෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ඔය පොන්නයා කියන එව්වා ගණන් ගන්න එපා ඌ ගණන් නොගෙන ඉන්න තරමට ඌට රිදෙනවා මචං :lol::lol: තම්බියෝන්ගේ කොන කපන්නේ ඔය හේතුව නිසා :lol::lol:
    :lol:
    around 345-355

    if they continues this way may be bit more ;)
    out ne :dull:
    kusal 100 gahanakan hitiyoth athi :baffled:
     

    ampm

    Junior member
  • Jul 4, 2008
    93
    16
    18
    තිරිමාන්න බැල්ලිග පුතා ආපහු බෝල් කාලා රන් රේට් එක 3ට බස්සලා ‍ෆිෆ්ටියක් ගහලා පොර වගේ යයි
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,863
    113
    අද නම් හදට ආවා
    නෑ බං චන්දිමාල්ව T20 වලින් කපපු එකට මගෙත් කිසිම අකමැත්තක් නෑ. නමුත් මාලිංගත් දැන් ක්‍රිකට් ගහන්න සුදුසු නෑ. ඌට IPL වලදි නම් දැමෙනවා 145 + වලට. උගේ බඩ බලපන් අඩුම තරමේ.

    වෙල් වල තිත්තයෝ අල්ලපු, බෝක්කු වල රස්තියාදු ගහපු ත්‍රීවීල් කාරයින්ට එක පාර සල්ලි ලැබිලා උඩ ගියාම ඔහොම වෙනවා බං.

    bindumal hodai bn.ape un oowa kanawane itn.ekai awula.
    malinga nm ane mnda.aparade uge talents :dull:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    arun dehi kapnwa mathews gahana place eka gana :lol::lol:
    aththa kathawa mathews ochchara udin ennna one nane pandithaya wage.
    anthimata team ekata wadak nathi wenwa oowa :growl::growl:

    ow ban mathews udin gahana eka pattama patta modal wadak :growl: top order ekakuth a middle order ekakuth na u nisa.

    u no 5 thama enna puluwan udma place eka.no 6 awath awulak na.