amaru weida lesi weida?

    kiyamu balanna danna kattiaya.

    mn nm hithanne specially pallekale nm 4,5 days wala batting lesi wei wasse nattn.
    wassoth nm amaru wei.
    eth mona wage target ekakda ape un denna one, 350k wage shape da?

    ha ha chndimal 30 ganak gehuwa kiyanne one ekekta 100 k gahanna puluwan pitch ekak kiyana ekai :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    me pitch eke 4,5 days kohoma weida?
    bat karanna amaru weida lesi weida?

    kiyamu balanna danna kattiaya.

    mn nm hithanne specially pallekale nm 4,5 days wala batting lesi wei wasse nattn.
    wassoth nm amaru wei.
    eth mona wage target ekakda ape un denna one, 350k wage shape da?

    man nam hithanne 4th day eke 2nd session eke anthima hariye idan bat karanna amaru wei..lesi wena ekak na :no: spinners lata pacers lata degollontama pitch eka set wei mata pena widiyata..anika Pakkonge batting line up eka out of form.tikak hari consistent inne Sarfraz witharai..u thama lokuma threat eka :dull: dan 290i kiyanne lead eka thawa 90k 100k gahuwoth ea kiyanne target eka 380k 390k dunna kiyanne unta kelinma out of reach meka..apita oya lakunu 100 gahanna at least heta first session ekama yanawa.ea kiyanne thawa session 5i thiyenne unta 390+ gahanna.aniwa poddak podda hari wahinawa.full session 5k enne na :no: anika pace attack ekak thiyena nisa full overs quota ekata yannath ba..ea nisa dan me match eke results 2i thiyenne.draw or SL win ;):cool:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    11140299_1009474842398693_7949975212099537601_n.jpg
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    11541011_922905651100922_8199237586890951055_n.jpg

    ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු සේවයක් කරන උපුල්ව විචාරකයෝ අමතන්නේ silent killer ලෙසයි.. එ් ඔහු නිශ්ශබ්දව සිට කණ්ඩායමට අවශ්‍යම දේ කරන නිසාවෙනි.. සනත්,දිල්ශාන්,මහේල වැනි ක්‍රීකට් ලොව ප්‍රවීනයන් සමඟ ඉනිම ආරම්භ කල උපුල් මේ සියලු දෙනා සමඟ ද්විත්ව ශතක සම්බන්ධතා වලට හිමිකම් කියන ක්‍රීඩකයෙකි.එම ක්‍රීඩා විලාසය ඔහුටම ආවේනික ක්‍රීඩා විලාසයකි.. එක්දින තරඟ වල නිති දක්ශතා අතර සිටි උපුල් ටෙස්ට් කණ්ඩායමට නම් නොකරන්නේ මන්දැයි සියලු දෙනාටම මතු වූ ප්‍රශ්නයකි.. එසේ ඔහු ටෙස්ට් කණ්ඩායමට නම් කර සිටියානම් ඔහු මේ වන විට කණ්ඩායම වෙනුවෙන්,රට වෙනුවෙන් ලොකු සේවයක් කල ක්‍රීඩකයෙක් ලෙස හඳුනාගැනීමටද හැකිවනු ඇතැයි මාගේ මතයයි.. විටෙක එක්දින තරඟ වලින් තරමක් පසුබෑ උපුල් පලමු පෙල තරඟ වල නැවත සුපුරුදු රිද්මයට පැමිණියේ නැවත ඔහුට කණ්ඩායමේ තම ස්ථානය හිමිවනු ඇතැයි ඔහු තුල තිබූ විස්වාසයෙනි. නමුත් සැමගේ අවාසනාවට අ‍පේ අයට උපුල්ගේ දක්ශතා දක්ශතාවන් ලෙස නොපෙණින.. නැවත වසර ගනනකට පසු 2015 ලෝක කුසලාන තරගාවලියට උපුල්යම් හේතු මත එක් කල නමුත් එවිට ඔහුට සිදුවුනේ නොම්බර 6 පිතිකරුවකු ලෙස පීඩනයක් සහිතව පිටියට පිවිසීමටයි. එම අවස්ථාව ජය ගැනීමට අපොහොසත් වූ උපුල්ට නැවත කණ්ඩායමේ ස්ථානය අහිමි විය. පාකිස්තානය සමඟ ටෙස්ට් තරඟාවලියට උපුල්ගේ නම ඇතුලත් වූ නමුත් 3න් වන තරඟයේ පමණක් ඔහුට ස්ථානයක් හිමි වන්නේ සංගක්කාරගේ අඩුව පිරවීමට වෙනකෙකු නොසිටි නිසාවෙනි.. එහි පලමු ඉනිමේ අගනා ළකුණු 46ක් රැස් කරන්නේ සුපිරි ක්‍රීඩකයෙකුගේ පුනරාගමනය මෙය යි යන්න ලොවට කියා පාමිනි.. නැවත දෙවන ඉනිමේද තවත් ලකුණු 48ක් රැස් කරන්නේ සංගක්කාරගේ අඩුව අඩුවක් ලෙස කණ්ඩායමට දැනීමට ඔහු ඉඩ නොතබන බව හැමට ඉඟි කරමිනි.. අනාගතය සුභ අතට හැරවීමට උපුල්ටද, සහාය වීමට හැකි බවද, ඔහු නැවත වරක් පෙන්නුම් කර ඇත. නැවත වරක් තේරීම් කමිටුවෙන් හෝ කණ්ඩායමෙන් උපුල්ට අසාධාරණයක් නොවනු ඇතැයි අප සියලු දෙනාගේ බලාපොරොත්තුවයි.
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11541011_922905651100922_8199237586890951055_n.jpg

    රී ලංකා කණ්ඩායමට ලොකු සේවයක් කරන උපුල්ව විචාරකයෝ අමතන්නේ silent killer ලෙසයි.. එ් ඔහු නිශ්ශබ්දව සිට කණ්ඩායමට අවශ්‍යම දේ කරන නිසාවෙනි.. සනත්,දිල්ශාන්,මහේල වැනි ක්‍රීකට් ලොව ප්‍රවීනයන් සමඟ ඉනිම ආරම්භ කල උපුල් මේ සියලු දෙනා සමඟ ද්විත්ව ශතක සම්බන්ධතා වලට හිමිකම් කියන ක්‍රීඩකයෙකි.එම ක්‍රීඩා විලාසය ඔහුටම ආවේනික ක්‍රීඩා විලාසයකි.. එක්දින තරඟ වල නිති දක්ශතා අතර සිටි උපුල් ටෙස්ට් කණ්ඩායමට නම් නොකරන්නේ මන්දැයි සියලු දෙනාටම මතු වූ ප්‍රශ්නයකි.. එසේ ඔහු ටෙස්ට් කණ්ඩායමට නම් කර සිටියානම් ඔහු මේ වන විට කණ්ඩායම වෙනුවෙන්,රට වෙනුවෙන් ලොකු සේවයක් කල ක්‍රීඩකයෙක් ලෙස හඳුනාගැනීමටද හැකිවනු ඇතැයි මාගේ මතයයි.. විටෙක එක්දින තරඟ වලින් තරමක් පසුබෑ උපුල් පලමු පෙල තරඟ වල නැවත සුපුරුදු රිද්මයට පැමිණියේ නැවත ඔහුට කණ්ඩායමේ තම ස්ථානය හිමිවනු ඇතැයි ඔහු තුල තිබූ විස්වාසයෙනි. නමුත් සැමගේ අවාසනාවට අ‍පේ අයට උපුල්ගේ දක්ශතා දක්ශතාවන් ලෙස නොපෙණින.. නැවත වසර ගනනකට පසු 2015 ලෝක කුසලාන තරගාවලියට උපුල්යම් හේතු මත එක් කල නමුත් එවිට ඔහුට සිදුවුනේ නොම්බර 6 පිතිකරුවකු ලෙස පීඩනයක් සහිතව පිටියට පිවිසීමටයි. එම අවස්ථාව ජය ගැනීමට අපොහොසත් වූ උපුල්ට නැවත කණ්ඩායමේ ස්ථානය අහිමි විය. පාකිස්තානය සමඟ ටෙස්ට් තරඟාවලියට උපුල්ගේ නම ඇතුලත් වූ නමුත් 3න් වන තරඟයේ පමණක් ඔහුට ස්ථානයක් හිමි වන්නේ සංගක්කාරගේ අඩුව පිරවීමට වෙනකෙකු නොසිටි නිසාවෙනි.. එහි පලමු ඉනිමේ අගනා ළකුණු 46ක් රැස් කරන්නේ සුපිරි ක්‍රීඩකයෙකුගේ පුනරාගමනය මෙය යි යන්න ලොවට කියා පාමිනි.. නැවත දෙවන ඉනිමේද තවත් ලකුණු 48ක් රැස් කරන්නේ සංගක්කාරගේ අඩුව අඩුවක් ලෙස කණ්ඩායමට දැනීමට ඔහු ඉඩ නොතබන බව හැමට ඉඟි කරමිනි.. අනාගතය සුභ අතට හැරවීමට උපුල්ටද, සහාය වීමට හැකි බවද, ඔහු නැවත වරක් පෙන්නුම් කර ඇත. නැවත වරක් තේරීම් කමිටුවෙන් හෝ කණ්ඩායමෙන් උපුල්ට අසාධාරණයක් නොවනු ඇතැයි අප සියලු දෙනාගේ බලාපොරොත්තුවයි.

