“සිංහලේ” සමග නුවරට

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    ජාතිවාදය අවුස්සන්නේ නැතිව බෞද්ධයා වෙනුවෙන් වැඩ කරමු ..

    - පන්සල් වලට ආධාර කිරීම
    - දහම් පාසල් අධ්‍යාපනය ප්‍රචලිත කිරීම
    - ජාතික වශයෙන් පින්කම් කිරීම
    - බෞද්ධයාට වෙන අසාධාරනකම් වලදී නීතිමය කටයුතු ගැනීම
    - දුෂිත චිවරධරින්ව එරෙහිව නීතිමය කටයුතු කිරීම

    මේ වගේ දේවල් කලොත් මේ සංවිධානයට ලොකු ඉදිරි අනාගතයක් ,සමාජ පිළිගැනීමක් ඇතිවෙනවා ..නැත්තන් අවා ගියා තියරියම තමයි මේකටත් ..පොඩ්ඩක් හිතල බලපන් මචන් අපි ලේ රත් කරගෙන කෑ ගහනවා ...පෙළපාලි යනවා ..එත් ප්‍රතිලාභ ලැබෙන්නේ කාටද අපිටද ..?..නෑ ..අනෙක් ජාතීන්ට ...එයාලට සලකන්නේ නෑ , ජාතිවාදී සංවිධාන නිසා එයාලට අසාධාරනකම් වෙනවා කියලා මතයක් නිකන්ම හැදෙනවා ..එකේ වාසිය අනිත් මුලධර්මවදින්ට ..උන් මොනවත් නොකරම සමාජයේ ,ලෝකයේ අනුකම්පාව ලැබෙනවා...කොහොමද ඒක ..?

    අනිත් ආගම වගේ නෙවෙයි බෞද්ධාගම..ආගම අදහන්න නිදහස දීලා තියෙනවා ..අනිත් ආගම නම් බලෙන් පල්ලි වලට ගෙන්නා ගන්නවා , පල්ලි අවේ නැත්තන් පුජකයා ගෙදරට එනවා ...එත් අපේ බුද්ධාගමේ එහෙම නෑ ...නිදහස වැඩි තරමට තමයි පිරිහෙන්නේ ..එක නිසා සංවිධානයක් විධිහට ආගමික පැත්ත වෙනුවෙන් කැප වෙනවා නම් ලොකු ඉදිරි ගමනක් තියෙනව ..සුභ පතනවා ..!
     
    • Like
    Reactions: Cyb3rtr0j4n

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    reputation_neg.gif
    “සිංහලේ” සමග නුවරට 01-23-2016 11:59 PM Mangala karana magulak naa ooyi. Danna labbak kathaa karapan GONA.හා බුද්ධිමතෝ
    පොංගල නෙමෙයිනම් පොනිල් තනියෙමද කරන්නෙ?
     
    rusiyanuwa

    Active member
  • සිංහලේ හරි වෙන මොකක් හරි සංවිධානයක් හැම ජාතියක්ම නියෝජනය කරන්න පෙරමුණ ගත්තත් ඒ සංවිධානයට මුස්ලිම් දෙමල ක්‍රිස්තියානි අය එකතු වෙන්නෙ නෑ එකම අරමුණකින්. මොකද ඒ අය දන්නවා තමන්ට වැඩි වාසි ලැබෙන්නෙ වෙන්වෙලා ඉන්නකම් තමයි කියලා. මොකද එයාලට එතකොට පුලුවනි ජාත්‍යන්තරයට තමන්ව පැහැදිලිව පෙන්නලා ආධාර ගන්න - ආණ්ඩුව බය කරගන්නත් ආණ්ඩුවෙන් තමන්ගෙ වැඩ කරගන්නත් එතකොට ගොඩක් ලේසියි.
    මෙච්චර කාලයක් පත්වුනු හැම ආණ්ඩුවක්ම වැඩි සහයෝගයක් ආධාර මුදලක් දෙන්නෙ දෙමළ මුස්ලිම් ජනතාවට. සිංහළයට ලැබෙන ප්‍රතිලාභ අඩුයි අනිත් ජාතින් එක්ක බලද්දි. හැම ජාතිකයෙක්ටම ආරාධනා කරලා පෙරමුණ අරන් අනික් අයව එකතු කරගන්නවා මිසක් පටන්ගැන්මෙ ඉදලම හැම ජාතියක්ම එකට කරන් ගමන යන්න ගියාම ක්‍රියාත්මක වෙන්නෙ ඒ අයගෙ න්‍යායපත්‍ර. පොදු හැගීම යටපත් කරන්න ඉඩ වැඩියි. මොකද මුස්ලිම් දෙමළ අයට නායකත්වය දෙන්නෙ දේශපාලකයො. සිංහල අයට නායකත්වය දෙන්නෙ හාමුදුරුවරුයි සාමාන්‍ය මිනිස්සුයි. ඉතින් දේශපාලකයා එකතුවුන ගමන් යන්න ගියපු ගමන විනාශ වෙනවා. අනික් ජාතින් නියෝජනය කරන දේශපාලකයා නැතිව අනික් ජාතින් එකතු කරගන්න පුලුවනිනම් ගමන සාර්ථක වේවි.
     
