චන්දිමාල් සහ සචිත්රව මේ match දෙකට දාන්න තිබුනා. මම නම් කියන්නේ අපි මේ test odi t20 තුනම කාපු එක නම් හොදයි. මොකද එතකොට ඉදිරිය ගෙන හිතලා දෙයක් කරාවි කියලා හිතන්න පුළුවන් පාලකයන්. මුලින්ම අපිට හොද foreign coach කෙනෙක් කෙනෙක් හොයාගන්න ඕන. ලංකාවේ උන්වම දාගත්තම වැඩේ කචල් වෙනවා. අපේ cricket කවදාවත් බංගලි cricket ගානටනම් වැටෙන්නේ නෑ. අපේ අලුත් උන් හොදට සෙල්ලම් කරා. ඒ ගැන සතුටුයි.









Ronda Rousey kicked Bethe Correia’s butt
knockout in 34 sec

