උඹ කියන කතාවෙ ඇත්තක් තියනව. ඒත් උන්ට ක්‍රිකට් වලට වාසියක නෑ කියන්න බෑ. සනත්ල අෆ්රිඩිල කියන්නෙ කලාතුරකින් බිහිවෙන අය. අපිට ඒ වගේ අය හදන්න අමාරුයි. අපේ හුගක් හදන්නෙ ටෙක්නිකල් අය. ඒත් ඕසිල එහෙම හරියට ඇග්‍රසිව් අය හදනව. එයාලගෙ හැමෝම වගේ දැන් එහෙමයි. අනිත් පැත්තෙන් ගේල් වගේ අය ගැන කතා කරන්න ඕනෙ නෑනෙ.ehema kiyanna be ban, uba oya kiyana kathawa rugby football wage nam hari. eth cricket walata loku angawal one ne suddange wage. one athletic body ekak. ape pahugiya kale e kiwwe 2000n passe apu un normally fit. eth den inne thanikara bath belayo tikak ne balapan ko. ground eke wata 10k duwanna beruwa ethi aniwa. owata coach waga kiyanna ona.
Indian team eke inna eka badek kiyapan? bangalinge/ aduma pakkonge ali badak thiyena ekek kiyapan![]()




Milinda tikak solid batsmen kenek 
anika keeyak innawada eliye chance nathuwa..
uge batting hadanna issella oya pitch eke poddak velaa inna purudu karanna ona.man maara asai ikmnta balle aran avith ball karanna.