    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    අපේ වර්ථමාන ජාතික කොඩිය නිර්මාණය කිරීමේදී තැඹිලි සහ කොළ පාට තීරු දෙක එකතු කලේ ජාතික සමගිය ඇති කරන්න කියලයි මම අහල තියෙන්නේ.:dull:

    එත් "සිංහලේ" සංවිධානය අරන් යන කොඩියේ දෙමළ, මුස්ලිම් ජාතීන් නියෝජනය වෙන තැඹිලි සහ කොළ පාට තීරු දෙක නැහැ. එතකොට ජාතීන් අතර සමගිය ඇති කරන එකට ගැටළුවක් නැද්ද? :no:

    මතකයිනේ කලිනුත් සිංහල ජාතිය විතරක් නියෝජනය කරන කොඩියක් අරගෙන පෙළපාලි ගිහිල්ලා කට්ටියක් නාගත්තේ චන්දේ දවස් වල.:(

    ජාතිවාදී වෙන්නේ නැතුව ජාතික සමගිය ඇති කරන්න සියලු ජාතීන් එකට එකතු කරන එකයි මේ වෙලාවේ කරන්න ඕනේ.:yes:

    ප.ලි.
    එකට ජපානේ වගේ කොඩියක් නිර්මාණය කළා නම් කිසිම ජාතිවාදී ගැටළුවක් නැහැ.:lol: මොකද ජපානේ කොඩියේ තනි සුදු පසුබිමක එක රතු රවුමක් විතරයි නේ තියෙන්නේ. එතකොට හැමෝම එක සමානයි. එකමුතුයි.:)
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Hambayoth ekka mona sinhaleda ban?

    Sinhala bawudda eka witarai ohoma hitanne. Anik un try karanne me sanwidaanaya haraha udata enna. Api okkoma samadanen satuten immu kiyala lamai dusin ganan hadala parlimentuwe chanda bale tika tika wadi karan hambayanta kade yana un wadi karan sri lankawa LANKATHAN wechcha daata othana inna ekekwath paanapitin inne nati wei thaman karapu gon kam wala pratipala balanna
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    අපේ වර්ථමාන ජාතික කොඩිය නිර්මාණය කිරීමේදී තැඹිලි සහ කොළ පාට තීරු දෙක එකතු කලේ ජාතික සමගිය ඇති කරන්න කියලයි මම අහල තියෙන්නේ.:dull:

    එත් "සිංහලේ" සංවිධානය අරන් යන කොඩියේ දෙමළ, මුස්ලිම් ජාතීන් නියෝජනය වෙන තැඹිලි සහ කොළ පාට තීරු දෙක නැහැ. එතකොට ජාතීන් අතර සමගිය ඇති කරන එකට ගැටළුවක් නැද්ද? :no:

    මතකයිනේ කලිනුත් සිංහල ජාතිය විතරක් නියෝජනය කරන කොඩියක් අරගෙන පෙළපාලි ගිහිල්ලා කට්ටියක් නාගත්තේ චන්දේ දවස් වල.:(

    ජාතිවාදී වෙන්නේ නැතුව ජාතික සමගිය ඇති කරන්න සියලු ජාතීන් එකට එකතු කරන එකයි මේ වෙලාවේ කරන්න ඕනේ.:yes:

    ප.ලි.
    එකට ජපානේ වගේ කොඩියක් නිර්මාණය කළා නම් කිසිම ජාතිවාදී ගැටළුවක් නැහැ.:lol: මොකද ජපානේ කොඩියේ තනි සුදු පසුබිමක එක රතු රවුමක් විතරයි නේ තියෙන්නේ. එතකොට හැමෝම එක සමානයි. එකමුතුයි.:)

    Ehenan ban indiyawe jathika kodiya ara multilack color card eka wage wenna one unge rate inna okkoma jathi niyojanaya karanna

    Ehema hama ekawama nirupanaya karanna one na. Mokak hari podu adahasak nirupanaya unananm ati
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka

    ජාතිවාදය අවුස්සන්නේ නැතිව බෞද්ධයා වෙනුවෙන් වැඩ කරමු ..

    - පන්සල් වලට ආධාර කිරීම
    - දහම් පාසල් අධ්‍යාපනය ප්‍රචලිත කිරීම
    - ජාතික වශයෙන් පින්කම් කිරීම
    - බෞද්ධයාට වෙන අසාධාරනකම් වලදී නීතිමය කටයුතු ගැනීම
    - දුෂිත චිවරධරින්ව එරෙහිව නීතිමය කටයුතු කිරීම

    මේ වගේ දේවල් කලොත් මේ සංවිධානයට ලොකු ඉදිරි අනාගතයක් ,සමාජ පිළිගැනීමක් ඇතිවෙනවා ..නැත්තන් අවා ගියා තියරියම තමයි මේකටත් ..පොඩ්ඩක් හිතල බලපන් මචන් අපි ලේ රත් කරගෙන කෑ ගහනවා ...පෙළපාලි යනවා ..එත් ප්‍රතිලාභ ලැබෙන්නේ කාටද අපිටද ..?..නෑ ..අනෙක් ජාතීන්ට ...එයාලට සලකන්නේ නෑ , ජාතිවාදී සංවිධාන නිසා එයාලට අසාධාරනකම් වෙනවා කියලා මතයක් නිකන්ම හැදෙනවා ..එකේ වාසිය අනිත් මුලධර්මවදින්ට ..උන් මොනවත් නොකරම සමාජයේ ,ලෝකයේ අනුකම්පාව ලැබෙනවා...කොහොමද ඒක ..?

    අනිත් ආගම වගේ නෙවෙයි බෞද්ධාගම..ආගම අදහන්න නිදහස දීලා තියෙනවා ..අනිත් ආගම නම් බලෙන් පල්ලි වලට ගෙන්නා ගන්නවා , පල්ලි අවේ නැත්තන් පුජකයා ගෙදරට එනවා ...එත් අපේ බුද්ධාගමේ එහෙම නෑ ...නිදහස වැඩි තරමට තමයි පිරිහෙන්නේ ..එක නිසා සංවිධානයක් විධිහට ආගමික පැත්ත වෙනුවෙන් කැප වෙනවා නම් ලොකු ඉදිරි ගමනක් තියෙනව ..සුභ පතනවා ..!

    agree with u... ai apita bari ape pansalath ekka ekathu wela ape sinhala bauddayage diyunuwa udesa wada karanna... duppath asarana pawl walata udaw karanna.. aduma tharame duppath lamayin ge igenima gana balaaganna. edaata pansala ekka thawath minissu wadi wewi... pansala ekka ekathu wewi....
     
    ජාතිවාදය අවුස්සන්නේ නැතිව බෞද්ධයා වෙනුවෙන් වැඩ කරමු ..

    - පන්සල් වලට ආධාර කිරීම
    - දහම් පාසල් අධ්‍යාපනය ප්‍රචලිත කිරීම
    - ජාතික වශයෙන් පින්කම් කිරීම
    - බෞද්ධයාට වෙන අසාධාරනකම් වලදී නීතිමය කටයුතු ගැනීම
    - දුෂිත චිවරධරින්ව එරෙහිව නීතිමය කටයුතු කිරීම

    මේ වගේ දේවල් කලොත් මේ සංවිධානයට ලොකු ඉදිරි අනාගතයක් ,සමාජ පිළිගැනීමක් ඇතිවෙනවා ..නැත්තන් අවා ගියා තියරියම තමයි මේකටත් ..පොඩ්ඩක් හිතල බලපන් මචන් අපි ලේ රත් කරගෙන කෑ ගහනවා ...පෙළපාලි යනවා ..එත් ප්‍රතිලාභ ලැබෙන්නේ කාටද අපිටද ..?..නෑ ..අනෙක් ජාතීන්ට ...එයාලට සලකන්නේ නෑ , ජාතිවාදී සංවිධාන නිසා එයාලට අසාධාරනකම් වෙනවා කියලා මතයක් නිකන්ම හැදෙනවා ..එකේ වාසිය අනිත් මුලධර්මවදින්ට ..උන් මොනවත් නොකරම සමාජයේ ,ලෝකයේ අනුකම්පාව ලැබෙනවා...කොහොමද ඒක ..?

    අනිත් ආගම වගේ නෙවෙයි බෞද්ධාගම..ආගම අදහන්න නිදහස දීලා තියෙනවා ..අනිත් ආගම නම් බලෙන් පල්ලි වලට ගෙන්නා ගන්නවා , පල්ලි අවේ නැත්තන් පුජකයා ගෙදරට එනවා ...එත් අපේ බුද්ධාගමේ එහෙම නෑ ...නිදහස වැඩි තරමට තමයි පිරිහෙන්නේ ..එක නිසා සංවිධානයක් විධිහට ආගමික පැත්ත වෙනුවෙන් කැප වෙනවා නම් ලොකු ඉදිරි ගමනක් තියෙනව ..සුභ පතනවා ..!

    :yes::yes::yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර

    ජාතිවාදය අවුස්සන්නේ නැතිව බෞද්ධයා වෙනුවෙන් වැඩ කරමු ..

    - බෞද්ධයාට වෙන අසාධාරනකම් වලදී නීතිමය කටයුතු ගැනීම

    මේකනම් විහිලුවක්.නීතිය කියනදේ දැන් රටේ කොහෙද තියන්නෙ.ඔය පේන්නෙ ඇඹිලිපිටිය පැත්තෙ එහෙම
     
    Aug 31, 2011
    399
    43
    0
    මේක සාර්තක කරගන්නනම් නිකන්ම පෙලපාලි, විතරක් නොයා

    සිංහලකම උප්පැන්නෙ විතරක් ලියැවිලතියෙන,,කලු සුද්දො වගේ,,හිපියො වගේ හැසිරෙන අයව යලි සිංහලකමේ පිහිටුවන්න වැඩ පිලිවෙලක් හදන්න,,,

    සිංහලේ පවතින්නෙ නෑ මේ විදිහට සිංහල සංස්කෘතිය විනාශ කලොත් ,,,සිංහලකම තියෙන්නෙ සිංහල සංස්කෘතිය තියෙනකන් විතරයි

    රටක ජාතියක් සිංහලේ සිංහලේ කියල මතක් වෙන එක වරදක් නෑ
    නමුත් එහෙම සිංහල කියල දැනෙන්න තමන් ඇත්තටම සිංහලකමට සිංහල සංස්කෘතියට ආදරේද..
    සිංහලකම සිංහල සංස්කෘතියෙන් වෙන් කරන්න බෑ,,ගහට පොත්ත වගේ..
    සිංහල සමාජය කොච්චර පිරිහිලා කියලද අපි දන්නව

    සිංහල කාන්තාව ස්ටේජ් එකට පැනල ගායකයො කිස් කරන්ව
    යට ඇදුම් ගලවල විසිකරනව
    කාන්තාවො විස්කි,මත්පෙති බීල පිස්සු නටනව
    ඔෆිස් එකට විතරක් නෙවෙ පන්සලටත් එන්නෙ බාගෙට හෙලුවෙන් දැන්
    රූපවාහිනි නාලිකා බැලුවොත් කාමුක නර්තන,සිංදු පිරිල,,කාමුක නාට්ටි,අසම්මත අනියම් සබදතා ඩිවෝස් වැඩි වෙලා..ලමා අපචාර,,ස්ත්‍රී දූශන දිනකට 50ක් 60ක් වෙනවා
    ගහක් ගලක් ගානෙ සිංහල ගෑනුලමයි බාගෙට හෙලුවෙන් පොටෝ ගහන් මොඩෙල්ස් ල වෙලා,,අධ්යාපනය බල්ලට දාල මොඩෙල් වෙන්න නිලිය වෙන්න සුපර් ස්ටාර් වෙන්න දගලනව

    රටේ නිලියො සිංදු හදන්නෙ දැන් ලිංගික දර්ශන දාල,,පවුල්වල අම්මල පුතාල තාත්තල දුවල මල්ලිල නන්ගිල අදුරන් නෑ..බස් එකක යන්න දැන් නෑ,,මහ පාරෙත් අවුරුදු 10 හේ 12 හේ දරුවො කිස් කරගන්නවා

    ඔන්න ඔහොමයි සිංහල ස්මාජයෙ තත්වෙ අද

    නමුත් මේ මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න යන සිංහල උදවිය කවදාවත් තම්න්ගෙ ජාතියො දරුවො හරිමග යවන්න සම්මන්ත්‍රයයක් තියල තියෙනව දැක්කද??

    සිංහල සංස්කෘතිය යලි ගේන්න...සිංහල සංස්කෘතිය කන මාධ්ය,සංවිධානාත්මක අන්තවාදි පිරිස් වලට එරෙහි වෙන්න වැඩ පිලිවෙලක් ගේන්න
    අපිට මේ අපි සිංහල..,මේ අපේ සිංහල සංස්කෘතිය.. කියල ආඩම්බරෙන් පෙන්නන පරම්පරාවක් හදන්න-Revolution for Re-gaining Sinhalese culture
    බොදු බලේ ට එහෙම පදනමක් තිබ්බෙ නෑ එකයි අසාර්තක් උනේ

    Show එක,tatoo,sticker විතරක් තිබිල හරියන්නෙ නෑ,,හැම අතින්ම උපායක්‍රම අවශ්යයි..ඉස්සෙල්ල සිංහලයො තමන් ඇත්ත සිංහලු කියල පෙන්නන වැඩ පිලිවෙලක් ඕන..
    මුස්ලිම් මිනිහට- මුස්ලිම් අනන්යතාව තියෙනව
    සිංහලයට අන්නයතාව දැන් නෑ,,ඒක හදන්න ඕන,,,ඒක නැත්නම් අපි සිංහල නෙවේ තව දුරටත්,,අහෙනම් අපි මේ සිංහලේ කියල කියාගන්න අද සිංහලයො ගැන නෙවෙ,,ඉස්සර හිටපු අය ගැන,,අපි අදත් හෙටත් සිංහල වෙන්න ඕන

    -FB
     
    Last edited:

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    ජාතික කොඩියටයි අරකටයි මේකටයි හැමදේටම හැම එකාම නියෝජනය වෙන්න කියලා කෑල්ල කෑල්ල එකතු නොකර තියෙන එක දෙයක් පොදුවේ හැමෝම නියෝජනය වෙන්න හැදුවනම් මෙච්චර ප්‍රශ්න නෑ. සුද්දගෙ ක්‍රමය බෙදා පාලනය කිරීමනෙ. ජපනා සුදු කොටුව මැද්දෙ රතු රවුමක් අලවලා ඒකට ජාතික කොඩිය කීවා.ඒ කොඩිය එක්ක රටක් විදියට එකතුවුනා. අපි ජාතින් හැමෝම නියෝජනය කරන්න කෑලි කෑලි අලවලා ජාතික කොඩිය හදා ගත්තා. ඒකරලා අපිව නියෝජනය වෙන්නෙ මේ කෑල්ලෙන් කියලා කොඩියත් කෑලි වලට බෙදා ගත්තා. සිංහල මිනිහට ජාතික කොඩියෙ අනික් පාට පේන්න බෑ. අනික් ජාතින්ට කොඩියෙ සිංහයා පේන්න බෑ. බලන් ගියාම සුද්දා ලංකාව බාර දීලා ගිය කලු සුද්දො ධර්මපාලතුමා කීව විදියට සුද්දගෙ ප්ලෑන් සුද්දට වඩා හොදට ක්‍රියාත්මක කරනවා.

    Aniwa menna meka thamai attha. Dan balahan Jathika geeyath demalen kiyanna one kiyala kiyana sarwagamika puttuwen ipaduna anatha awalam wesige puthala inna ratakne meka. :angry::angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ මන්දා බන්. මේ රට කවදාවත් ගොඩ යන්නේ නෑ ගොඩ යන්න දෙන්නෙත් නෑ. කොහෙන් හරි මොනවා හරි මගුලක් හදාගෙන රටේ ආයේ ප්‍රශ්න ඇති කරන්න තමයි සම"හරක්" බලන්නේ. වැඩේ හොඳ විදියට වෙනවද නැද්ද කියලා මම දන්නේ නෑ හැබැයි ආයෙත් මේ රටේ ජාතිවාදී යුද්දයක් ළඟදීම එනවා ඒක ෂුවර්. මේ යහපාලන ආණ්ඩුවට බෑ මේවා නතර කරන්න. දේශපාලන වාසියට ජාතිවාදය ඇවිලවීම තමයි මේ කරන්නේ. මම දැක්කා ඊයේ නිවුස් වල මාවනැල්ලට ඇවිත් රතිඤයා පත්තු කරනවා ටවුම මැද. තනිකර ඉල්ලුවේ ගේම වෙන මොනවත් නෙමේ. අනේ මන්දා මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ජාතිවාදය අවුස්සන්නේ නැතිව බෞද්ධයා වෙනුවෙන් වැඩ කරමු ..

    - පන්සල් වලට ආධාර කිරීම
    - දහම් පාසල් අධ්‍යාපනය ප්‍රචලිත කිරීම
    - ජාතික වශයෙන් පින්කම් කිරීම
    - බෞද්ධයාට වෙන අසාධාරනකම් වලදී නීතිමය කටයුතු ගැනීම
    - දුෂිත චිවරධරින්ව එරෙහිව නීතිමය කටයුතු කිරීම

    මේ වගේ දේවල් කලොත් මේ සංවිධානයට ලොකු ඉදිරි අනාගතයක් ,සමාජ පිළිගැනීමක් ඇතිවෙනවා ..නැත්තන් අවා ගියා තියරියම තමයි මේකටත් ..පොඩ්ඩක් හිතල බලපන් මචන් අපි ලේ රත් කරගෙන කෑ ගහනවා ...පෙළපාලි යනවා ..එත් ප්‍රතිලාභ ලැබෙන්නේ කාටද අපිටද ..?..නෑ ..අනෙක් ජාතීන්ට ...එයාලට සලකන්නේ නෑ , ජාතිවාදී සංවිධාන නිසා එයාලට අසාධාරනකම් වෙනවා කියලා මතයක් නිකන්ම හැදෙනවා ..එකේ වාසිය අනිත් මුලධර්මවදින්ට ..උන් මොනවත් නොකරම සමාජයේ ,ලෝකයේ අනුකම්පාව ලැබෙනවා...කොහොමද ඒක ..?

    අනිත් ආගම වගේ නෙවෙයි බෞද්ධාගම..ආගම අදහන්න නිදහස දීලා තියෙනවා ..අනිත් ආගම නම් බලෙන් පල්ලි වලට ගෙන්නා ගන්නවා , පල්ලි අවේ නැත්තන් පුජකයා ගෙදරට එනවා ...එත් අපේ බුද්ධාගමේ එහෙම නෑ ...නිදහස වැඩි තරමට තමයි පිරිහෙන්නේ ..එක නිසා සංවිධානයක් විධිහට ආගමික පැත්ත වෙනුවෙන් කැප වෙනවා නම් ලොකු ඉදිරි ගමනක් තියෙනව ..සුභ පතනවා ..!

    100% ඇත්ත කතාව.