෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    ගල් ගහපු උන්ට එතන උන් නෙලලා හොදටම

    2jd3xa0.png
     
    Last edited:

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ආයෙත් match එක පටන් ගත්තු නිසා ජාමේ බේරාගත්තා. එච්චරම අව්ලක් නෑ match එක නවත්තලම දැම්මා නම් තමයි රටේ නම කැත වෙන්නේ. ඔයිට වඩා ගූ scene වෙනවා india pakistan bangladesh match වල. මුස්ලිම් පරයෙක්ගේ වැඩක් තමයි. අපේ ගොන් හැත්තෑ උන්ව එලියට අරගෙන ඇන්න නම් ඉවරයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    videos na..kauruth hariyata dakke na.but minissu gal gahala thibba pakistan players lata :sorry: thawa gahagannawa nam pennuwa crowd eke hitiya minissu :sorry:

    ප්ලේයර්ට ගහලම නෙවෙයිලු නේද බං.........පොලිසියටද කොහෙද ගහපු ගලක් ප්ලේයර් කෙනෙක් ගාවට වැටිලා

    ප්ලේයර්ලට ගල් ගහන්න උන් මොන වැරද්දක් කරාටද :sorry:
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    ආයෙත් match එක පටන් ගත්තු නිසා ජාමේ බේරාගත්තා. එච්චරම අව්ලක් නෑ match එක නවත්තලම දැම්මා නම් තමයි රටේ නම කැත වෙන්නේ. ඔයිට වඩා ගූ scene වෙනවා india pakistan bangladesh match වල. මුස්ලිම් පරයෙක්ගේ වැඩක් තමයි. අපේ ගොන් හැත්තෑ උන්ව එලියට අරගෙන ඇන්න නම් ඉවරයි.

    උන් show දාගෙන ඉන්නවා බන් පක්කු හොදට සෙල්ලම් කලාම මුස්ලිම් බහුතරය pak දිනනවාට කැමති :sorry:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ප්ලේයර්ට ගහලම නෙවෙයිලු නේද බං.........පොලිසියටද කොහෙද ගහපු ගලක් ප්ලේයර් කෙනෙක් ගාවට වැටිලා

    ප්ලේයර්ලට ගල් ගහන්න උන් මොන වැරද්දක් කරාටද :sorry:
    :yes: thawath ape un latha wenawa gahanne nethuwa mokata allanawada manda :sorry::eek:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ප්ලේයර්ට ගහලම නෙවෙයිලු නේද බං.........පොලිසියටද කොහෙද ගහපු ගලක් ප්ලේයර් කෙනෙක් ගාවට වැටිලා

    ප්ලේයර්ලට ගල් ගහන්න උන් මොන වැරද්දක් කරාටද :sorry:

    ow habai ehema gahuwe na lu ne. but gahagannawath pennuwa ne ban.gal gahapu ekata gahuwa wenna puluwan. but mekane, oyawage scene ekak unama minissu athare prasidda wenne saralama de ne.ea kiyanne "ah, lankawe un pakisatan player keneta gahuwa" kiyala. :sorry: thawa walith dagatta ewa telecast una kiyala :sorry: aththatama eka una nowenna puluwan.but nondiya wela iwarai :sorry::sorry: mata nam epa una.oya wage scene ekak unamane lankawe.. issaraha dawas tike balamu oka kohomada adenne kiyala :dull: