෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ape coaching awul ,,hoda koch lawa ganna salli na ,,ekayi me godk ma kes

    ape coaching neme bn selected awul hodatoma. kalin kenek kiwwa wage rangana ge kale hari nm thama uge wage performance karana 1k hoya ganna purudu karanna beriwuna. thawa kulaya na. thawa oa wage parana aya innawa bn ganna. aeth me aluth set 1k bassala ape ratedima wena ewunta paradinawa.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,419
    3,812
    113
    Maligawatta

    Canada & Kenya ekka Tri-series ekak gahapang :lol::lol::lol::lol::lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සියකුගේ ප්‍රසන්න මැච් එක දිනෙව්ව නේද. විකට් ගන්න පුළුවන් බොලර්සලා පැත්තකින් තියෙල ගොබ්බෝයෝ ටිකක් දැම්මම ඔහොම තමයි. හොදට බෝල් කරපු කෞෂාල්ව squad එකටවත් දාල නැහැ. රංගන හේරත් වෙනුවට අත්හදාබලන්න දැම්ම උන්ව bench එකේ තියාගෙන අත්හදාබලන්නේ කොහොමද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. අලුතෙන් උන්ව දානවා. උන් bench එකේ ඉදල එහෙම්මම අමතක කරලා දානවා.
     
    Last edited:

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,419
    3,812
    113
    Maligawatta
    සියකුගේ ප්‍රසන්න මැච් එක දිනෙව්ව නේද. විකට් ගන්න පුළුවන් බොලර්සලා පැත්තකින් තියෙල ගොබ්බෝයෝ ටිකක් දැම්මම ඔහොම තමයි. හොදට බෝල් කරපු කෞෂාල්ව squad එකටවත් දාල නැහැ. රංගන හේරත් වෙනුවට අත්හදාබලන්න දැම්ම උන්ව bench එකේ තියාගෙන අත්හදාබලන්නේ කොහොමද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. අතුතෙන් උන්ව දානවා. උන් bench එකේ ඉදල එහෙම්මම අමතක කරලා දානවා.

    ayyo seekkuge kiyanne ubalage hard-hitter kenekne :lol::lol::lol::lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    rangana ge kale hari dan
    aluth spinner kenek hoyaganna wenawa kushal wage

    අලුත් උන් හොයාගත්තට වැඩක් නැහැ ටික කාලයක් රංගන එක්ක සෙල්ලම් කරන්න දෙන්න ඕන. රංගනගේ experience එකෙන් උන්ට ඉගෙනගන්න දේවල් තියෙනව. මුරලි එක්ක රංගනව දැම්ම වගේ. රංගන ඔය තත්වේ ඉන්නේ මුරලි එක්ක සෙල්ලම් කරපු හින්ද. සචිත්‍ර සේනානායකට විතරයි රංගන එක්ක සෙල්ලම් කරන්න හම්බ වෙලා තියෙන්නේ වැඩි කාලයක්. එත් පේන විදිහට සචිත්‍ත්‍රට කැපිල්ල වගේ
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    11743006_931905526858622_3727626232031264208_n.jpg
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ayyo seekkuge kiyanne ubalage hard-hitter kenekne :lol::lol::lol::lol:
    උබලගෙ කියන්නෙ ඇයි මචන් උබ ඉන්නෙ ලන්කාවෙ නෙමේද ඉපදුනෙ හැදුනෙ ඉගන ගත්තෙ එතකොට කැම කැවෙ වතුර බිව්වෙ පකිස්තානෙද
    :dull:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    hari ban eka man dannawa.ea unata hamoma nondi karanne ape bowling side eka mighty vass attack eka kiyala :dull:

    අතපත්තුව බන් කන්නේ මට නම් පේන විදිහට . අද බැට්ස්මන්ලා 9ක් ගහලත් බැරි උනානේ 300ක් වත් ගහන්න. මේ යන විදිහට අතපත්තුව බැට්ස්මන්ලා 11ක්ම දාල තමයි නවතින්නේ. එතකොට vass ඇටැක් නෙමෙයි ගූ ඇටැක් කියල තමයි කියන්න වෙන්න අපේ බොලින්ග් වලට.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අතපත්තුව බන් කන්නේ මට නම් පේන විදිහට . අද බැට්ස්මන්ලා 9ක් ගහලත් බැරි උනානේ 300ක් වත් ගහන්න. මේ යන විදිහට අතපත්තුව බැට්ස්මන්ලා 11ක්ම දාල තමයි නවතින්නේ. එතකොට vass ඇටැක් නෙමෙයි ගූ ඇටැක් කියල තමයි කියන්න වෙන්න අපේ බොලින්ග් වලට.

    Pattuwai Vassui dennama ekai ban.oka man kalinuth kiuwa..athi wela ban dan nam :dull::dull::dull::( hari 11k hadaganna ba ape unta.ekko batsmen la aduwen gahanawa, ekko bowlers aduwen gahanawa, ekko all rounders la nathuwa gahnawa..kisi therumak na ban :no::dull: ape hadanna one specialist bowlers la.eeta passe unge batting hadanna one.dan balahan Johnson,Starc,Lyon,Hazlewood okkoma specialist bowlers la.but ape all rounders latath wada bat karanna puluwan unta.ada Johnson 77k gahuwa.onna okai wenna one.ape un karanne specialist bowlers la ain karala all rounders la daanawa :dull::dull:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අලුත් උන් හොයාගත්තට වැඩක් නැහැ ටික කාලයක් රංගන එක්ක සෙල්ලම් කරන්න දෙන්න ඕන. රංගනගේ experience එකෙන් උන්ට ඉගෙනගන්න දේවල් තියෙනව. මුරලි එක්ක රංගනව දැම්ම වගේ. රංගන ඔය තත්වේ ඉන්නේ මුරලි එක්ක සෙල්ලම් කරපු හින්ද. සචිත්‍ර සේනානායකට විතරයි රංගන එක්ක සෙල්ලම් කරන්න හම්බ වෙලා තියෙන්නේ වැඩි කාලයක්. එත් පේන විදිහට සචිත්‍ත්‍රට කැපිල්ල වගේ

    kapilla newe u dan wadak na
    eelaga match eke daai
    ethakota balapan

    rangana ekka danna oni na ban ara dilshan inne
    ugen ahagaththaki
     
    :yes::yes: