෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    1506514_10153456982650309_2763179659160890371_n.jpg

    kattiya meka dakka da :oo::oo:

    අකලට පොල් වැටෙනවා වගේ ක්‍රිකට් match බලන ගොබ්බයින්ගේ වැඩ :yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    1506514_10153456982650309_2763179659160890371_n.jpg

    kattiya meka dakka da :oo::oo:

    මලින්ගට බනින එක නන් වැරදියි මච්න්, ඌ ට්20 වල captain හින්ද ඒ තරග වල වගකීම ගන්න වෙන්නේ උට, ඒ හින්ද උට ඕන team එක උට select කරන්න ඉඩ දේන්න ඔනෙ. චන්ඩිමාල්ට වඩා හොදට අලුත් උන් ෆර්ෆොම් කරන්න ඉඩ තියෙනව, බලමු මොකද වෙන්නේ කියල.
    මුන් කෑ ගහන්නේ හරියට දැනටම match 2 පැරදිලා වගේ නෙ.සමහර විට මලින්ගමේ සීරිස් එකෙන් පස්සේ captain කමෙන් අයින් වෙන්න ඉඩ තියෙනව :(
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ලොලේ ලොල්.....
    මේ දවස් වල බුකිය පට්ට ආතල් තැනක් වෙලා ඕයි....
    මරා ගන්නවා....
    සමහරක් උද්ගෝශනය කරනවා....
    මෙහෙම ගිහින් චන්දිමාල් චන්දෙත් ඉල්ලයිද මන්දා...:lol::lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඇයි බන් ඇත්තටම මේ වගේ උන්ව කපන්නේ.....මෙලෝ වැඩකට නැති උන්ව දාගෙන ගමකට කනවා....:sorry:

    ow oi muta kapilla da manda :sorry: but ithin Shehan Jayasuriya tai Dhanushkatai ekama squad eke innath ba anika mu ODI thama hodama :dull: mona unath mu more than deserved national team ekakata gahanna :dull:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mu A-team wada pennapu ekek,dilshan aen unma mu thma hariyna eka

    බලන් ඉඩහන් දිල්ෂාන් අලුත් එකෙක්ට ඉඩ දීල අයින් වෙයි. :lol:. මාලිංග බලාගෙන ඉන්නෙත් අලුත් උන්ව කපල දාල උගේ යාලුවෝ ටික ටීම් එකට දාගන්න. R.I.P Sri Lanka Cricket
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    බලන් ඉඩහන් දිල්ෂාන් අලුත් එකෙක්ට ඉඩ දීල අයින් වෙයි. :lol:. මාලිංග බලාගෙන ඉන්නෙත් අලුත් උන්ව කපල දාල උගේ යාලුවෝ ටික ටීම් එකට දාගන්න. R.I.P Sri Lanka Cricket

    okun dennata achchra kal cricket gahna baha bn,thwa uparima awurudu 2k gahayi
    :lol::lol::lol::lol::lol::lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    okun dennata achchra kal cricket gahna baha bn,thwa uparima awurudu 2k gahayi
    :lol::lol::lol::lol::lol::lol:

    ඒ අවරුදු දෙක ගියාම හොදටම ඇති ලංකාව් ක්‍රිකට් වලට කෙල වෙන්න. world cup එක ලං කරලා මොකක් හරි ගිනි ගෙඩියක් දෙයි . මාලිංග තව මාස 6ක් උන්නොත් ලංකාව ICC එකේ ban වෙනවා 100% සුවර්.
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ඒ අවරුදු දෙක ගියාම හොදටම ඇති ලංකාව් ක්‍රිකට් වලට කෙල වෙන්න. world cup එක ලං කරලා මොකක් හරි ගිනි ගෙඩියක් දෙයි . මාලිංග තව මාස 6ක් උන්නොත් ලංකාව ICC එකේ ban වෙනවා 100% සුවර්.

    ai ban wenne :shocked::shocked::shocked::shocked:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    India superstar to prepare for the tour of Sri Lanka against some of Australia's Test hopefuls

    The Australia A tour of India will receive an injection of superstardom with Test captain Virat Kohli to feature for the home side in the second four-day match in Chennai.
    India’s tour of Sri Lanka next month will be Kohli’s first full series in charge of the Test side, and the 26-year-old will use next week’s ‘A’ clash as preparation after minimal red-ball cricket since the tour of Australia last summer.

    :shocked:
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ai ban wenne :shocked::shocked::shocked::shocked:

    ක්‍රීඩකයෙක්ට බැහැ තේරීම් කමිටුවේ තීරණ වලට ඇගිලි ගහන්න. :yes: . ICC එකට complain කෙරුවොත් මාලිංග නෙමෙයි මුලින්ම අමාරුවේ වැටෙන්න srilanka cricket board එක. This is the ICC email address for complains. [email protected] , I'm also thinking about complaining. මේකට email යවනවා නම් professional විදිහට ලියල යවන්න ඕනේ. බොරුවට comments දානවා වගේ දාන්න එපා.
     
    May 28, 2015
    377
    67
    0
    මාලිංගට නං තාම 32යි. තව කල් සෙල්ලන් කරන්න පුළුවන්. ඩිල්ෂාන්ට නං 39 යි. ලබන අවුරුද්ද්දේ t20 වර්ල් කප් එක ගහලා අනිවාර්යෙන් රිටයර් වෙයි.
    මං නං කියන්නේ මොන ටීම් එකේ උනත්
    මාලිංග, මැතිව්ස්, චන්දිමාල්, තිරිමාන්න ඉන්න ඕනේ. ඒ හතර දෙනා අනිවාර්යෙන් තියන් ඉතිරි අය තමයි ටීම් එකට තෝරලා ගන්න ඕනේ. මේ හතර තමයි දැනට අපිට ඉන්න best ම හතර දෙනා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ක්‍රීඩකයෙක්ට බැහැ තේරීම් කමිටුවේ තීරණ වලට ඇගිලි ගහන්න. :yes: . ICC එකට complain කෙරුවොත් මාලිංග නෙමෙයි මුලින්ම අමාරුවේ වැටෙන්න srilanka cricket board එක. This is the ICC email address for complains. [email protected] , I'm also thinking about complaining. මේකට email යවනවා නම් professional විදිහට ලියල යවන්න ඕනේ. බොරුවට comments දානවා වගේ දාන්න එපා.

    pissuda modayo thota :angry::angry: thopilage gon athal nisa lankawe cricket thawath wala pallata yanawa :angry:
    Captain ta thamnta ona team eka illanna puluwan kiyana eka uba danne nadda? :frown: Dhoni ehema ehenan ban wela awurudu gaanak u thama seniors lawa ain karanna kiuwe..nikan moda athal nodee hitahan ban