෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    f79ab5f61bef9b82aaece1e84014aba1.jpg

    :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මැතිව්ස් සහ සිලෙක්ශන් කමිටි එක තමා වගකියන්න ඕනේ. මැතිව්ස් පෙරේත කමට උඩින් ආවා. වන් ඩවුන් හෝ ටූ ඩවුන් අනිවා චන්දිමාල්ට දෙන්න ඕනේ. දෙන්නේ නෑ ඒක. තිරිමාන්නව මොකට දානවද මන්දා. නොදකින්.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මැතිව්ස් සහ සිලෙක්ශන් කමිටි එක තමා වගකියන්න ඕනේ. මැතිව්ස් පෙරේත කමට උඩින් ආවා. වන් ඩවුන් හෝ ටූ ඩවුන් අනිවා චන්දිමාල්ට දෙන්න ඕනේ. දෙන්නේ නෑ ඒක. තිරිමාන්නව මොකට දානවද මන්දා. නොදකින්.
    ow ban tharangayai thirimannayai hariyanne nae ada aluth thun denagen kondaya hariyanne nae

    milinidai sachith kiyana eka patta all round wei wage