samanyen fielding team eka balanne anthima overs ikmanata dhala puluwan nam wadipurath over ekak yawagannae anthimata, eth ada anthima tike fielding team ekath time waste kara.
AUS unge system failure
The day, though, will be remembered for de Silva. His unruffled nature while facing the searing pace of Starc and his skillful defensive technique against spin too. Those flicks were a thing of beauty and his innocent smiles after reaching a landmark, the nervous ones as he approached it were also quite refreshing to see in an age where players celebrate them with anger.
Gay![]()
ඊයා හලෝ...
රස්ටින් ඔයා...ඊයා හලෝ...
![]()
ඔක මම නෙමෙයි හලෝ ලිව්වෙ. ක්රික්ඉන්ෆො එකේ තිබුනෙ.me kaushal silva ge anthima match eka unoth hodai![]()

පවු බන්, ඌව නැශනල් ටීම් එකෙන් අයින් කරොත් ගෑනි දාල යයි.![]()
Cricket Fans : කෞෂල් සිල්වාවයි දිමුත්වයි අයින් කරනකන් ආයේ මැච් බලන්නේ නැහැ
Mathews : මට පවුල් කඩන්න බැහැ
Kaushal : අනේ ඔව් අයියා. මගේ ගෑනි දාල යයි
Dimuth : ඇයි උඹේ ගෑනි විතරද මගේ ගෑනිත් දාල යයි අයියා
Mathews : තොපිල දෙන්නව තව තියාගත්තොත් මගේ ගෑනිත් මාව දාල යයි.

හෙන්රියා තේරෙඩ් එක දැම්මා නම් මේ වෙන කොට ලංකාව දෙවෙනි ඉනිමත් ගහනවා![]()