෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Le Dale Steyn :

    "At this stage of my career, I'd rather be saving myself to go and participate in the MAJOR TOURNAMENTS, rather than wasting the few balls I have left in my career in a BANGLADESH MATCH."

    Le Me :

    You neither won any major Tournament for your country nor the Series against Bangladesh

    :lol::lol:

    :lol::lol: good one.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Podi Sana record 1kak thibba neda:cool:2nd fastest fifty in ODI:)

    Congratzzzz Kusal!
    11.gif

    P79wVyx.png

    WLLunts.jpg

    :cool::cool:
    11.gif
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    Ayeth ape team ekata half allroundersla dala
    balapanko aluth un dennma half allrounders
    ape team eka aduwa thma hoda attcking bowling unit ekak nathi kama
    dana malinga tiakak expire wela
    u nathi data attacking bowler kenek naha
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,638
    113
    කුසලා දිගටම ටීම් එකේ ප්ලේ කරොත්, කවදා හරි බොල් 10කින් 50ක් ගහනවා. ඒ තරම් කුලප්පුවක් තියෙන්නේ. ප්ලේ කරද්දි ඌගේ ඇගෙන්ම ඒක පේනවා.
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Ayeth ape team ekata half allroundersla dala
    balapanko aluth un dennma half allrounders
    ape team eka aduwa thma hoda attcking bowling unit ekak nathi kama
    dana malinga tiakak expire wela
    u nathi data attacking bowler kenek naha

    oke aththak thiyenwa. but mekai ada kale tail eka kyanne patta wadagath ban.poddak hithapan 159/5 gihilla thiyeddi 287k gahai kiyala hithanawada hoda lower order ekak hitiye nathnan? aththa api karanna one hoda specialist bowlers la hadala unge batting skills hadana eka.wisheshayenma test wala.mokada kochchara overs gaanak bowl karanna weida danne na.ekata fitness saha skills thiyenna one.half bowlers lagen hoda team ekaka 20 wickets ganna puluwan wei kiyala hithanna bahane. but ODI wala kathawa wenas.5o overs ne.mekai seeku wage melo rahak nathi bowler kenek saha melo rahak nathi batsmen kenek wa danne nathuwa hoda quality all rounders la inna tail ekak haduwata mage nam awulak na :) quality kiyanne specialist bowler kenek ta lagin yanna puluwan tharame bowling puluwan saha onama welawaka 30-35k gahanna puluwan un :yes: seeku wage melo rahak nathi un neme :yes: apita Malinga next world cup eka wenakan sellam karan nisa thawa eka hoda attacking bowler kenek hadagatta nam athi :yes: man hithanne dushyanth chameera hodai :yes: hithapanko overs 50ne wadima unoth bowl karanna thiyenne.hoda attacking+aggressive+speed thiyena fast bowlers la 2k ekkai man kiuwa wage quality all rounders set ekakinui apita gema gahanna puluwan :yes: dan balahan Pakko unath specialist pacers la 2nnane gahanne. chameera wa daganna puluwan nam saha Thirimanne ge slot ekata ape eliye balan inna hoda set eken ekekwa daganna puluwan nam goda :yes: aika Thisara ya wa kauru hari ekathu wela hadanna one.uth hadila no 9 bat karanna enawa kiyanne api chase ekaka anthima wenakan match eke innawa kiyana eka.. :yes: anika dan me bowlers la ta tikak favour karala hdala thiyena rules uth ekka oya wage team ekakin yana pulwan. :):)
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    දැන් නම් ටීම් එක ටිකක් බැලන්ස් . අලුතෙන් ආපු spinners ලා දෙන්නට හොදට batting පුළුවන් හින්ද ලොකු වාසියක් තියෙනවා. bowling accuracy එකත් පට්ට . ටීම් එකේ තියෙන ලොකුම weak points දෙක තමයි තිරිමාන්න & නුවන් ප්‍රදීප්. නුවන් ප්‍රදීප්ගේ bowling & fielding පාන්ඩුව හැදිච්ච එකෙක්ගේ වගේ. තිරිමාන්න නම් නොහිටියත් දැනෙන එකක් නැහැ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කුසල්ගේ batting සනත්ගේ වගේ උනාට fielding නම් සනාට ලං කරන්නවත් බැහැ. අපේ ටීම් එකේ උන් බෝලෙට පනින්න මාර බයයිනෙ. ඉස්සර සනත්ලා එහෙම අතපය කැඩෙන්න හරි පැනල අල්ලනවනෙ. අර අලි බඩගෙඩිය තියාගෙන අර්ජුන කොච්චර හොදට fielding කෙරුවද, දැන් ඉන්න උන් නිකන් පාන්ඩුව වගේනේ . මාලිංගත් ඉක්මනටම බඩ ගෙඩිය අඩුකරගත්තේ නැත්තන් ලගදීම බබා හම්බවෙයි.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    දැන් නම් ටීම් එක ටිකක් බැලන්ස් . අලුතෙන් ආපු spinners ලා දෙන්නට හොදට batting පුළුවන් හින්ද ලොකු වාසියක් තියෙනවා. bowling accuracy එකත් පට්ට . ටීම් එකේ තියෙන ලොකුම weak points දෙක තමයි තිරිමාන්න & නුවන් ප්‍රදීප්. නුවන් ප්‍රදීප්ගේ bowling & fielding පාන්ඩුව හැදිච්ච එකෙක්ගේ වගේ. තිරිමාන්න නම් නොහිටියත් දැනෙන එකක් නැහැ.

    math oka thama kiyanne :yes::yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    කුසල්ගේ batting සනත්ගේ වගේ උනාට fielding නම් සනාට ලං කරන්නවත් බැහැ. අපේ ටීම් එකේ උන් බෝලෙට පනින්න මාර බයයිනෙ. ඉස්සර සනත්ලා එහෙම අතපය කැඩෙන්න හරි පැනල අල්ලනවනෙ. අර අලි බඩගෙඩිය තියාගෙන අර්ජුන කොච්චර හොදට fielding කෙරුවද, දැන් ඉන්න උන් නිකන් පාන්ඩුව වගේනේ . මාලිංගත් ඉක්මනටම බඩ ගෙඩිය අඩුකරගත්තේ නැත්තන් ලගදීම බබා හම්බවෙයි.

    nae ban kusal ela anith unta wada uge run eka balahan hebei uwa danna one seema walata kusal hedila enawa ekane mama issara idan kusal ekka inne :D