෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පැරදුනත් අලුත් එවුන් හොදට සෙල්ලම් කලා.අනික අන්වර් අලියි අෆ්රිඩියි හොදට සෙල්ලම් කිරීම තමයි අපේ වැරද්දකට වඩා පරදින්න හේතු වුනේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    malingaya iwarai u anith ayawa genalla uwa iwara karagaththa

    malingaya wa captain karapu ekage thamai waradda. dan team eken ain karannath amarui ne. apita thawa thiyenne T20 matches 10k withara neda WC ekata issella.

    milinda, shehan, binura vandersay anagatheta hondai, thawa chance denna ona.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    yako dinanna thibba eka ban :(:(:(

    dan harida™ 160 kuth athi ne?.:growl::growl: kiuwane kata wahagana hitapan kiyala ko ahuwada ahuwada?.
    5.gif
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    indiawata gahamu me duka yannath ekka :(:(
    ara lonthayage muna over eken over ekata pennuwama match dinaida:angry::angry::angry:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Meka Paradunath Aluth ewn tika Hodata Sellan Kara, Specially Shehan J, Milinda S.
    Both looks good and Both Deserve a Place in ODI Team.

    wadak ne atapattuwa okun tikath thawa maasa 3,4 kin hondata kala dai..
    ara hodata hitiya anith ewunta kala wage.. onna ada kiwwa kiyala mathaka thiya ganin.

    :(:(:(:(:(
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පැරදුනත් අලුත් එවුන් හොදට සෙල්ලම් කලා.අනික අන්වර් අලියි අෆ්රිඩියි හොදට සෙල්ලම් කිරීම තමයි අපේ වැරද්දකට වඩා පරදින්න හේතු වුනේ

    පිස්සුද බං ආ... ගහපන් කියල බෝල දානවා... ශෙසාඩ් මලික් හෆීස් ගැහුවනන් දුකනෑ ඇට මැස්සෙක්නෙ ගැහුවෙ පන්න පන්න..
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    malingaya wa captain karapu ekage thamai waradda. dan team eken ain karannath amarui ne. apita thawa thiyenne T20 matches 10k withara neda WC ekata issella.

    milinda, shehan, binura vandersay anagatheta hondai, thawa chance denna ona.

    :yes::yes:
    kollo tikage munu dakkama duka hithenawa
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    :angry::angry::angry::angry::angry: තොට කිව්වා බුරුවා කට වහපන් කියලා දිගටම කියාගෙන ගියා :no::no: දැන්වත් පිලිගනින් ගෙම්බෝ උබේ කටේ ලොකු දෝෂයක් තියනවා :angry::angry::angry::angry:

    :lol: The End of Henry...!!