    :cool::cool::cool::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙට මැතිව්ස් සිය දිවියේ ප්‍රථම ද්විත්ව ශතකය ගහනවා....
    චන්දිමාලුත් එහෙමම තමා... දෙන්නා 200 ,200 ගහලා නොබිදුනු සම්බන්ධතාවක් තියනවා... ලෝකයේ හොදම සම්බන්ධතාවය..(මහේල සංගා) ඒකත් කඩනවා :rolleyes::cool:
    හවස4 විතර වෙද්දි ලීඩ් එක 600ක් විතර වෙලා.... අරුන්ට ගහන්න දීලා..
    5 වෙනි දවසේ 2 භාගයේදී අපි මැච් එක දිනනවා
    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හෙට මැතිව්ස් සිය දිවියේ ප්‍රථම ද්විත්ව ශතකය ගහනවා....
    චන්දිමාලුත් එහෙමම තමා... දෙන්නා 200 ,200 ගහලා නොබිදුනු සම්බන්ධතාවක් තියනවා... ලෝකයේ හොදම සම්බන්ධතාවය..(මහේල සංගා) ඒකත් කඩනවා :rolleyes::cool:
    හවස4 විතර වෙද්දි ලීඩ් එක 600ක් විතර වෙලා.... අරුන්ට ගහන්න දීලා..
    5 වෙනි දවසේ 2 භාගයේදී අපි මැච් එක දිනනවා
    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg

    nidaganin ban uba nidimathe oya..mahansith athi ne nidaganin
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මරු බන්..:rofl::rofl:
    කොහෙන්ද මේව හොයගන්නේ?? :baffled::baffled:

