වාස් ගැන කියලා තියෙන දේට නම් එකග වෙන්න අමාරුයි. ටෙස්ට්වල හෙරත්ගෙන් විතරක් විකට් එක වෙනස් කරලා නුවන්,සුරන්ග,ශමින්ද හොද ලයින් එකක බෝල දාන තත්ත්වයට ගෙනාපු එකේ ගෞරවය වාස්ට දෙන්න ඕනේ. වාස් සෙල්ලම් කරන කාලේ එයාගෙ ප්ල්ලෙයින්ග් ස්ටයිල් එකත් ඩෙෆෙන්සිව් කියන්න අමාරුයි.
අනිත් ටිකට එකගයි.ලන්කාවේ දැන් අවුල තියෙන්නේ ලන්කාවේ approach එක ඕනවට වඩා ඩිෆෙන්සිව් වෙලා තියෙන්නේ. ඒකට මාවන් සහ මැතිව්ස් වග කියන්න ඕනේ.
අනික අලුත් ප්ලෙයර්ස්ලාට වන්ඩේස්වල 6-7 ගහන්න දීලා ෆේල්වුනාම අලුත් ක්රීඩකයෝ තමන්ගේ වගකීම ඉටුකරන්නේ නෑ කියලා එයාලගේ කන්ෆිඩන්ට්ස් කඩපු එකටත් කෝච් සහ නායකයා වග කියන්න ඕනේ.
ලන්කාවට ඕනේ ටිකක් aggressive කෝච් කෙනෙක් තමයි


apita me welawe hoda push ekak awashya.talent eka thiyenawa supurudu paridi players lage.but hoda postive mind set ekak thiyena hoda aggressive decisions ganna coach kenek thama me welawe one team eka issarahata ganna

Shamnida gana kiuwoth Vass ennath kalin Shaminda patta bowler.mathakada u tuge maiden ODI,Test,T20 3nema first over ekema wicket ekak gatta.u sira bowler eda idanma
anith eka lankawe thaman ekka maatha kaalaye sellam karapu/karanawa dakapu players la coach la widiyata innakota un kiyana dewal ahanawa adu gathiyak athi kiyalath mata hithenawa ape players la 



nethuwa world cup eka iwaraunata passe beluwe ilaga odi thiyenne kawada kiyala ithin dine dannawa man 
