෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔන්න ලමාආයි දැන් ටෙස්ට් මැච් එකක් බලන්න ලෑස්ති වෙන්න
    යන්ග් ටැලන්ට් තිරි ඉස් ටු කම්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචං ගේම ඉවර නෑ... කාට හරි දිග ඉනිමක් ගහන්න වෙනවා.. අඩු ගානෙ එක පැත්තක් අල්ලං ඉන්න වෙනවා.. කුස්ල ගහද්දි දිලා කලා වගේ
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මචං ගේම ඉවර නෑ... කාට හරි දිග ඉනිමක් ගහන්න වෙනවා.. අඩු ගානෙ එක පැත්තක් අල්ලං ඉන්න වෙනවා.. කුස්ල ගහද්දි දිලා කලා වගේ
    20 /20 eka test match ekakkata convert karanawa tharanga dont worry :yes:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    11188379_933927253323116_5870966030906431178_n.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    rate eka adu wunath kamak ne wicket tika yawanne nathuwa gahapan

    බය වෙන්න එපා ඕනෙම රන් රේට් එකක් බස්සන්න පුළුවන් තරංගනේ බැට් කරන්නේ :cool: