⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
අඩෝ පට්ට යකෝ මෙන්න මේකෙන් දෙන්නෙක් තෝරලා අර හාල් පාරුවෝ දෙන්න වෙනුවට දැම්ම නම් හරි :yes::yes::yes::yes: හාල් පාරුවෝ කිව්වේ කවුද කියලා දානවනේ :P

:D:D 19 හොද සෙට් එකක් ඉන්නවා මුන් හැදිලා එනකොට අපේ ක්‍රිකට් ගොඩ යයි

අසලංක කොහොමත් ඔය සෙට් එකෙන් මුලින්ම ලංකාවට ගහයි වැඩි කල් යන්න කලින් :love::love:
 
Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113

    :D:D 19 හොද සෙට් එකක් ඉන්නවා මුන් හැදිලා එනකොට අපේ ක්‍රිකට් ගොඩ යයි

    අසලංක කොහොමත් ඔය සෙට් එකෙන් මුලින්ම ලංකාවට ගහයි වැඩි කල් යන්න කලින් :love::love:

    :yes::yes::yes:
    මෙන්ඩිස් වගේම තමයි.අවුරුදු දෙකක් ඇතුලත ලංකාවට සෙල්ලන් කරයි...
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    I think that Chandimal should bat at No. 4 in Asian conditions (slow turning pitches). He can bat at No. 6 in faster pitches (Eng, Aus).

    He bats much better when there's some pace with the ball to work with.

    Normally in Asian pitches No. 6 batsman comes in around 50-60 overs mark and at that time he can't time the ball that well (don't know the reason exactly, but may be due to a bit of reverse swing).

    But if he comes at No. 4, most of the time it will be around 30 over mark and it's ideal for his type of batting.

    Just a thought :)
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    :D:D 19 හොද සෙට් එකක් ඉන්නවා මුන් හැදිලා එනකොට අපේ ක්‍රිකට් ගොඩ යයි

    අසලංක කොහොමත් ඔය සෙට් එකෙන් මුලින්ම ලංකාවට ගහයි වැඩි කල් යන්න කලින් :love::love:

    :cool::cool::cool::cool:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ගෙනෙයිද බන්...:shocked::oo::sorry:

    ගෙනෙයි :D ඇයි අවුල්ද ? :rofl::rofl::P

    වෙනසක් කරයි කියලා හිතෙනවා බං ඊලඟ මැච් එකේදි කුසල් ඕපන් එවයි :D රොෂෙන්ට චාන්ස් එකක් දෙයි ගොඩක් වෙලාවට :love:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,709
    1
    11,004
    113
    ගෙනෙයි :D ඇයි අවුල්ද ? :rofl::rofl::P

    වෙනසක් කරයි කියලා හිතෙනවා බං ඊලඟ මැච් එකේදි කුසල් ඕපන් එවයි :D රොෂෙන්ට චාන්ස් එකක් දෙයි ගොඩක් වෙලාවට :love:

    :yes::yes::yes:
    ඒක නන් අනිවා වෙයි...දිමුත්ව හලයි නේ...හැබැයි උන් දෙන්නම අද හොඳට ෆීල්ඩ් කලා...
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    ගෙනෙයි :D ඇයි අවුල්ද ? :rofl::rofl::P

    වෙනසක් කරයි කියලා හිතෙනවා බං ඊලඟ මැච් එකේදි කුසල් ඕපන් එවයි :D රොෂෙන්ට චාන්ස් එකක් දෙයි ගොඩක් වෙලාවට :love:

    Mehema unoth kohomada ...... !

    1. Kusal Perera
    2. Dhananjaya de Silva
    3. Lahiru Thirimanna [or any other suitable]
    4. Kusal Mendis
    5. Angelo Mathews
    6. Dinesh Chandimal
    7. Roshen Silva
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mehema unoth kohomada ...... !

    1. Kusal Perera
    2. Dhananjaya de Silva
    3. Lahiru Thirimanna [or any other suitable]
    4. Kusal Mendis
    5. Angelo Mathews
    6. Dinesh Chandimal
    7. Roshen Silva

    :no: dhananjaya middle order eke inna one. uge career ekama awul yana wadak open danna giyoth.