    11541011_922905651100922_8199237586890951055_n.jpg

    ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු සේවයක් කරන උපුල්ව විචාරකයෝ අමතන්නේ silent killer ලෙසයි.. එ් ඔහු නිශ්ශබ්දව සිට කණ්ඩායමට අවශ්‍යම දේ කරන නිසාවෙනි.. සනත්,දිල්ශාන්,මහේල වැනි ක්‍රීකට් ලොව ප්‍රවීනයන් සමඟ ඉනිම ආරම්භ කල උපුල් මේ සියලු දෙනා සමඟ ද්විත්ව ශතක සම්බන්ධතා වලට හිමිකම් කියන ක්‍රීඩකයෙකි.එම ක්‍රීඩා විලාසය ඔහුටම ආවේනික ක්‍රීඩා විලාසයකි.. එක්දින තරඟ වල නිති දක්ශතා අතර සිටි උපුල් ටෙස්ට් කණ්ඩායමට නම් නොකරන්නේ මන්දැයි සියලු දෙනාටම මතු වූ ප්‍රශ්නයකි.. එසේ ඔහු ටෙස්ට් කණ්ඩායමට නම් කර සිටියානම් ඔහු මේ වන විට කණ්ඩායම වෙනුවෙන්,රට වෙනුවෙන් ලොකු සේවයක් කල ක්‍රීඩකයෙක් ලෙස හඳුනාගැනීමටද හැකිවනු ඇතැයි මාගේ මතයයි.. විටෙක එක්දින තරඟ වලින් තරමක් පසුබෑ උපුල් පලමු පෙල තරඟ වල නැවත සුපුරුදු රිද්මයට පැමිණියේ නැවත ඔහුට කණ්ඩායමේ තම ස්ථානය හිමිවනු ඇතැයි ඔහු තුල තිබූ විස්වාසයෙනි. නමුත් සැමගේ අවාසනාවට අ‍පේ අයට උපුල්ගේ දක්ශතා දක්ශතාවන් ලෙස නොපෙණින.. නැවත වසර ගනනකට පසු 2015 ලෝක කුසලාන තරගාවලියට උපුල්යම් හේතු මත එක් කල නමුත් එවිට ඔහුට සිදුවුනේ නොම්බර 6 පිතිකරුවකු ලෙස පීඩනයක් සහිතව පිටියට පිවිසීමටයි. එම අවස්ථාව ජය ගැනීමට අපොහොසත් වූ උපුල්ට නැවත කණ්ඩායමේ ස්ථානය අහිමි විය. පාකිස්තානය සමඟ ටෙස්ට් තරඟාවලියට උපුල්ගේ නම ඇතුලත් වූ නමුත් 3න් වන තරඟයේ පමණක් ඔහුට ස්ථානයක් හිමි වන්නේ සංගක්කාරගේ අඩුව පිරවීමට වෙනකෙකු නොසිටි නිසාවෙනි.. එහි පලමු ඉනිමේ අගනා ළකුණු 46ක් රැස් කරන්නේ සුපිරි ක්‍රීඩකයෙකුගේ පුනරාගමනය මෙය යි යන්න ලොවට කියා පාමිනි.. නැවත දෙවන ඉනිමේද තවත් ලකුණු 48ක් රැස් කරන්නේ සංගක්කාරගේ අඩුව අඩුවක් ලෙස කණ්ඩායමට දැනීමට ඔහු ඉඩ නොතබන බව හැමට ඉඟි කරමිනි.. අනාගතය සුභ අතට හැරවීමට උපුල්ටද, සහාය වීමට හැකි බවද, ඔහු නැවත වරක් පෙන්නුම් කර ඇත. නැවත වරක් තේරීම් කමිටුවෙන් හෝ කණ්ඩායමෙන් උපුල්ට අසාධාරණයක් නොවනු ඇතැයි අප සියලු දෙනාගේ බලාපොරොත්තුවයි.
    Silent Killer..:love::love:
    One of the Most Underrated Player In Recent times...
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    හෙට මැතිව්ස් සිය දිවියේ ප්‍රථම ද්විත්ව ශතකය ගහනවා....
    චන්දිමාලුත් එහෙමම තමා... දෙන්නා 200 ,200 ගහලා නොබිදුනු සම්බන්ධතාවක් තියනවා... ලෝකයේ හොදම සම්බන්ධතාවය..(මහේල සංගා) ඒකත් කඩනවා :rolleyes::cool:
    හවස4 විතර වෙද්දි ලීඩ් එක 600ක් විතර වෙලා.... අරුන්ට ගහන්න දීලා..
    5 වෙනි දවසේ 2 භාගයේදී අපි මැච් එක දිනනවා
    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
    සත්තයි කියපන්..:rofl::rofl::P