෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
11703364_939470409443205_3793043940080052583_n.jpg

images
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ඊයේ තරගය ජයග්‍රහණය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දැක්වූ අදහස් ...!

    01.දිල්ශාන් - පල්ලෙකැලේ සිංහයා කවුද කියලා කියන්න ඕනා නැහැනේ මල්ලි..
    02.කුසල් - මල්ලි කාලෙකින් ගැහුවත්, ගහන එක ගහනවා රිදෙන්න..
    03.තරංග - එක පොල්ලයි නේ ගැලවුනේ,කමක් නෑ ජාමේ බේරාගත්තා..
    04.මැතිව්ස් - අවුලක් නෑ තිරිමාන්න තමා හොඳම..
    05.තිරිමාන්න - කොච්චර ගොන් ෂොට් ගැහුවත් මාව අයින් කරන්නේ නෑ කියලා දන්නවා..
    06.චන්දිමාල් - ඉනිම් 3 ක් අවුට් නැතිව ගැහුවා දැන් වත් බනින එක නතර කරපංකෝ..
    07.මිලින්ද - තාම පටන් ගත්තා විතරයි මල්ලි ඉස්සරහට බලමු..
    08.පතිරණ - මුල් එකම මෙහෙම නම් ඉස්සරහට කොහොම වේවිද මල්ලි..
    09.තිසර - යාන්තම් ජාමේ බේරාගත්තා..
    10.මාලිංග - මැතිව්ස් හිතුවේ මට ගහන්න බෑ කියලා..Aussie වල MCG එකේ ඌත් එක්ක ගැහුවේ වෙන එකෙක් වෙන්න ඇති..
    11.නුවන් ප්‍රදීප් - අවුලක් නෑ මට ගහන්න හම්බ උනේ නෑ. දන්නවනේ ගහන්න හම්බ උනා නම්.

    **මාවන් අතපත්තු - හා හා කතා කරා ඇති., දවස් 3ක් ෆිල්ඩින් ප්‍රැක්ටිස් ටීම් එකම..

    -copied-
    :lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    :lol::lol: Epic
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113