෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked: ethakota Dilshan ta makkai wenne? :baffled: Jayasuriyata no chance ban first choice XI eke :no: injury ekak unoth thama

    ආහ් ඌත් ඉන්නවා නේද. මට ඌව අමතක උනා බං මීටරේ තිබ්බේ ඌ රිටයර්ඩ් කියලා.

    TM
    Kusal
    Kapuwa
    Milinda
    Mathews
    Thisara
    Kiththa
    J.Vandersay
    Binura
    Kule
    Mali

    oka wevi godak welawata team eka
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ආහ් ඌත් ඉන්නවා නේද. මට ඌව අමතක උනා බං මීටරේ තිබ්බේ ඌ රිටයර්ඩ් කියලා.

    TM
    Kusal
    Kapuwa
    Milinda
    Mathews
    Thisara
    Kiththa
    J.Vandersay
    Binura
    Kule
    Mali

    oka wevi godak welawata team eka

    oya 11 obvious ban ;);) aniwa oya 11 thama :yes: Kiththa may be no 3 ei Kapu 4 AM 5
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    aai ekenma gahanwa :D unta 360k gahanna deela hari api match eka dinanawa eka sure :P

    මට මේ වෙනකන් අපේ උන් මැච් එක දිනයි කියලා පට්ට ශුවර් එකක් තිබ්බා. ඒත් උඹ මෙනෙහ කිව්වම දැන් නම් පරාද වේවිද කියලා මහ මූසල හැඟීමක් ආවා කියපන්කෝ. :baffled::baffled::(:(
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ආහ් ඌත් ඉන්නවා නේද. මට ඌව අමතක උනා බං මීටරේ තිබ්බේ ඌ රිටයර්ඩ් කියලා.

    TM
    Kusal
    Kapuwa
    Milinda
    Mathews
    Thisara
    Kiththa
    J.Vandersay
    Binura
    Kule
    Mali

    oka wevi godak welawata team eka

    ආ බං ඇයි Jeffrey Vandersayට එක පාරටම T20 දුන්නේ මූ ලෙගෙක් නිසා වදීද දන්නේ නෑ මන් නං කියන්නේ මූට Test හරි ODI හරි දෙන්න තිබ්බේ බං :dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මට මේ වෙනකන් අපේ උන් මැච් එක දිනයි කියලා පට්ට ශුවර් එකක් තිබ්බා. ඒත් උඹ මෙනෙහ කිව්වම දැන් නම් පරාද වේවිද කියලා මහ මූසල හැඟීමක් ආවා කියපන්කෝ. :baffled::baffled::(:(

    :lol::lol: palayan yanna :P
    hitpan dinnama thopiwa balagannam :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආ බං ඇයි Jeffrey Vandersayට එක පාරටම T20 දුන්නේ මූ ලෙගෙක් නිසා වදීද දන්නේ නෑ මන් නං කියන්නේ මූට Test හරි ODI හරි දෙන්න තිබ්බේ බං :dull:

    ඔව් ඒක නම් මහා අවධානම් වැඩක් එක්ස්පීරියන්ස් නැති නිසා පලවෙනි බෝලෙට 6 ක් වැදුනොත් ඉතිරි 5 ම 6 එව්වා වෙන්න උනත් පුලුවන් ලෙගීලගේ බෝල t20 වල. මූට ටෙස්ට් ගස්සලා දෙන්න තිබ්බේ. අපේ ගොන් හැතිකරේ ගොන් වැඩනේ බං. :dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    photo.php

    රෙදි නෑ කියපන්කෝ දිලාගේ :lol: