෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    24wsw9i.png
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    Mehemai mata nam kawru monawa kiwwath mage team eke Tharangai,thisarai inna one !!

    e wagema thisara kiyanne loku impact ekak tyena player kenek..uwa kohomhari hadaganna one..once he was a very good line and lenght swim bowler..issara thisara bowl danna awa kiyanne wickt ekak sure passe mokakda une:no::no::no: so coaching staff eka danaganna one uwa hadaganna..e wagema thisarata unanduwa madi kamak penawa..coach la baba hukun nalawala hariyanne na,and thisara can win matches for us single handedly,jayasuriyata passe apu hodama player

    e wagema tawa deyak mama kusal ODI gahanawata kamathi naha uta patient na poddkwath kawadawath power play eka iwara wenakanwath inne na..ehema ODI gahanna ba.. oken wenne uge career eka winasa wena eka..stats aran balanna kusal hoda ODI player kenek nemei.. But kusal godak sucessfull t20.. eka nisa kusalwa danna one test gahanna..uwa othanin thama polish karanna puluwan..after that ODI !! Naththam me player nasthi wenawa:no::no:

    :nerd::nerd::nerd: AGREE......!!!!
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ටීම් එකේ අවුලක් නෙමෙඉ මචන් තියෙන්නේ coch ලගේ අවුලක් මාවන් ඉන්න කන් ගොඩ යෑමක් නම් නෑ.. ඔය මහේල සංගක්කාර සනත් වාස් එහෙම හැදුනේ උන්ගේ දක්ෂතාවයත් එක්ක coch ගේ දක්ෂතාවයත් එකතු වෙලා.. මේක හදන්න නම් dew whatmor තමයි හරියනම එකා..
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Mehemai mata nam kawru monawa kiwwath mage team eke Tharangai,thisarai inna one !!

    Tharanga can play a long inning !! Methana kattiya thirimannata banna neda eth u fail wela hari perform kala,ai tharangata e chance 1 denne natte..thiri ta dena widiyata tharnagatat eka digata series 2ka 3k denna one.. 1k 2k fail unama eliyata daanne nathuwa

    e wagema thisara kiyanne loku impact ekak tyena player kenek..uwa kohomhari hadaganna one..once he was a very good line and lenght swim bowler..issara thisara bowl danna awa kiyanne wickt ekak sure passe mokakda une:no::no::no: so coaching staff eka danaganna one uwa hadaganna..e wagema thisarata unanduwa madi kamak penawa..coach la baba hukun nalawala hariyanne na,and thisara can win matches for us single handedly,jayasuriyata passe apu hodama player

    e wagema thamai milindawai pathiranawai dennawama gassanna amarui..dennagen ekkenkwa tama gahanna wenne,i will prefer milinda over pathirana:)

    e wagema tawa deyak mama kusal ODI gahanawata kamathi naha uta patient na poddkwath kawadawath power play eka iwara wenakanwath inne na..ehema ODI gahanna ba.. oken wenne uge career eka winasa wena eka..stats aran balanna kusal hoda ODI player kenek nemei.. But kusal godak sucessfull t20.. eka nisa kusalwa danna one test gahanna..uwa othanin thama polish karanna puluwan..after that ODI !! Naththam me player nasthi wenawa:no::no:
    api hamoma dakka ban uta karanna puluwan de loku gabnak chase karanawanam u innama one uge inima thiyenne long ekak neme run rate eka maintain karagena apiwa hoda start ekak denna
     
    malanfdo8853

    Member
    Oct 10, 2014
    50
    1
    0
    SS Pathirana 10 0 81 0 8.10
    TAM Siriwardana 5.5 0 28 1 4.80

    Well done Milinda aiye eye match eke waraduna thana thama Chandimalt haiyen gahana kiyala kiwwa thana nathan loku lakunu ganakata yanna tibba
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    api hamoma dakka ban uta karanna puluwan de loku gabnak chase karanawanam u innama one uge inima thiyenne long ekak neme run rate eka maintain karagena apiwa hoda start ekak denna

    loku ganak gahanna u onema na ban. ape team eke thiyena lokuma awla ones and twos nathi eka. dot ball prasantege eka wadi ape. api hirawena thana thamai ethana. e wagema api field karaddi ones & twos denawa wadi.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    priyanjan eka inning ekane gahuwe :dull: anith okkogema ajjothai ne :no:but Sachith,Milinda lokuwata runs wickets gatte nathi unata un play kala widiyen penawa unta anagathayak thiyenawa kiyala :yes: un dennama deyak karanna try kala team ekata :yes::)

    බලමුකෝ ඉස්සරහට බං. අර සොන්නයව එලෝලා දාලා හොඳ කෝච් කෙනෙක් ගන්නකන් අපේ ක්‍රිකට් අඹසරණයි..
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    loku ganak gahanna u onema na ban. ape team eke thiyena lokuma awla ones and twos nathi eka. dot ball prasantege eka wadi ape. api hirawena thana thamai ethana. e wagema api field karaddi ones & twos denawa wadi.
    ow ban ekanam aththa :baffled:
    fielding anthimai ban:angry:
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    ow ban ekanam aththa :baffled:
    fielding anthimai ban:angry:

