෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Fakeking

Member
Jul 8, 2015
23
4
0
කාර්‍යය බහුල නිසා හරියට මැච් එක බලන්න ලැබුනේ නෑ. මට දන්න එකෙක් කියහන් ඇයි කලින් එකේ හොඳට බෝල් කරලත් මිලින්ද සිරිවර්දනට මේකේ බෝල දාන්න දුන්නේ නැත්තේ???

ඔව් බන්.අපරාදේ ඌ බෝල් කරවන්න තිබ්බා 3-4 ඕවර්ස් වත්. මාත් ඔක්කොම බැලුවෙ නෑ. ඒත් මන් දැක්කා උගේ ෆීල්ඩිනුත් හොදට තිබ්බා.ඌ ෆීල්ඩ් එකෙත් ලකුණු save කරා.
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඌ බෝල් කරල නෑ නේන්නං..:oo::oo:
    මැතිව්ස් ලොක්කාගෙන් තමා අහන්න වෙන්නේ..:rolleyes::rolleyes:

    මැතිව්ස්ගේ තියෙන බලු කමට බං. ඌ මාර කුහක ප්ලේයර් කෙනෙක් ටැලන්ට් එක තිබ්බට.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බන්.අපරාදේ ඌ බෝල් කරවන්න තිබ්බා 3-4 ඕවර්ස් වත්. මාත් ඔක්කොම බැලුවෙ නෑ. ඒත් මන් දැක්කා උගේ ෆීල්ඩිනුත් හොදට තිබ්බා.ඌ ෆීල්ඩ් එකෙත් ලකුණු save කරා.

    මැතිව්ස් බං ඌට අබියෝගයක් වෙන්න පුලුවන් ක්‍රීඩකයින්ට කැපිල්ල දානවා බං. තිසරට, ප්‍රියන්ජනට කලෙත් ඔය දේ තමා. හොඳට බෝල කරද්දි දෙන්නේ නෑ. ෆේල් වෙද්දි දෙනවා.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    මැතිව්ස්ගේ තියෙන බලු කමට බං. ඌ මාර කුහක ප්ලේයර් කෙනෙක් ටැලන්ට් එක තිබ්බට.
    මැතිව්ස් බං ඌට අබියෝගයක් වෙන්න පුලුවන් ක්‍රීඩකයින්ට කැපිල්ල දානවා බං. තිසරට, ප්‍රියන්ජනට කලෙත් ඔය දේ තමා. හොඳට බෝල කරද්දි දෙන්නේ නෑ. ෆේල් වෙද්දි දෙනවා.
    :shocked::shocked:
    උඹ කියන කතාව හරි වෙන්න පුලුවන්..
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    honda link ekak nedda bn balanna
    kalin damma bn..
    me thiyenne..

    11.gif
    Code:
    http://watchcric.net/channel/live-cricket_1
     
    • Like
    Reactions: the_avatar