෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    photo.php


    රෙදි නෑ කියපන්කෝ දිලාගේ :lol:

    11703126_10205864174016889_4107863536213900678_n.jpg
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ මැච් එකේ කොච්චර හොඳට ගැහුවත් දිනුවත් මාවන් අනිවා අයින් වෙලා ග්‍රැහැම් ෆෝඩ් වගේ හොඳ කෝච් කෙනෙකුට ටීම් එක බාරදෙන්න ඕන...
    ඒ ඒ කාලෙට හොඳ ෆෝම් එකේ ඉන්න තරුන කොල්ලන්ට චාන්ස් දෙන්න ඕන...
    ෆීල්ඩින් ගොඩක් හදාගන්න ඕන..



     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔව් ඒක නම් මහා අවධානම් වැඩක් එක්ස්පීරියන්ස් නැති නිසා පලවෙනි බෝලෙට 6 ක් වැදුනොත් ඉතිරි 5 ම 6 එව්වා වෙන්න උනත් පුලුවන් ලෙගීලගේ බෝල t20 වල. මූට ටෙස්ට් ගස්සලා දෙන්න තිබ්බේ. අපේ ගොන් හැතිකරේ ගොන් වැඩනේ බං. :dull::dull:

    :dull::dull: ඔව් බං
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අද නම් ගැහුවා යන්තම් :) අද batting ඕඩර් එක නම් හරියටම හරි වගේ :)