⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mama hithanne test wala open karanna hoda auth dhennek hoyaganna one. dan middle order eke settle down wela inna unwa open dammama unwath awul yanawa..
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :yes::yes::yes:
    ඒක නන් අනිවා වෙයි...දිමුත්ව හලයි නේ...හැබැයි උන් දෙන්නම අද හොඳට ෆීල්ඩ් කලා...

    :yes::yes::yes:
    සමහරවිට අවසන් අවස්ථාව කියලා ඊලඟ මැච් එකත් දෙන්න පුලූවන් :P:P

    දිමුත් දක්ෂ ක්‍රිඩකයෙක් ඒත් දැන් සැහෙන කාලයක ඉදලා මිනිහා අවුල් අඩුපාඩු හදාගන්න ටිකක් එලියෙන් තියන්න තියෙන්නේ :Dකෞෂල්‍ය මට නම් හිතෙන්නේ විකට් කීපින් බැට්මන්ස් කෙනෙක් විදියට වෙනස් කලොත් හොදයි කියලා අංක 7 බැට් කරන්න
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    :no: dhananjaya middle order eke inna one. uge career ekama awul yana wadak open danna giyoth.

    e unata u top order batsman kenek ne ..... !
    Anika uta swing wena bolen berenna puluwan widiye technique ekakuth thiyenawa .... mokada u bat karaddi bat eka thiyenne aga langinnam nisa !

    Kohoma unath aluth pitama open dala amaruwe watennath ida thiyenawa ... eth test karala baluwata waradakuth na, hari giyoth godane.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    mama hithanne test wala open karanna hoda auth dhennek hoyaganna one. dan middle order eke settle down wela inna unwa open dammama unwath awul yanawa..

    දනංජය ක්ලබ් එකේ ඕපන් ගහන්නේ...:oo:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    :yes::yes::yes:
    සමහරවිට අවසන් අවස්ථාව කියලා ඊලඟ මැච් එකත් දෙන්න පුලූවන් :P:P

    දිමුත් දක්ෂ ක්‍රිඩකයෙක් ඒත් දැන් සැහෙන කාලයක ඉදලා මිනිහා අවුල් අඩුපාඩු හදාගන්න ටිකක් එලියෙන් තියන්න තියෙන්නේ :Dකෞෂල්‍ය මට නම් හිතෙන්නේ විකට් කීපින් බැට්මන්ස් කෙනෙක් විදියට වෙනස් කලොත් හොදයි කියලා අංක 7 බැට් කරන්න

    ඔව් බන් උන් දෙන්න 1st class මැච් වල හොඳට කරනවා... රෙකෝඩුත් හොඳයිනේ...:rolleyes:
    ඒත් ඉන්ටර්නැෂනල් ඇවිත් ගම කනවා...:oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    e unata u top order batsman kenek ne ..... !
    Anika uta swing wena bolen berenna puluwan widiye technique ekakuth thiyenawa .... mokada u bat karaddi bat eka thiyenne aga langinnam nisa !

    Kohoma unath aluth pitama open dala amaruwe watennath ida thiyenawa ... eth test karala baluwata waradakuth na, hari giyoth godane.

    දනංජය ක්ලබ් එකේ ඕපන් ගහන්නේ...:oo:

    lankawe club match wala open karana eka salakala wadak na ban. mama danna widiyata dilruwan pererath lankawe club ekaka open karanawa.:rofl:

    mehemai dananjaya no.7 hodata sellan kara, dan uwa open ewala fail unoth uwa ayeth middle order danne na, failed kiyala team ekenma ayin karana eka karanne, ehema novi ayeth middle order ekata dammath, open gihilla fail wechcha nisa godak durata out of form gihilla middle order eketh fail wenna puluwan.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :yes::yes::yes:
    සමහරවිට අවසන් අවස්ථාව කියලා ඊලඟ මැච් එකත් දෙන්න පුලූවන් :P:P

    දිමුත් දක්ෂ ක්‍රිඩකයෙක් ඒත් දැන් සැහෙන කාලයක ඉදලා මිනිහා අවුල් අඩුපාඩු හදාගන්න ටිකක් එලියෙන් තියන්න තියෙන්නේ :Dකෞෂල්‍ය මට නම් හිතෙන්නේ විකට් කීපින් බැට්මන්ස් කෙනෙක් විදියට වෙනස් කලොත් හොදයි කියලා අංක 7 බැට් කරන්න

    :angry::angry::angry: ඕකුන් දෙන්න හිටියා ඇති ශු ශු :angry::angry::angry:
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    :yes::yes::yes:
    සමහරවිට අවසන් අවස්ථාව කියලා ඊලඟ මැච් එකත් දෙන්න පුලූවන් :P:P

    දිමුත් දක්ෂ ක්‍රිඩකයෙක් ඒත් දැන් සැහෙන කාලයක ඉදලා මිනිහා අවුල් අඩුපාඩු හදාගන්න ටිකක් එලියෙන් තියන්න තියෙන්නේ :Dකෞෂල්‍ය මට නම් හිතෙන්නේ විකට් කීපින් බැට්මන්ස් කෙනෙක් විදියට වෙනස් කලොත් හොදයි කියලා අංක 7 බැට් කරන්න

    Kaushal nam melo wadak na ...... u thamai issellama ain karanna one.