    aluth un dennage dakka positive ma de thama un dennama quick runs ganna hadanawa. runing between wicket mara quick ehema unama ones twos walata convert karaganna puluwan. balapan Hussy, Cleark, Smith, Dhoni, Koli, AB wage un. unta shot thibbata un inning ekak built karanne ones and twos walin and atharin pathara ena bad ball walin uparima prayojaneth gannawa. Risk free but 4 or 5 run rate ekath ekka. 20 overs indala 40 overs wenakan ehema wicket nodi gahanakota fielding side eka watila iwarai. eta passe ithin nelillak thama.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ පෞද්ගලික මතය තමයි චන්දිමාල් විකට් කීප් කරන්න ගැලපෙන්නේ නැහැ, මම ඒක ටෙස්ට් වලදිත් දැක්කා, වන්ඩේ වලදිත් එහෙමයි, විශේෂ දක්ෂකමක් මට නම් පේන්නේ නැහැ, ඊට වඩා ගොඩක් හොදයි කුසල්, කුසල් ඕස්ට්‍රේලියාවෙදි ගොඩක් හොදට කීප් කරා.. චන්දිමාල් බැටින් ගැන විතරක් හිතුවනම් අපිට ගොඩක් වටිනවා, අපි එකේ දේකේ ලකුනු වලට යන්නේ නැති එක අනිත් වරද.. එක්කෙනෙක්ට වදින්නේ නැත්නම් අනිත් කෙනාට එක දාලා දෙන්න ඕන.. නැත්නම් වෙන්නේ වැරදි පාරක් ගහලා අවුට් වෙනවා.. හොඳට බෝල් කරේ නම් නැහැ.. ඒක ඉක්මනටම හදාගන්න වෙනවා.. අලුත් අය දාලා හොඳ කෙනෙක් හොයාගන්න දැන් තමයි හොඳම කාලේ.. මේ දවස් වල විකට් ගන්න කෙනෙක් ඉන්නව නම් ලකුනු ගහන කෙනෙක් ඉන්නවනම් වයස අත්දැකීම් බලන්නේ නැතුව අවස්ථාව දෙන්න ඕන..
    මගෙත් අදහස තමයි කෝච් මාරු වෙන්න ඕන.. අපිට ග්‍රැහැම් ෆෝඩ් ගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා..
    මැතිව්ස් පල්ලෙහයින් එන තරමට හොඳයි,, මොකද එයා සාර්ථක වෙලා තියෙන්නේ පල්ලෙහා ගහලා..
    හොඳට බෝලේ කපන්න පුළුවන් ස්පිනර් කෙනෙක් ඕන.. වමතින් ෆාස්ට් බෝල් කරන කෙනෙක් ඕන.. මේ වගේ වෙනස් කම් වෙන්න ඕන..
    කොහොමහරි වැටෙන්න දෙන්නේ නැතුව අපේ ක්‍රිකට් රැකගන්න ඕන..
    අමාරු වෙලාවේ අපේ කොල්ලෝ එක්ක ඉමු..
    පුළුවන් තරම් සප් එක දෙමු..

    yep. test wala kusal 7 ta enna one wicket keeper widihata & chandimal should bat at no 4 after tharanga.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,552
    6,853
    113
    Gedara
    api hamoma dakka ban uta karanna puluwan de loku gabnak chase karanawanam u innama one uge inima thiyenne long ekak neme run rate eka maintain karagena apiwa hoda start ekak denna
    mehemai bn..man qwwe uta hadena widiyak..consistent gahana widiyak..u consistent naha..ehema crickt gahanna bane..tournament 1katama 1ka 50yak wage gahala:no:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sri Lanka Squad for T20 Series against Pakistan: http://goo.gl/aOmP9u

    1 Lasith Malinga (Captain)
    2 T M Dilshan
    3 Kusal Janith Perera
    4 Kithuruwan Vithanage
    5 Dhananjaya de Silva
    6 Angelo Mathews
    7 Dasun Shanaka
    8 Chamara Kapugedara
    9 Shehan Jayasuriya
    10 Thisara Perera
    11 Jeffrey Vandersay
    12 Nuwan Kulasekera
    13 Binura Fernando
    14 Chaturanga de Silva
    15 Milinda Siriwardene
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    aluth un godak innawa neh . Jeffrey Vandersay kiyanne mokada bn
     
    No Chandimal - good
    No Thirimanna - better
    Ko yako Dhanushka Gunathilaka? This CB ppl are fucking idiots :angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    aluth un godak innawa neh . Jeffrey Vandersay kiyanne mokada bn

    සෙක්කුවේ තෙල් හින්දට ඔක්කොම මුඩු තෙල් නිසා ඌ වෙනුවට බං දාලා තියෙන්නේ. මූත් ලෙග් බ්‍රේක් බෝලරයෙක්. ප්‍රැක්ටිස් එකේ පක්කො ටික මූට කොර වෙලා හිටියා.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    සෙක්කුවේ තෙල් හින්දට ඔක්කොම මුඩු තෙල් නිසා ඌ වෙනුවට බං දාලා තියෙන්නේ. මූත් ලෙග් බ්‍රේක් බෝලරයෙක්. ප්‍රැක්ටිස් එකේ පක්කො ටික මූට කොර වෙලා හිටියා.

    balamu uge wada ehenan
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    බලමුකෝ ඉස්සරහට බං. අර සොන්නයව එලෝලා දාලා හොඳ කෝච් කෙනෙක් ගන්නකන් අපේ ක්‍රිකට් අඹසරණයි..

    ow ban Indian series eken passeth okawa thiyagannawa nam aai lankawe cricket balala wadak na :no::no: oka yanakam lankawe cricke kiyala eka na kiyala hithan inna thiynne :dull::dull: oya kusalge inning eka wage ekak kohen hari set unoth highlights walin balnawa echcharai :dull: