kusalui muwai danna one opening t20 kohomada dennatama wadinna gaththahama

යකෝ යටින් ගහන එකෙක්ව එක පාරට ඕපන්න් දැක්කම ඌ සක්කරයගේ පුතා නෙමෙයි මෙහෙම ගහන්න. කුසල් + ශෙහාන් ජයසූරිය ඕපන් ගහවි.methew aruruta 50 gahanna denna hadanne


ya ban dilashan 7 awa eka eka paratama opening denmahama neluwe nelillakයකෝ යටින් ගහන එකෙක්ව එක පාරට ඕපන්න් දැක්කම ඌ සක්කරයගේ පුතා නෙමෙයි මෙහෙම ගහන්න. කුසල් + ශෙහාන් ජයසූරිය ඕපන් ගහවි.
ya ban dilashan 7 awa eka eka paratama opening denmahama neluwe nelillak


jayasuriya kiyanne kawuda balanna deepan video ekakඌ අවුරුදු ගාණක් එතන ගහලා බං ඒ ආවේ. uncapped ප්ලේයර් කෙනෙක් එකපාරට දැම්මම ඌ සුපර් මෑන්ද බොල.![]()
jayasuriya kiyanne kawuda balanna deepan video ekak
යකෝ යටින් ගහන එකෙක්ව එක පාරට ඕපන්න් දැක්කම ඌ සක්කරයගේ පුතා නෙමෙයි මෙහෙම ගහන්න. කුසල් + ශෙහාන් ජයසූරිය ඕපන් ගහවි.
ethakota Dilshan ta makkai wenne?
Jayasuriyata no chance ban first choice XI eke
injury ekak unoth thama
පිට්ටනිය පත සයිස් නිසා 4 ඒවා යනවා ගොඩක්
ඒත් මේක අපි දිනිනවා කියලා මට ෂුවර් 