    Onawata wada defensive unama bowlers la nikama settle wenawa. Ehema unama ithin u witharak newei, anith unuth out wenna eka balapanawa.

    Kusal wage ekek open awama thiyena wasiyath eka. ikmanata lakunu tikak gahala bowlers la unsettle kaloth, passen ena unta gahanna lesi.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    kusal mendista mechchara deyak karanna puluwan wei kiyala kawuda hithuwe. e wage thawath talented un athine open karanna danna.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,711
    1
    11,004
    113
    lankawe club match wala open karana eka salakala wadak na ban. mama danna widiyata dilruwan pererath lankawe club ekaka open karanawa.:rofl:

    mehemai dananjaya no.7 hodata sellan kara, dan uwa open ewala fail unoth uwa ayeth middle order danne na, failed kiyala team ekenma ayin karana eka karanne, ehema novi ayeth middle order ekata dammath, open gihilla fail wechcha nisa godak durata out of form gihilla middle order eketh fail wenna puluwan.

    අනේ පලයන් කෙල්ලේ යන්න...:P
    සනා බෝයි මොනවා කරයිද දන්නෑ...:oo:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ පලයන් කෙල්ලේ යන්න...:P
    සනා බෝයි මොනවා කරයිද දන්නෑ...:oo:

    kusal perera wage player kenek open danna puluwan. sehwag, sanath, warner , dilshan wage attak karala goda yanna puluwan talent ekek thiyanawa kusalta. habai thawa tiakak tchnique hadaganna one. sana godak durata kusalwa open dai. ;)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Mehema unoth kohomada ...... !

    1. Kusal Perera
    2. Dhananjaya de Silva
    3. Lahiru Thirimanna [or any other suitable]
    4. Kusal Mendis
    5. Angelo Mathews
    6. Dinesh Chandimal
    7. Roshen Silva

    මැතිව්ස්ට කලින් චන්දිමාල් එනවා නම් හොදයි තිරිමාන්නව ඊලඟ තරඟයට නම් දාන එකක් නෑ බං වන් ඩේ වලට දායි

    lankawe club match wala open karana eka salakala wadak na ban. mama danna widiyata dilruwan pererath lankawe club ekaka open karanawa.:rofl:

    mehemai dananjaya no.7 hodata sellan kara, dan uwa open ewala fail unoth uwa ayeth middle order danne na, failed kiyala team ekenma ayin karana eka karanne, ehema novi ayeth middle order ekata dammath, open gihilla fail wechcha nisa godak durata out of form gihilla middle order eketh fail wenna puluwan.

    ධනංජය SL A එන්නේ ඕපන් බං පහුගිය එංගලන්ත ටුවර් එකේ ඕපන් ඇවිත් හොදට සෙල්ලම් කලා :D:D
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    kusal perera wage player kenek open danna puluwan. sehwag, sanath, warner , dilshan wage attak karala goda yanna puluwan talent ekek thiyanawa kusalta. habai thawa tiakak tchnique hadaganna one. sana godak durata kusalwa open dai. ;)

    His than 2k thiyenawa. 1k Kusal ekka open enne kawda kiyala, 2 thamai No. 3 bat karanne kawda kiyala.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ධනංජය SL A එන්නේ ඕපන් බං පහුගිය එංගලන්ත ටුවර් එකේ ඕපන් ඇවිත් හොදට සෙල්ලම් කලා :D:D

    u middle order hodata sellan karana nisa uwa open dana eka risky mama nam hithanne.

    lankawe godak welawata wenne middle order eka fail wena eka. no.7 mu wage solid batsman kenek inna eka watinawa.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Kaushal nam melo wadak na ...... u thamai issellama ain karanna one.

    Onawata wada defensive unama bowlers la nikama settle wenawa. Ehema unama ithin u witharak newei, anith unuth out wenna eka balapanawa.

    Kusal wage ekek open awama thiyena wasiyath eka. ikmanata lakunu tikak gahala bowlers la unsettle kaloth, passen ena unta gahanna lesi.

    ඕපන් කරන දෙන්නවම එකපාරම වෙනස් කරන්නේ නැහැ බං :Dසමහරවිට එක් කෙනෙක් විතරක් වෙනස් කරයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    His than 2k thiyenawa. 1k Kusal ekka open enne kawda kiyala, 2 thamai No. 3 bat karanne kawda kiyala.

    me anthima test match ekata witharak uba kiyana team ekath awulak na me welawe wena kauruth nathi nisa. naththan tharangawa genalla chance ekak dila balanna puluwan.

    me match eka dinapuwama anthima eka experimetn karanna hoda chance ekak.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    • a rare hat-trick

      1892 Previous and only other instance of a left-arm orthodox bowler taking a hat-trick in Tests before Rangana Herath, by Johnny Briggs against Australia in Sydney.
    :love::love::love: