෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    thisarata wada nam u hodai wage :dull:

    ඌ මෙලෝ රහක් නෑ බං. අශාන් ප්‍රියන්ජනත් උගේ ඩෙබියු මැච් එකේ 74 ක් ගැහුවේ. දැන් උගෙත් ගන්න දෙයක් නෑනේ බං.

    ලංකාවේ කෝච්ලා තමා බං වගකියන්න ඕනේ. මම මහේල සංගට මොන දේට බැන්නත් උන් දෙන්නා නිසා තමා කලින් දිගටම අපේ උන් දින දින හිටියේ. හැබැයි ඉතින් දැන් ලංකාවේ ක්‍රිකට් වලට වෙලා තියෙන දේට උන් දෙන්නගෙත් සුලුහෝ වරදක් තියෙනවා කියලා මේකේ උන් පිලිගන්න නිහතමානී නැහැ.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කවුද බං අර සචිත් පතිරණ ගහපු පලවෙනි මැච් එක බලලා ඌ පට්ට ඩයල් එක කිව්ව උන්?? :rolleyes:

    u aluth ekek hatiyata yamak kala neda? :rolleyes:;)

    Saeed Jan: "I'm quite impressed with these two left arm spinners. They both looking good, and the near future they will pay off the trust the SL selectors have put in them. Both can bat and bowl. A very good move. The fans, the experts & the commentators need to be a little bit patient. "

    ;);)
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    On one hand, it's good that SL lose like this. At least now we can ask Mavan to leave or sack him. I guess he is the worst head coach whom SL ever had.

    One other thing, I personally believe that Dilshan should retire form international cricket after this series allowing Upul - Kusal pair to settle as promising openers in future.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    u aluth ekek hatiyata yamak kala neda? :rolleyes:;)

    Saeed Jan: "I'm quite impressed with these two left arm spinners. They both looking good, and the near future they will pay off the trust the SL selectors have put in them. Both can bat and bowl. A very good move. The fans, the experts & the commentators need to be a little bit patient. "

    ;);)

    ප්‍රියන්ජනුත් ආව දවස් වල ඔහොම තමා බං කට්ටිය කිව්වේ.
     
    100% agreed