kawadada ban anthima eka nondi wenne nathuwa ekawath gahuwoth athi
හම්බන්තොට නිසා අපේ එවුන් 6 ඒවා 4 ඒවා අඩුවෙන් ගහයි 


ඉරිදා නේදහම්බන්තොට නිසා අපේ එවුන් 6 ඒවා 4 ඒවා අඩුවෙන් ගහයි
![]()

එකත් කයි බන්..![]()
anemanda ban monawa weida danne naඉරිදා නේදහම්බන්තොට නිසා අපේ එවුන් 6 ඒවා 4 ඒවා අඩුවෙන් ගහයි
![]()


![]()
kattiya meka dakka da![]()


chandimal aapu dawase idan T20 fail.ea hama welema fail fail kiyala bindumal gaawa.dan uwa ain kalama gon part daanawa.moda yakku 

pissu harak tikak kulappu welachandimal aapu dawase idan T20 fail.ea hama welema fail fail kiyala bindumal gaawa.dan uwa ain kalama gon part daanawa.moda yakku
Chandi, Thiri fans la mewa wena dawas wala ipadilath na man hithanne!!
ඔන්න ඒකට අද,
අර ෆෑන්ස් මේ ෆෑන්ස් කියාගෙන, ස්කෝලවල කට්ටි සෙට් කරගෙන ඒ මදිවට උද්ගෝෂණත් කරන්න ලෑස්තිය.
ක්‍රීඩකයෙක් දෙන්නෙක් එක තරගාවලියකින් එළියට දැම්මයි කියලා, ඒකෙන් කියන්නෙ ජීවිතේමටම 20:20 ගහන්න බෑ කියලා නෙවේනෙ.
ඉන්දියන් ටෙස්ට් තරග 3ක් එනවා නේ. ලංකාවේ ක්‍රිකට් අනාගතයනම් 20:20 අමතක කරලා ටෙස්ට් 3ට ලෑස්ති වෙනවා හොඳ නැද්ද ?
නැත්නම් මේ පිස්සු යක්කු වගේ අනේ එයා නෑ මම එයාගෙ "Die Hard CRICKET Fan" (මොනාද ටීම්1කේ කරන්නෙ දන්නෙත් නෑ ෆෑන් උනාට ) එයා නැතුව ඒවා බලන්න බෑ එයා ඕනෙමයි ගාන්නෙ නැතුව හිටියොත්
ක්‍රිකට් වලට දෙයියන්ගේම පිහිටයි ......
![]()



මේ ජෝක් එකට දාපු එකක් නෙමෙයිද බං?? මම නම් කියනේ චන්දිමාල් t20 වලට ඕනේ නෑ. ඌ ටිකක් patience හදාගෙන දැන් ODI ගහනවා. ඕකට ආයේ t20 ගස්සලා පොල් අඩි ක්‍රිකට් පුරුදු කරවන්න හදන්නේ ඩයි හාර්ඩ් චන්දිමාල් පෑන්ස් ලා.![]()



https://www.facebook.com/icc.t20cricket/photos/a.396385355308.206820.396194345308/10153456982650309/?type=1&theater
මාලින්ගව T20 කැප්ටන් කරට පස්සෙ ලන්කව play කරපු mach එකක්වත් පැරදුනේ නැනේ
![]()
kattiya meka dakka da![]()
