෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    චන්දිමාල් සහ සචිත්‍රව මේ match දෙකට දාන්න තිබුනා. මම නම් කියන්නේ අපි මේ test odi t20 තුනම කාපු එක නම් හොදයි. මොකද එතකොට ඉදිරිය ගෙන හිතලා දෙයක් කරාවි කියලා හිතන්න පුළුවන් පාලකයන්. මුලින්ම අපිට හොද foreign coach කෙනෙක් කෙනෙක් හොයාගන්න ඕන. ලංකාවේ උන්වම දාගත්තම වැඩේ කචල් වෙනවා. අපේ cricket කවදාවත් බංගලි cricket ගානටනම් වැටෙන්නේ නෑ. අපේ අලුත් උන් හොදට සෙල්ලම් කරා. ඒ ගැන සතුටුයි.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    11817134_484734391688799_8814018794190907789_n.jpg

    :D
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මැච් එකක් පැරදෙනකොට හිතෙනවා මීට පස්සේ නම් බලන්නෙම නැ කියල.එත් අපහු ටෙස්ට් මැච් එකක් තිබ්බත් බලන්න හිතෙනවා.කොහොම උනත් මාවන් ලංකාවේ ක්‍රිකට් වල පල්ලටම ගෙනියල තමයි පස්ස බලන්නේ.ඉක්මනට හොඳ කෝච් කෙනෙක් හොයා ගත්තේ නැත්තන් ලංකාවේ ක්‍රිකට් වලට අබ සරණයි.අනික ඊයේ මැච් එකේ දිල්ෂාන් බෝලෙට හාඩ් ගහන්න ට්‍රයි කරත් මිනිහගේ වයසත් එක්ක ෂොට්ස් ඉස්සර වගේ වදින්නේ නැති බව හොඳට තේරුණා.දිල්ශාන්ව වන් ඩේ මැචස් වලට විතරක් තමයි ඉස්සරහට ගස්සන්න වෙන්නේ.මාලිංග ගැන නම් කතා කරන්න දෙයක් නෑ :angry::angry:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං දැන් මේ ත්‍රෙඩ් එක වහමුද?
    ඉන්දියන් ටුවර් එක ගැන ත්‍රෙඩ් එකක් පටන් ගමුද?
    මේක බලන එක හිතට හරිම අමාරුයි.. දුකයි..
    ඒක නිසා අලුත් එකකට යමු..
    මේ ටුවර් එකෙන් ගන්න තිබ්බ එකම දේ
    තරිදු කෞෂාල්, මිලින්ද, වැන්ඩසේ, බිනුර, කපු, වගේ ප්ලේයර්ස්ලා,
    අපි ඒ දේවලුත් අරගෙන අලුත් තෙඩ් එකකට යමුද?
    මේ හිත රිඳුම් හොඳටම ඇති මචං..
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    333507-marvan-atta-conf-700.jpg

    මු cricket ගහන දවස් වල බෝල 100 කට 6 ක් 7 ක් විතර ගහන එකෙක් නේ . ඉතින් මු train කරන්නේ ඒ විදියට ගහන්න කියල :shocked::shocked::shocked::shocked:

    -------------------------------------------------------------------------------
    මු යි මුගේ මස්සින නිශාන්ත රණතුංග යි ඉන්නතුරු ලංකාවේ cricket ගොඩගන්න බැහැ , Chandika Hathrusingha coach විදියට ගන්න තිබුන හැබය් මු සහ මුගේ මස්සින නිශාන්ත රණතුංග යටින් Chandika Hathrusingha ට කැපිල්ල දැම්ම.

    මු ඉන්නකලේ දින්නපු matches දිනුවේ එක්කෝ සනා , කලු හෝ Arawinda fast ගහපු නිසා , නැත්නම් මු ගහන rate එකට ඔක්කොම matches පැරදෙනවා.

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මැච් එකක් පැරදෙනකොට හිතෙනවා මීට පස්සේ නම් බලන්නෙම නැ කියල.එත් අපහු ටෙස්ට් මැච් එකක් තිබ්බත් බලන්න හිතෙනවා.කොහොම උනත් මාවන් ලංකාවේ ක්‍රිකට් වල පල්ලටම ගෙනියල තමයි පස්ස බලන්නේ.ඉක්මනට හොඳ කෝච් කෙනෙක් හොයා ගත්තේ නැත්තන් ලංකාවේ ක්‍රිකට් වලට අබ සරණයි.අනික ඊයේ මැච් එකේ දිල්ෂාන් බෝලෙට හාඩ් ගහන්න ට්‍රයි කරත් මිනිහගේ වයසත් එක්ක ෂොට්ස් ඉස්සර වගේ වදින්නේ නැති බව හොඳට තේරුණා.දිල්ශාන්ව වන් ඩේ මැචස් වලට විතරක් තමයි ඉස්සරහට ගස්සන්න වෙන්නේ.මාලිංග ගැන නම් කතා කරන්න දෙයක් නෑ :angry::angry:

    ow bn dilshan dn wayasa wadi T20 walata.
    chandimal replace karala.sachithrwath athulata daganna one koma hari.

    balling thama hadanna one.
    ape unge batting T20 walata nm awlk na wage danata.ODI,Test nm sure na habai.... :rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මචං දැන් මේ ත්‍රෙඩ් එක වහමුද?
    ඉන්දියන් ටුවර් එක ගැන ත්‍රෙඩ් එකක් පටන් ගමුද?
    මේක බලන එක හිතට හරිම අමාරුයි.. දුකයි..
    ඒක නිසා අලුත් එකකට යමු..
    මේ ටුවර් එකෙන් ගන්න තිබ්බ එකම දේ
    තරිදු කෞෂාල්, මිලින්ද, වැන්ඩසේ, බිනුර, කපු, වගේ ප්ලේයර්ස්ලා,
    අපි ඒ දේවලුත් අරගෙන අලුත් තෙඩ් එකකට යමුද?
    මේ හිත රිඳුම් හොඳටම ඇති මචං..

    yako me series eka pattai.
    komath api kanwa issarahata series tikak.
    habai aluth un goda dai team eka.mkda un play karapu widiyen patta gammak thibba :yes:
    mn nm me series eke duk wenne na.

    mkda milindayage idan patta set ekakage moonu dakka.
    patta series eka duka na kawath :rofl:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ow bn dilshan dn wayasa wadi T20 walata.
    chandimal replace karala.sachithrwath athulata daganna one koma hari.

    balling thama hadanna one.
    ape unge batting T20 walata nm awlk na wage danata.ODI,Test nm sure na habai.... :rofl:

    මචන් චන්දිමාල් ගේ t20 ප්‍රොෆයිල් එක අවුල්.ඌ හොඳයි එක දෙක ලකුණ ගන්න.ඉස්සර චන්දිමාල් ලෝකල් ටුනමන්ට් වලදී ගහපු ගැහිල්ල දැන් ගහන්නේ නෑ බන්.ධනුෂ්ක ගුණතිලක තමයි පහුගිය T20 domestic ටුනමන්ට් එකේදී වැඩිම ලකුණු ගත්තේ.එත් මිනිහ තාමත් එළියේ.ඔන්න ඕකයි තත්වේ බන්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපාරාදේ බන් බලන්න ගියපු සල්ලි
    :baffled::baffled::baffled:
    මාලිගයාගේ වැඩෙන් හැබැයි අලුත් Playersla ටිකක් බලාගන්න පුලුවන් වුණා
    හැබැයි Malinga ගේ කාලේ නම් හරි දැන්
    අලුත් කොල්ලෝ ටිකනම් හොදයි
    අපේ බොලින් තමයි අවුල

    :(:(:(