෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අද Espncrickinfo එකේ තිබුනේ මෙහෙමයි.

    Lasith Malinga's bulging waistline has dragged Sri Lanka down © AFP

    2u60ach.jpg
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    වේග පන්දු යවන ළහිරු ගමගේ අද පැවැති පුහුණු සැසියට සහභාගි වීම පිළිබදව කළ විමසුමකදී මැතිව්ස් මෙසේ පැවසීය.
    ”නුවන් ප‍්‍රදීප් පසුගිය තරගයේදී ආබාධයකට ලක්වුණා. ළහිරු ගමගේ සංචිතයට ගෙනල්ලා තියනවා. ඒ වගේම ඔහුට ලොකු අවස්ථාවක් තියෙනවා හෙට ක‍්‍රීඩා කරන්න”
     
    May 28, 2015
    377
    67
    0
    මාලිංග දැනට ලෝකේ බිහි වුන විශිෂ්ටතම වේග පන්දු යවන්නා විදියට සැලකේවිද කවද හරි? යෝකර් ගැන කතා කරද්දී දැන් වකාර්ට කලින් මාලිංග නම මුලින්ම කියවෙනවා ගොඩක් තැන් වල.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    I love both... umbala sangata-mahelata banna kaleth mama eyalata aadareyi...
    matakada 1999 di kenyawe kapu world cup eka.. mahela 10 ta adu ewama gahuwe,,,, e kaleth aadareyi BANA BANAA kshanikawa e welawata... chandimaltath kusaltath ehemay...

    gahuwe nati una gaman baninawa.. e unata aadareyi...:dull:

    2003 නේද බන්????
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    I love both... umbala sangata-mahelata banna kaleth mama eyalata aadareyi...
    matakada 1999 di kenyawe kapu world cup eka.. mahela 10 ta adu ewama gahuwe,,,, e kaleth aadareyi BANA BANAA kshanikawa e welawata... chandimaltath kusaltath ehemay...

    gahuwe nati una gaman baninawa.. e unata aadareyi...:dull:

    :eek::eek::eek: අපෝ එලකිරියේ ඉන්න කොලු කාරයො ක්‍රිකට් ත්‍රෙඩ් එකටත් ඇවිත්... :):)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :eek::eek::eek: අපෝ එලකිරියේ ඉන්න කොලු කාරයො ක්‍රිකට් ත්‍රෙඩ් එකටත් ඇවිත්... :):)

    මම ඕකට දේදුනු කොඩියක් දාන්නත් ගිහින් ආය නිකන් හිටිය :P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,606
    5,863
    113
    අද නම් හදට ආවා
    වේග පන්දු යවන ළහිරු ගමගේ අද පැවැති පුහුණු සැසියට සහභාගි වීම පිළිබදව කළ විමසුමකදී මැතිව්ස් මෙසේ පැවසීය.
    ”නුවන් ප‍්‍රදීප් පසුගිය තරගයේදී ආබාධයකට ලක්වුණා. ළහිරු ගමගේ සංචිතයට ගෙනල්ලා තියනවා. ඒ වගේම ඔහුට ලොකු අවස්ථාවක් තියෙනවා හෙට ක‍්‍රීඩා කරන්න”

    affa nuwan pradeep nm melo rahak na.mktda thiyan innwada manda.
    ohe ball krnwa.
    vaasge mattamata 20% inna ekek hoya gnna bari unane thama kulayai,malingayai arunama.

    malingaya oota one welawata wada dnwa.ipl wala wage :growl:

    batting walin 350k gahuwath wadak ape balling chora.
    malinga nathuwa wena unma dnna one adu gane hadennawath
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    බලන්න අපේ රටේ ප්ලයර්සලා අනිත් රටවල් වල ප්ලයර්සලාට වඩා වෙනස්.....

    218605.jpg
    mitchell-johnson3.jpg

    අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ.... ඔව්...