♔♔ Undercut (Hair Style)-කොණ්ඩ විලාසිතා♔♔
විලාසිතා කිව්වාම කවුද අකමැති විලාසිතා කරන්න.විශේෂයෙන්ම කොන්ඩා මොස්තර.අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2014 අග භාගයේ සිට වගේ ලංකාවේ තරුණයන් අතරේ සීග්රයෙන් ජනප්රිය වෙමින් යන Undercut Hair Style එක ගැන. ලංකාවේ පාසල් තරුණයන් සහ Office යන තරුණයන් අතරේ මෙය බොහෝ සේ ජනප්රිය වෙමින් පවතිනවා.
ඔබ දන්නවාද මෙම විලාසිතවා ලංකාව තුල මෑතකදී ජනප්රිය වූවත් මෙහි ආරම්භය 1920 දක්වා දිව යන බව.එම කාලයේ ආරම්භ වූ විලාසිතා යුගයත් සමග මෙහි ආරම්භය සිදුවුණා.පසුව 1920 සහ 30 කාලයේ Jazz Music යුගයේ ආරම්භයත් සමග ඔවුන් අතරේ මෙය බොහෝ සේ ජනප්රිය උනා.
ජර්මනි නාසි සොල්දාදුවන් අතරද මෙය එකල ප්රචලිතව පැවතියා.
පසුව මෙය නැවත කරලියට පැමිනෙන්නේ 1980 අවදියේයි. ඒ තවත් අනු විලාසිතා සමගින්.2010 සහ 2014 ත් අතර කාලයේ විවිධ වෙනස් වීම් වලට භාජනය වෙමින් අලුත් වෙමින් මෙය ඉදිරියට පැමිණුනා.
Kim Jong Un, David Beckham, Win Butler,Johnny Depp, One Direction මෑත ඉතිහාසයේ Undercut විලාසිතාව ජනප්රිය කරවූ පුද්ගලයන් ලෙස හැදින්විය හැක.
ඉතිහාසය ගැන කතා කලා ඇති දැන් එමු වර්ථමානයට.හරි දැන් මේ Hair Style එක ගැන දන්නේ නැති අය මේ වීඩියෝ බලලා දළ අදහසක් ගන්න.මේ දිනවල ගොඩක්ම ජනප්රිය Hair Style කීපයක්.
මේ තියෙන්නේ වෙනස් කම් වලට භාජනය වූ ලංකාවේ අපිට ගැලපෙන Undercut Hair Style ටිකක්
NATURAL BEESWAX PASTE $17.50 USD
මේවගේ Product ලංකාවේ ගන්න තැනක් නම් මම දන්නේ නෑ.(Maybe in Odle or High Range Saloon) දන්න කෙනෙක් ඉන්නවනම් අපිත් එක්ක බෙදා ගන්න
මොනවා තිබ්බත් වැඩක් නෑ හොද Saloon එකක් Hair Stylish කෙනෙක් හොයා ගත්තේ නැත්තම්.ඒක ඔයාලට බාරයි.එහෙනම් අපි කැපුණා.මහන්සියට අපිට සලකයි කියලා හිතනවා

තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා Beard විලාසිතාවත් මේ දවස්වල ලංකාවේ නැගලම යනවා.මේකට ලැබෙන ප්රතිචාර අනුව ඒ ගැනත් දාන්නම්
හැබැයි මේ Hair Style එක කලාට වැඩක් නෑ Maintain කරන්න හොද Hair Product යූස් කලේ නැත්තම්.ජෙල් පාවිච්චි කරනවා නම් මේක කරන්න එපා.හොද වැක්ස් එකක් (300 ඒවා නම් නෙමේ), Hair Conditioner එකක්,හොද ෂැම්පු එකක් භාවිතා කරන්න.තමන්ගේ Natural Hair එකෙන්ම මේක කරන්න පුලුවන් නම් හොදයි, කැමති අයට Street කරත් අවුලක් නෑ.
NATURAL BEESWAX PASTE $17.50 USD
මේවගේ Product ලංකාවේ ගන්න තැනක් නම් මම දන්නේ නෑ.(Maybe in Odle or High Range Saloon) දන්න කෙනෙක් ඉන්නවනම් අපිත් එක්ක බෙදා ගන්න
මොනවා තිබ්බත් වැඩක් නෑ හොද Saloon එකක් Hair Stylish කෙනෙක් හොයා ගත්තේ නැත්තම්.ඒක ඔයාලට බාරයි.එහෙනම් අපි කැපුණා.මහන්සියට අපිට සලකයි කියලා හිතනවා

.පොත්ත ටිකක් සුදු,පොඩ්ඩක් ඇග තියෙන,රැවුල තියෙන එකෙක්ට සුපිරියට සෙට් වෙනවා
++