෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Malinga ge youtube video ekak mama dakka AUS wala ground ekaka sinhala kunuharapen kaa gahanawaa.
    Uu hoda player kenek but discipline tikak awul.
    Sportsman kenek unaama discipline thiyenna ona :yes:
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    eka nm matath hithenawa.
    eth bn oya chaminda vaas ehema apooruwata hitiye....

    habai itn moo rathgama ekekne.
    komath rathgama un podda aththan mala panina un :lol:
    rathgama nan ehema thama :) mu typical rathgama porak wenna one.
    habai chandimal, sekkugelath unge gam wala typical minissu wage una nan lanka team eka mare maru wenawa. un deviate wela da kohe :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    eka nm matath hithenawa.
    eth bn oya chaminda vaas ehema apooruwata hitiye....

    habai itn moo rathgama ekekne.
    komath rathgama un podda aththan mala panina un :lol:

    මොන බොරුද බං රත්ගම ගමින් ආපු අපිට උඩ බැජ් එකේ ඩයල් එකක් හිටියා. ගාමන්ට් එකක වැඩ කරලා සල්ලි හොයලා මාලිංග කියන කාලකණ්ණියට ත්‍රීවීල් එකක් අරන් දීපු , ඌ මැච් ගහන්න එද්දි වියදම දීපු කෙල්ලට කෙණෙහෙලිකම් කරපු සක්කිලි අවලම් බල්ලගෙ මොන හොඳද බං.

    ජීවිතේ එක පාර සල්ලි ලැබෙන ගොඩක් උන් හැසිරෙන්නේ හරක් වගේ.
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    Malinga ge youtube video ekak mama dakka AUS wala ground ekaka sinhala kunuharapen kaa gahanawaa.
    Uu hoda player kenek but discipline tikak awul.
    Sportsman kenek unaama discipline thiyenna ona :yes:
    uba oka wechcha match eka baluwa nan machan habai malingage oya waradata samawa denawa one ekek eda sellam karapu hatiyata :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kiyanna ba ban RPS eke T20 walata puduma karumayak thiyenne apita :dull: Kule wa danna wenawa.first bat karanna one kohomahari toss eka dinala.Kusal,Dil open eka hodatama denna one.oya tika unoth hopes thiyaganna puluwan eth sure na ban RPS ne :dull:

    :lol::lol: යන්තම් දැන් තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ. අපේ උන් එහෙනම් අද මැච් එක දිනනවා. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    අපේ සෙට් එකෙත් ඔය වගේ එකෙක් හිටියා. ඉස්සර කෑම වෙලාවට කට්ටිය මැච් එක බලන්න සෙට් උනාම ඕකා කට ඇරියොත් වටේ උන් ඌට අල්ලන් ගහන සයිස් එකට අන්තිමට තත්ත්වය දරුණු උනා. කට ඇරියා කියන්නේ හෙණ ගැහුවා වගේ තමා බං.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    මොන බොරුද බං රත්ගම ගමින් ආපු අපිට උඩ බැජ් එකේ ඩයල් එකක් හිටියා. ගාමන්ට් එකක වැඩ කරලා සල්ලි හොයලා මාලිංග කියන කාලකණ්ණියට ත්‍රීවීල් එකක් අරන් දීපු , ඌ මැච් ගහන්න එද්දි වියදම දීපු කෙල්ලට කෙණෙහෙලිකම් කරපු සක්කිලි අවලම් බල්ලගෙ මොන හොඳද බං.

    ජීවිතේ එක පාර සල්ලි ලැබෙන ගොඩක් උන් හැසිරෙන්නේ හරක් වගේ.
    pissuda bn !! malinga nam mula amathaka una ekek nemei.. hoyala balapan hondata,uwa hoyagena uta atha dunne champaka ramanayaka,mu adatat uta deiyekta wage salakanne..e wagema mu kalayak panadure hitiya,muta e kale udaw kale panadure kollek..anthimata mu national team gahanna awata passe salli hambunata passe ara kollata pattata udaw kale..subaru ekak aran dunna muge athin tawa salli ambanakata dela athi uta
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Andurana nisama nemei bn !! umbala ohoma banala uth ekka tika dawasak katha baha karala ashraya karala tyenawa nam umba terum gani pora kauda kiyala ! Umbala uge character ekatane baninne,umbala hariyata anduranne nathuwa uge character eka gana kiyanne kohomada?? ehema kiyana eka waradi neda

    mama banne nah machan, mam nikamata kivve umba uoowa dannawa kiapu nisa. hama kenama wenas ne ithin hamogenma eka widihata balaporoththu wenna bah.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    uba oka wechcha match eka baluwa nan machan habai malingage oya waradata samawa denawa one ekek eda sellam karapu hatiyata :)

    Machan Malinga hinda api matches siya gaanak dinalaa athi, ekaney mama qwwey uu hoda player kenek kiyalaa.

    But discipline kiyanney wenama deyak machan.
    Ekaney minissu thaama retire unath Sanga, Mahela, Murali, etc ayata thaamath respect karanney :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    pissuda bn !! malinga nam mula amathaka una ekek nemei.. hoyala balapan hondata,uwa hoyagena uta atha dunne champaka ramanayaka,mu adatat uta deiyekta wage salakanne..e wagema mu kalayak panadure hitiya,muta e kale udaw kale panadure kollek..anthimata mu national team gahanna awata passe salli hambunata passe ara kollata pattata udaw kale..subaru ekak aran dunna muge athin tawa salli ambanakata dela athi uta

    මන්දා රත්ගම එකෙක් කිව්වේ මූ ගැන. මූට මුල ඉඳන්ම උදව් කරපු මුගේ කෙල්ලට මූ කරපු කැරි වැඩේ ගැන.අනික මේකේ ඉන්නවා ක්‍රේසි බඩී කියලා ගාල්ලේ කොල්ලෙක්. උගෙන් අහපන් මාලිංග ගැන. උගේ ඇටිටියුඩ්ස් එක්ක මම හිතන්නේ නෑ ඌ උඹ කියනා තරම් හොඳ එකෙක් කියල නම් බං.
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    Machan Malinga hinda api matches siya gaanak dinalaa athi, ekaney mama qwwey uu hoda player kenek kiyalaa.

    But discipline kiyanney wenama deyak machan.
    Ekaney minissu thaama retire unath Sanga, Mahela, Murali, etc ayata thaamath respect karanney :yes:
    100% agree :)
    ඔය කුණුහරප කියන සීන් එක වෙන්නේ මැතිව්ස් එක්ක 9 wicket එකට පට්ට partnership එකක් තියලා කවුරුවත් හිතුවේ නැති තාලෙට ලංකාව දිනවපු මැච් එකේ. එදා ටෝනි ග්‍රේග් ද කොහේ කියල තිබුනා, "next to come is murali. to win this will be a miracle for sri lanka" වගේ කතාවක්. එදා ඔහොම දිනලා තියෙද්දී ඕකා කුණුහර්ප කියනවා මටත් ඇහුනා. මටත් පුදුම හිතුනට හිනාවක් ගියා මිසක් තරහක් ඇති උනේ නෑ ඒ වෙලාවේ. ඒකයි එහෙම කිව්වේ. නැතිව උඹ කියපු එකේ පොඩ්ඩක් වත් වැරද්දක් දැකල නෙවෙයි. මාලිංගගේ ඉස්සර discipline මදියි ලංකාවේ අනිත් ක්‍රීඩකයෝ එක්ක බලද්දී. දැන් නං හැදිලද කොහේ බැනුම් අහලා මන් හිතන්නේ :)