ඕකුන්ගේ හැටි ඔහොම තමා..ගහයි බන් එදා බන්ගලියෝන්ට ගැහුවා වගේමට මේ රමිස් රාජාට හොම්බට හැටක් අනින්න හිතෙනවා බන්
![]()







ada gahanawa![]()
ගහනකන් තමා බලන් ඉන්නේ...Thiri adala gahamu


ඔව් බන් දවස් 4න් match එක ඉවර වෙයි වගේ..![]()

Marshta swing wena boleta gahanta ba..uta wada Voges hodai..Eth Voges injured wage......voges කාරයා අයින් කරලා shaun Marsh දැන්මා නම් මාරම ටෙස්ට් team 1ක![]()
Voges West Indies වල ගිහින් හොඳට ගහලා තිබ්බනේ..voges කාරයා අයින් කරලා shaun Marsh දැන්මා නම් මාරම ටෙස්ට් team 1ක![]()


Marshta swing wena boleta gahanta ba..uta wada Voges hodai..Eth Voges injured wage......
anderson karaya paw bn pitch eka melo rahak nah..mta oni Ali karayata kelina ekek anika marsh form 1k inneOw u thama gahapu palaweni innings ekema centuriyak gahala match eka berala anthimeta dinewwe..Bishoota elata gahuwa....Voges West Indies වල ගිහින් හොඳට ගහලා තිබ්බනේ..
අයියෝ තරන්ග...![]()


මොන මගුලක්ද මන්දා මූට වෙලා තියෙන්නේ..Leggata gahaganta therenne nethi unahama issarata panala run out weyan...ELA.....![]()


Mehema pitch denawata wada hodai ithin test gahanne nethuwa innawa...Flatma flat wicket ekak..Lankawa Lords wala gahuwa pitch ekata wada flat meka...Eth giyapara indiyawa gihama dunna thanakola outfield eke wage pitch ekak..ekak deela Indiyawa dinna hinda....toss eka Eng dinai kiyala hithagena flat ekak deela wage..Aus pitch kohomath flatne unta ewage bola dala purudui..90+ ekadigata danawanan pitch wadak ne...England ewunta swing wenne naneanderson karaya paw bn pitch eka melo rahak nah..mta oni Ali karayata kelina ekek anika marsh form 1k inne