අපෝ එලකිරියේ ඉන්න කොලු කාරයො ක්රිකට් ත්රෙඩ් එකටත් ඇවිත්...
![]()
මම ඕකට දේදුනු කොඩියක් දාන්නත් ගිහින් ආය නිකන් හිටිය![]()



අපෝ එලකිරියේ ඉන්න කොලු කාරයො ක්රිකට් ත්රෙඩ් එකටත් ඇවිත්...
![]()
මම ඕකට දේදුනු කොඩියක් දාන්නත් ගිහින් ආය නිකන් හිටිය![]()



affa nuwan pradeep nm melo rahak na.mktda thiyan innwada manda.
ohe ball krnwa.
vaasge mattamata 20% inna ekek hoya gnna bari unane thama kulayai,malingayai arunama.
malingaya oota one welawata wada dnwa.ipl wala wage
batting walin 350k gahuwath wadak ape balling chora.
malinga nathuwa wena unma dnna one adu gane hadennawath


බලන්න අපේ රටේ ප්ලයර්සලා අනිත් රටවල් වල ප්ලයර්සලාට වඩා වෙනස්.....
![]()
![]()
අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ.... ඔව්...


බලන්න අපේ රටේ ප්ලයර්සලා අනිත් රටවල් වල ප්ලයර්සලාට වඩා වෙනස්.....
![]()
![]()
අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ.... ඔව්...


එහෙම කියන්න එපා බන්3-2


SL will be playing their first T20I since winning the T20 WC last year![]()

Lasith Malinga and Sachith Pathirana have been dropped.
Karma is a bitch![]()

meka dinnath ekai neththath ekai t20 rest i thinkLasith Malinga and Sachith Pathirana have been dropped.
Karma is a bitch![]()
නෑ බං චන්දිමාල්ව T20 වලින් කපපු එකට මගෙත් කිසිම අකමැත්තක් නෑ. නමුත් මාලිංගත් දැන් ක්රිකට් ගහන්න සුදුසු නෑ. ඌට IPL වලදි නම් දැමෙනවා 145 + වලට. උගේ බඩ බලපන් අඩුම තරමේ.
වෙල් වල තිත්තයෝ අල්ලපු, බෝක්කු වල රස්තියාදු ගහපු ත්රීවීල් කාරයින්ට එක පාර සල්ලි ලැබිලා උඩ ගියාම ඔහොම වෙනවා බං.

meka dinnath ekai neththath ekai t20 rest i think


